දිවයින පුරා දරුනු කල කෝලහාල, බෝම්බ පිපිරීම්?

tarson

Well-known member
  • Feb 25, 2009
    6,714
    3,146
    113
    බංකොලොත් රටේ ගෑනු හොයන කලු කැත එකාගේ සද්දෙ 🤣🤣

    චිකේ මචන්, තමන්ගෙ රටට ඔහොම "බන්කොලොත් රටේ ගෑනු" කියන්න එපා 😂 ලැජ්ජ නැද්ද

    ගෝටට දුන්නේ තම්බින්ට පාඩමක් උගන්නන මිසක් රටක් හදන්න නෙවෙයි. ජාතිවාදේ අවුලෝලා අවුලෝලා.. අන්තිමේ කතෝලික පල්ලි ලේවලින් නාවල ඕකා ජනාදිපති උනේ.


    ඒ කතා වලින් වැඩක් නෑ හෑලි නැතුව කෙලින් කියපන් කාටද ඊළඟ චන්දෙ දෙන්න ඕනේ. රනිල් රාජපක්‍ෂටද ?

    ඉතින් අව්ලක් නෑ බන්, මාලිමාවට දෙමු එහෙනම් 😁
    ඒ ඒ කාලෙට ප්‍රසිද්ද අයට දෙමු චන්දෙ, මෙච්චර කල් දුන්නෙත් එහෙමනෙ 😂

    ජේ.ආර් ප්‍රසිද්දයි, "අපි විවෘත ආර්තිකේට යනව", එයාට දුන්න චන්දෙ,
    චන්දරිකා ප්‍රසිද්දයි "අපි යුද්දය නවත්තනව" , එයාට දුන්න චන්දෙ,
    ඊට පස්සෙ සිරි ගොයියට දුන්න "මම සිල්වන්තයි"
    මයින්ඩට දුන්න "යුද්දෙ ඉවරකරනව"
    ගෝට ට දුන්න, "රට සුරපුරයක් කරනව"
    අනුරටත් දෙමු "හොරු අල්ලනව"
    ඊලගට කාටද?

    උබල හැමදාම හිතුවෙත් ඒ විදිහටම නේද? වෙනසක් උනාද? සදා අනාතයි බන් උබල 😂

    එක්කො හොද රටකට පැනගනිල්ල, ඔය බන්කොලොත් රට හදන්න බෑ තව අවුරුදු 100 කට වත් 😂
    ------ Post added on Sep 12, 2023 at 7:28 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,427
    1
    34,807
    113
    Erozan's Mom's room
    චිකේ මචන්, තමන්ගෙ රටට ඔහොම "බන්කොලොත් රටේ ගෑනු" කියන්න එපා 😂 ලැජ්ජ නැද්ද



    ඉතින් අව්ලක් නෑ බන්, මාලිමාවට දෙමු එහෙනම් 😁
    ඒ ඒ කාලෙට ප්‍රසිද්ද අයට දෙමු චන්දෙ, මෙච්චර කල් දුන්නෙත් එහෙමනෙ 😂

    ජේ.ආර් ප්‍රසිද්දයි, "අපි විවෘත ආර්තිකේට යනව", එයාට දුන්න චන්දෙ,
    චන්දරිකා ප්‍රසිද්දයි "අපි යුද්දය නවත්තනව" , එයාට දුන්න චන්දෙ,
    ඊට පස්සෙ සිරි ගොයියට දුන්න "මම සිල්වන්තයි"
    මයින්ඩට දුන්න "යුද්දෙ ඉවරකරනව"
    ගෝට ට දුන්න, "රට සුරපුරයක් කරනව"
    අනුරටත් දෙමු "හොරු අල්ලනව"
    ඊලගට කාටද?

