ගෝටභයගේ නඩුවට නාමල්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    මේක මට තියෙන ලොකු ප්‍රශ්නයක්

    රාජපක්ෂලාගේ ඔක්කොම නඩුවලට, ෆොට්ටුවේ එවුන්ගේ බොහෝ නඩුවලට
    කතාකරන්න නාමල් එනවා

    එතකොට හොරෙන් නීති විභාගේ පාස්වුන එකෙක් බය නැතුව අනිත් පැත්තේ එවුන් එක්ක කොහොමද බන් නඩු කියන්න එන්නේ
    වෙන අයත් ඉන්නවා කියමුකෝ ඒ වුනත් බුවත් ටෝක් කරනවනේ

    මේක පට්ට ප්‍රේහේලිකාවක්
    උඹලට මොකද හිතෙන්නේ

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    කෝට් එක දාන ගියාට ඕකා ගොන් තඩියා බන්. අනික උසාවියේ යන නඩු වලට ඕන එකෙක්ට ගිහින් බලන්න පුළුවන්. නෑමොලයා නම් එන්නේ TV එකට මුණ දාගන්න. ඕන එකෙක්ට නඩු යන විදිහ බලන්න යන්න පුළුවන්. මු මෙහෙම දැක්කාම උබ උනත් ඔය හිතුවේ ඌ හෙන ලෝයර් කියලා නේ. මූට උනත් එක තමා ඔලුවට පත්තියන් කරන්න ඕන.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,262
    2,991
    113
    Colombo
    oya huthige putha katha kranne na miniho. u enawa withari. handle karanne wena un set ekak. oya ponnaya pambaya wage ena eka photos tikai videos tikai news walata dagannwa ponna biyyonwa theth karanna 🤭
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,848
    113
    ulan bator
    මේක මට තියෙන ලොකු ප්‍රශ්නයක්

    රාජපක්ෂලාගේ ඔක්කොම නඩුවලට, ෆොට්ටුවේ එවුන්ගේ බොහෝ නඩුවලට
    කතාකරන්න නාමල් එනවා

    එතකොට හොරෙන් නීති විභාගේ පාස්වුන එකෙක් බය නැතුව අනිත් පැත්තේ එවුන් එක්ක කොහොමද බන් නඩු කියන්න එන්නේ
    වෙන අයත් ඉන්නවා කියමුකෝ ඒ වුනත් බුවත් ටෝක් කරනවනේ

    මේක පට්ට ප්‍රේහේලිකාවක්
    උඹලට මොකද හිතෙන්නේ

    oo exma kara.. pass eka hora wenna puluwan. ooth ekka ekata room eke exam ekata wadi wechcha un innawa! wenasa unta AC room ekak deela anik higana haththata nikam room ekaka exam tibima!

    කෝට් එක දාන ගියාට ඕකා ගොන් තඩියා බන්. අනික උසාවියේ යන නඩු වලට ඕන එකෙක්ට ගිහින් බලන්න පුළුවන්. නෑමොලයා නම් එන්නේ TV එකට මුණ දාගන්න. ඕන එකෙක්ට නඩු යන විදිහ බලන්න යන්න පුළුවන්. මු මෙහෙම දැක්කාම උබ උනත් ඔය හිතුවේ ඌ හෙන ලෝයර් කියලා නේ. මූට උනත් එක තමා ඔලුවට පත්තියන් කරන්න ඕන.
    namal gonek nam. lapeya mee gonek!
    ------ Post added on Jul 24, 2026 at 12:06 PM
     
    • Like
    Reactions: Error365!