මම නම් කියන්නෙ මෙතන ඉඳල අතනට දුවන එකට අපි ගෙවන බදුවලින් සල්ලි වෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙන්න ඕන කියන එක.
මේක හරි වැඩක් නේ බං
අපි කිව්වාද මූට athletics කරන්න කියලා
අඩු කුලේ පරයෙක්
සුගත් තිලකරත්න, රොහාන් ප්රදීප් දුවපු මේක හොදටම මතකයි.ඉස්සර ලංකාවෙ 400 team එක මතකාද
සුගත් තිලකරත්න, රොහාන් ප්රදීප් දුවපු මේක හොදටම මතකයි.
යුපුන් කියන්නෙ මැණිකක්. ඒ මැණික නැති කරගත්තා එක අපි ජේවීපී එකෙන් බලපොරොත්තු උනේ නෑ.
නාමල් 2029දි, යුපුන් ඉල්ලන ගානක් දීලා ආයිත් ගෙන්නනවා කියලා පොරොන්දුවක් දෙනවා නම්, නාමල්ට චන්දෙ දෙන්න සලකා බලන්න ලෑස්තියි. වරදවා වටහගන්න එපා. මම මේ කියන්නෙ චන්දෙ දෙනවා කියලා නෙවෙයි. චන්දෙ දෙන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා බලලා, බෞමික අකන්ඩතාවෙ සහ බුද්දාගමට ප්‍රතමස්තානය දෙන බව කියලා තිබ්බොත් විතරයි.
දෙන්නන් කියලා පොරොන්දු වෙලා දැන් මග ඇරලද?

ඔව්. මග ඇරලා. දැන් නෙවෙයි හැබැයි 2022 ඉඳන් හිටපු උන් ටික. උන් පොරොන්දු වෙලා නොදීපු දේවල් දැන් ඉන්න ඇමතිගෙන් ඉල්ලනවලු. ඌ දෙනව කියලා පොරොන්දු වෙලා නෑ මොනවත්.
ඌ දක්ෂ උනාට හරකෙක්ද කොහෙද. නැත්තං රට කාලා විනාස කරලා දාපු, ක්‍රීඩාවක් හදන්න තියා රට බංකොළොත් නොවී තියාගන්න බැරි ගොබ්බ පොන්ස්ලව විශ්වාස කරලා හොඳ රටකුත් දාලා ලංකාවට සෙල්ලම් කරන්න ඒවිද. අපරාදෙ ජීවිත![]()
ඔය පොටෝ එකේ තියෙන විදියට නන් දැන් ඉන්න අයත් බලේ ගත්තම එහෙම කරනවා කියලා කියලානේ.ඔව්. මග ඇරලා. දැන් නෙවෙයි හැබැයි 2022 ඉඳන් හිටපු උන් ටික. උන් පොරොන්දු වෙලා නොදීපු දේවල් දැන් ඉන්න ඇමතිගෙන් ඉල්ලනවලු. ඌ දෙනව කියලා පොරොන්දු වෙලා නෑ මොනවත්.