    උබල හැමදාම හිතුවෙත් ඒ විදිහටම නේද? වෙනසක් උනාද? සදා අනාතයි බන් උබල 😂

    එක්කො හොද රටකට පැනගනිල්ල, ඔය බන්කොලොත් රට හදන්න බෑ තව අවුරුදු 100 කට වත් 😂
    ------ Post added on Sep 12, 2023 at 7:28 PM


    පොරටෝක් දෙන්න කට තිබ්බ නම් දෙන්න ඕන කෙනා කියන්න ඇබරෙන්නේ මොකද ?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,285
    1
    11,416
    113
    අදාළ නෑ නේ
    ජේ.ආර් ප්‍රසිද්දයි, "අපි විවෘත ආර්තිකේට යනව", එයාට දුන්න චන්දෙ,
    චන්දරිකා ප්‍රසිද්දයි "අපි යුද්දය නවත්තනව" , එයාට දුන්න චන්දෙ,
    ඊට පස්සෙ සිරි ගොයියට දුන්න "මම සිල්වන්තයි"
    මයින්ඩට දුන්න "යුද්දෙ ඉවරකරනව"
    ගෝට ට දුන්න, "රට සුරපුරයක් කරනව"
    අනුරටත් දෙමු "හොරු අල්ලනව"
    ඊලගට කාටද?

    ------ Post added on Sep 12, 2023 at 7:28 PM
    මෙතන ලිස්ට් එකේ නැත්තෙ පොනිල් ගොයිය විතරනෙ බන්
    උබ මෙච්චර වැලපෙන්නෙ උට චන්දෙ දෙන්න කියලද? 🤔 🤔
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,714
    3,146
    113
    මෙතන ලිස්ට් එකේ නැත්තෙ පොනිල් ගොයිය විතරනෙ බන්
    උබ මෙච්චර වැලපෙන්නෙ උට චන්දෙ දෙන්න කියලද? 🤔 🤔

    එහෙම ලිස්ට් පිටින් ඔක්කොම ලියන්න ගියොත් විලියම් ගොපල්ලව ඉදලම ලියන්න වෙනව. පව් බන් උබල 😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,722
    56,239
    113
    දේශපාලකයන්ට මඩ ගැසීමක් හෝ අපේ මිනිසුන්ට අවලාද කීමක් නොවේ. රටේ වර්තමානය හා අනාගතය කෙබදු වේද යන්න ඇති සැටියෙන් දැකීමට ගත් උත්සාහයකි.

    ඉස්සර ප්‍රභාකරන් හිටියනෙ, සින්හල අයගෙ පැත්තෙන් බැලුවොත් පට්ට ත්‍රස්තවාදියෙක්. දෙමලගෙ පැත්තෙන් ගත්තොත් උන්ව බේරගන්න ආව දෙයියෙක්, ඒත් උන්ගෙ ලමයි උස්සල කොටි හමුදා වලට ගත්ත නිසා තරහක් නැතුව මත් නෙමෙයි. කරන්න දෙයක් නෑ දකුනු රජයට කියල ඇරගන්නවට වඩා හොදයි ඒක කියල හිත හදාගත්ත. උන්ගෙ පැත්තෙනුත් ලන්කාවෙ දකුනු භාගය කියන්නෙ බලුම ජාතියක් කියල උන්ගෙ මොල ශෝදනය කලා.

    මහින්ද රාජපක්ශ බොසා බලගතු රටවල් වලින් ඇහුව මේ යුද්ද රෙද්ද දැන් අපිට ඇති, කෙලින්නද කොනක ඉදන් කියල. ලොකු රටවල් කිව්ව අව්ලක් නෑ උබ එහෙනම් කරන් පලයන් කැමති විදිහට කියල. කොටින්ට කෙලෙව්ව.

    මේක ෆිලොසොපිකල් විදිහට ගත්තම දැන් එතකොට කොටින්ගෙ පැත්තෙන් බැලුවම, ප්‍රභාකරන්ටත් වඩා ත්‍රස්තයෙක් මහින්ද ලොක්ක. ඇයි ඉතින් කොටින්ට කෙලෙව්වනෙ.

