ado kello delivery karanawada ban ? kawadawath set wela naneIye hawasa awa patta kellek uber,dan posh unuth uber karanawada koheda.
Enawa ban food newe oya wena items order karama wage enawa.ado kello delivery karanawada ban ? kawadawath set wela nane
මාත් දවසක් දැක්ක.ado kello delivery karanawada ban ? kawadawath set wela nane
keels glomark වල බඩු පාර්සලුත් තියෙනවEnawa ban food newe oya wena items order karama wage enawa.
Kalin security job ekak kara negombo apartment ekaka.උබේ පලවෙනි රැකියාවද මේක?
දන්නවද ඔය තියෙන්නෙ උබම හම්බ කරපු සල්ලි දාඩිය මහන්සියෙන්. මුලින්ම සල්ලි එකතු කරලා ඇන්ටිට තෑග්ගක් ගමු.![]()
![]()
උබ කොහොමද දන්නෙKalin security job ekak kara negombo apartment ekaka.
Mn anuradhaRa newei onna
matath set wela tiyenwa. pickme flash parcel delivery ekakadiado kello delivery karanawada ban ? kawadawath set wela nane
Anuradhama kiyapuwa tamaiඋබ කොහොමද දන්නෙ
10 කට විතර ගිහින් තියෙනවඋබේ පලවෙනි රැකියාවද මේක?
මේ පාර එහෙම වෙන්නෙ නෑ.10 කට විතර ගිහින් තියෙනව
කටුනායක කාගෝ එකේ වැඩත් ගියා. මිනි පෙට්ටි බාල තියෙනව ෆ්ලයිට් එකෙන් එන
සේරම දවසයි දෙකයි
සීදූව ග්ලෝබල් පාක් එකේ නම් සතියක් විතර හිටිය
එකෙක්ට හොම්බට එකක් ඇනල මං ගෙදර ආව
වේසිගෙ පුතාල ඉන්නෙ
තව ඉතිං අන්තිමට මුර රස්සාවක් කෙරුව scheme එකක
හවස 6 ඉදං උදේ 6 වෙනකං සිකුරිටි
දවස් 20 ක් විතර කරල නැවතුනා
දවස් 13 කට පඩි හම්බුණා එච්චරයි
මීගමුවෙ ආපිකෝ සුපර් සෙන්ටර් එකෙත් හිටිය
කරගන්න බෑ බං...
මට හිතෙනව උඹ අපේ ගමේ කෙනෙක් කියලAnuradhama kiyapuwa tamai
Negombo giye ne avurudu 5kin witaraමට හිතෙනව උඹ අපේ ගමේ කෙනෙක් කියල
රෑට එහෙම පවුල් පිටින් එනව බන්Iye hawasa awa patta kellek uber,dan posh unuth uber karanawada koheda.