    ඉතින්, දැන් මෙහෙම හිතපන්. දැන් එතකොට අපි ඉන්නෙ උතුරෙ නෙමෙයි නෙ, ඉතින් මන්හින්ද මාත්තියට “ත්‍රස්ත” කියන නම දාන්නෙ නැතුව “පොරක්” කියල නම දැම්මොත්. ඉතින් ඒ පොර ඉන්නෙ දකුනු භාගයේ නෙ. ඒ කියන්නෙ ඒ පොර ඉන්නෙ අපේ ටීම් එකේ. ඒක අනිත් පැත්තට ආපහු උතුරු භාගයේ ඉන්න කෙනෙක් ගෙ කෝනයෙන් ගත්තොත්, ඒ කියන්නෙ ප්‍රභාකරන්ටත් වඩා ත්‍රස්තයෙක් ඉන්නෙ අපි එක්ක දකුනු පැත්තෙ. දැන් එතකොට අපි ඔක්කොම ත්‍රස්තයො, ටීම් ලීඩර් වෙලා ඉදල තියෙන්නෙ මහින්ද බොසා (උන්ගෙ කෝනයට අනුව).

    දැන් ප්‍රශ්නෙට එමු,

    දැන් ඔන්න උබල ඔක්කොම එකතු වෙලා මහින්ද බොසා ඇතුලු පොහොට්ටු, නටු අරටු, පොදු, අලි, කලවම්, ඔක්කොම පක්ශ වලට කෙලවන්න ෆුල් ට්‍රයි කලා, හිටපු ප්‍රසිඩන්ට් ව ගෙදර යැව්ව. සමහර මන්ත්‍රීල මලා. ගෙවල් ගිනිතිබ්බ (හෝ උන්ම ගිනි තියාගත්ත, කොහොම උනත් ගෙවල් ගිනිබත් උනා), ජේ.වී.පී එකේ උන්ටත් කිව්ව 225 ම එපා තොපිත් එපා කියල.

    සුද්දගෙන් රට ගත්තට පස්සෙ ඉදන් දැන් කාලයක් තිස්සෙ රැකගෙන ආපු උන්ගෙ කර්මාන්තය (දේශපාලනය) සහ උන්ගෙ ලමයින්ට නෑදෑයන්ට හිතවත් අයට හෙල්ප් එකක් කරගෙන, කාට හරි පාට් එකක් දාගෙන, එකෙක් දෙන්නෙක් උස්සල, මරල, නීතිය අතට අරගෙන, තමන්ට ඕනෙ ඕනෙ අය පත් කරගෙන, සල්ලි කුට්ටි හම්බ කරපු දේ ගැන උන්ටම දෙපාරක් හිතෙන සයිස් එකට උබල ගොඩක් දැන් උන්ට කෙලෙව්ව.

    දේශපාලකයන්ගෙ ඇතුලෙ ඉන්නෙත් උබල වගේම මිනිස්සු, උන්ටත් අවුල් යනව තග දාන් මිනී මරන් හිටියට.
    දැන් උන්ගෙ හිතෙත් තියෙනව මෙන්න මේ වගේ දේවල්,

    “මේව මේ විදිහට වෙනව නම් අපි දේශපාලනේ කරල මොකටද?” ,

    “හිතේ හැටියට හොරකමක් කරගෙන, බිස්නස් කාරයො සැට් එකටත් හෙල්ප් කරල අපේ ලස්සන ජීවිතේ ගෙවන්න බැරි නම් අපි මේ කරපු දේවල් වල වැඩක් තියෙනවද”

    “සල්ලි හොරකන් කරපුව ඕනෙ තරම් තිබ්බට මදි, මේ වහල්ලු ටික පාලනය කරන් තගක් දාන්, උන්ට කෙලවල ඉන්නව තරම් සැපතක් වෙන කොයින්ද” “මුන් මේ කෙලවන්න යන්නෙ අපේ ආතල් එකට නේද.”

    “අපි විතරක් නෙමෙයි නෙ, මේ ලොකු බිස්නස් කාරයන්ට අපි කොච්චර උදව් කලාද, උනුත් මේවට හවුල් නෙ, උන් විතරක් ඉතුරු කරල අපි විතරද වැරදි”

    “බිස්නස් කාරයන්ගෙන් කැම්පේන් වලට සල්ලි ගත්තට, උන්ටනෙ ඕනෙ උනේ අපිව මේ පුටු වලට අපිව ගේන්න, උන්ට ඕනෙ දේවල් අපිට කියල කරගන්න, දැන් අපිද වැරදි”

    (වගේ දේවල් උන්ට හිතෙනව ඇති).

    තව අතුරු විස්තරයක්, කෙටියෙන් ගත්තොත්, මන්ත්‍රී ඉන්නෙ ඇමති ගෙ යටින්, ඇමති ඉන්නෙ ඉතින් ජනාදිපති හූරගෙ යටින් නෙ, පොරනෙ පත්වීම් ටික දෙන්නෙ.
    එතකොට ජනාදිපති ඉන්නෙ කාගෙ යටතෙද? උබල හිතන්නෙ එයා උඩම ඉන්නව කියලද? නෑ, ලන්කාව වගේ ආර්තික මට්ටමෙන් දුර්වල රටක ජනාදිපති ඉන්නෙ අනිත් බලවත් රටවල ජනාදිපති වරු යට. ඒකයි ඇත්ත. යුද්දෙ ඉවර කරන්නත් පටන් ගන්නත් ලන්කාව ඇතුලෙ ඉන්න ජනාතිපති ටත් බෑ, බලගතු රටවල අනු දැනුම නැතුව. කොහොම උනත් ශක්තිය වැඩිම රටවල් ශක්තිය අඩු අනිත් රටවල් පාලනය කරනව, ඒක නවත්තන්න අමාරුයි. අපි දැනගන්න ඕනෙ යාලුවෙලා ඉන්න එහෙම රටවල් එක්ක.

    දැන් ඔන්න ආපහු අපේ කලින් ටිකට ගියොත් අපි දැනගත්තනෙ අපේ ටීම් එකේ තමයි ත්‍රස්තයින්ටත් වඩා ලොකු ත්‍රස්තයො ඉන්නෙ, අපිත් ඒ ගොඩේම තමයි කියල.

    1. එතකොට උබල හිතනවද පට්ට ත්‍රස්තවාදී සෙට් එකක් (දේශපාලකයො ඇතුලු අපේ සැට් එක), අපිට බෝම්බ ගහපු කොටින්ගෙත් පුකට බෝම්බ දාපු සැට් එකක් (අපේ දේශපාලකයො සැට් එක), උබල ජේ.වී.පී එකට හෝ වෙනත් උන්ට විරුද්ද පක්ශෙකට චන්දෙ දෙනකන් කට ඇරන් බලන් ඉදී කියල? උන්ට කෙලවපු නිසා, උන් රටටම කෙලවන එකක් නැද්ද?

    2. කොටි එන්නෙ නැත්තෙ උන්ව සහමුලින් ඉවර කරපු නිසා හෝ වෙන මුකුත් නිසා නෙමෙයි උතුරෙ කොටි ආපහු පොඩියට හරි රැස් උනත් උන්ව මරන නිසා. කොටි නායකයො නෑ නෙමෙයි උන්ව මරන නිසා උන් සෙට් වෙන්න ට්‍රයි කරන්නෙ නෑ. දැන් අපේ ටීම් එකේ ලීඩර් බුවා, මයින්ද මාතියා (හෝ අනිත් පක්ශ වල සැට් එක), නෑ කියල දැනගත්තම කොටින්ගෙ උන් ආපහු සන්විදානය වෙන්නෙ නැති වෙයිද? ආපහු බස් බෝම්බ, කෝච්චි බෝම්බ පිපිරෙන එකක් නැතිම වෙයිද?

    3. එහෙම පිපිරුවත් උබල දේශපාලුවො ඔක්කොටම කෙලෙව්ව නිසා උන් උබලට හෙල්ප් කරයි ද?

    (මහින්ද මහතාට පක්ශ වී වාසි ලැබීමට, කොටි බිය ඇති කිරීමක් නොව ඇත්ත ඇති සැටියෙන් දකිමු)

    4. ජේ.වී.පී එක බලයට ආවොත් එයාලට පුලුවන් වෙයිද කොටි හෝ වෙනත් අය එක්ක සටන් කරන්න? (ජේ.වී.පී එකට පුලුවන් වෙයිද ත්‍රස්තයන්ටත් වඩා ත්‍රස්තයෙක් වෙන්න, සමහර විට පුලුවන් වෙයි, නොදනී)

    5. ජේ.වී.පී නොවන වෙන පක්ශයක් හෝ පුද්ගලයන් ඉන්නවද කොටින්ටත් වඩා ත්‍රස්තයෙක් විය හැකි?

    6. කොටින්ම කිව්වොත් බලගතු රටවල් එක්ක වැඩිම දේශපාලන කනෙක්ශන් තියෙන්නෙ කාටද? භූ දේශපාලනයේ (geo politics) වල වැඩිම ඉල්ලුමට යන්නෙ මහින්දද, රනිල්ද, සජිත්ද, අනුරද, වෙන කෙනෙක් ද?.

    පූටින් ගොයියව ලන්කාවෙ මිනිස්සු වීරයෙක් විදිහට අදහන තත්වෙට ආවෙ නිකන් කියලද උබල හිතන්නෙ? 🙂 ඉන්දියාව කියන්නෙ සෝවියට් කාලෙ ඒ පැත්තට බර රටක්, චීන ඉන්නෙ රුසියාව එක්ක. හිතල බලපන් උන් තුන් දෙනාගෙ එකතුව. ඇමරිකාව හොම්බ දාන්න හැදුවට ලොකුවට වැඩක් කරගන්න හම්බුනේ නෑ, ඉන්දියාව ආස නෑ ලන්කාව ඇමරිකාවත් එක්ක ඩීල් යනවට, උන්ට ඒක ලොකු ප්‍රශ්නයක්. ලොකු රටවල් තරහ කරගන්නව කියන්නෙම ඉතින් ඉල්ලන් කෑමක් තමයි. විශේශයෙන් චීනෙ වගේ ගොබ්බ රටවල් එක්ක සෙට් උනා කියන්නෙම හොද කෑමක් හම්බෙනව අනිත් බලගතු රටවල් වලින්.

    ලන්කාව වගේ රටකට ගොඩයන්න නම්, දේශපාලන පක්ශ, දේශපාලකයන්ට බැන බැන ඉන්න එක නෙමෙයි, geo politics දැනගන්න ඕනෙ. කාටද සෙට් වෙන්න ඕනෙ කියල තීරනය කරන්න ඕනෙ. චීනෙට සෙට් වෙලා ඉන්නකන්, ඉන්දියාව රුසියාව වගේ රටවල් විසින් ලන්කාව පාලනය වෙනව, දැනුත් වෙනව.

    ටීම් දෙකක් ලෝකය ප්‍රදාන වශයෙන් පාලනය කරනව:

    1. ඉන්දියාව, චීනය, රුසියාව වගේ රටවල් සෙට් එක
    2. බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ අනිත් රටවල් සෙට් එක.

    කාටද සෙට් වෙන්නෙ කියන එක මත රටේ දියුනුවට බලපානව.

    රටක් අස්තාවර උනාම වාසි ගන්න බලාගෙන ඕනෙ තරම් අය ඉන්නව. භූ දේශපාලනයේ දිග පලල ලන්කාවෙ ඉන්න ගොඩක් දේශපාලකයොත් දන්නෙ නෑ, ලෝක මට්ටමින් දේශපාලනය කියන්නෙ හරිම වෙනස් දෙයක්, ගොඩක් ලන්කාවෙ දේශපාලකයන් නූගත් එයාලට තේරෙන්නෙත් නෑ, ඒක නිසා ලන්කාවෙ ඉන්න හැමෝම (දේශපාලකයන් ඇතුලුව), පරිස්සමින්.

    මේව ටික මගේ අදහසයි. මා කිසිදු පක්ශයකට නැත. සන්වාදයට විවෘත්තයි
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,714
    3,146
    113
    මෙතන ලිස්ට් එකේ නැත්තෙ පොනිල් ගොයිය විතරනෙ බන්
    උබ මෙච්චර වැලපෙන්නෙ උට චන්දෙ දෙන්න කියලද? 🤔 🤔

    හොරු ඇල්ලුවද? 😂💩 මම කිව්ව හරි නේද 😂