QR payment වලින් රට ගොඩ දාන්න පුළුවන් ද?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,565
    7,891
    113
    Kotahena
    මේකෙන් පිට රටට (VISA වගේ ඒවට) සල්ලි යන්නේ නෑ බැංකු ටික අන්තරේ රට ඇතුලේ සල්ලි හුවමාරු වෙනවා විතරයි)

    ඉන්දියාවේ වඩේ බදින එකත් QR payment. උන්ගේ මේ system තියෙනව.

    මුළු ලංකාවම සල්ලි නෝට්ටු නවත්තලා QR වලට යන්න සිම්පල්. මොකද already system එක හැම බැංකුවක ම දාලා තියෙන්නේ.

    Tax system එක සම්පූර්ණ simple කරනව.
    සියලුම payment වලට 10% tax ගෙවනව
    කාටවත් අමාරුවක් නෑ. රුපියල් 100k ගෙව්වා ම රුපියල් 10k tax ගෙවන්න තියෙන්නේ.
    හැබැයි වක්‍ර බදු අරවා මෙවා මොකුත් නැහැ. කොහෙන් කොහෙද payment එකක් කරත් 10% tax වදිනවා.
    දොස්තරලා ට
    IT කරන අයට
    වාහන ගන්න අයට කාටවත් විශේෂ tax ගෙවන්න ඕන නෑ හැබැයි හැම payment එකකටම 10% tax රට ඇතුලේ.

    රටේ ම මිනිස්සු හැම payment එකකටම 10% ගෙව්වා කියන්නේ මාස දෙක තුනෙන් රට ගොඩ.

    මෙක පාඨලීය කරන්න හදපු system එක. ඌ එන්න ඕන නැහැ හැබැයි ඕක කරන්න පුළුවන් නේ බං
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,930
    5,518

    10% ටැක්ස් එක උඹ ඔය කියන විදිහට කලොත් ඩිසෑස්ටර් එකක් වෙන්නෙ..
    මං නිකමට ජෙමිනියගෙන් ඇහුවා. ඌ කියන්නෙ මෙහෙම

    1. QR තාක්ෂණය සහ ලංකාව ඇතුළේ සල්ලි හුවමාරුව (සුපිරි අදහසක්)​

    මේක ඇත්තටම කළ යුතු දෙයක්.

    • ඩොලර් ඉතුරු වීම: අපි Visa හෝ Mastercard පාවිච්චි කරද්දී පොඩි ගාණක් පිටරටට යනවා. ඒ වෙනුවට ලංකාවේම QR ක්‍රමයක් (LankaQR වගේ) හැමතැනම පාවිච්චි කළොත්, ඒ සල්ලි ලංකාව ඇතුළෙම ඉතුරු වෙනවා.
    • හැමෝටම ලේසියි: ඉන්දියාවේ වගේ පාරේ වඩේ විකුණන කෙනාටත් මේක ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්.
    • හොර සල්ලි නැති වීම: හැම ගනුදෙනුවක්ම ඩිජිටල් වුණාම, හොරට සල්ලි හංගන්න බෑ. රජයට බදු එකතු කරගන්න ලේසියි.

    2.හැම ගනුදෙනුවකටම 10% ක බද්දක් ගැහීම (භයානක අදහසක්)​

    අහන්න සරල වුණාට, මේක ක්‍රියාත්මක කළොත් සති කිහිපයකින් රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. හේතු 4ක් තියෙනවා:

    • බඩු මිල අහසට යයි (බදු පිට බදු): පාන් ගෙඩියක් හදනවා හිතන්න. ගොවියා තිරිඟු මෝලට විකුණද්දී 10%යි, මෝලෙන් පිටි බේකරියට දෙද්දී 10%යි, බේකරියෙන් කඩේට දෙද්දී 10%යි, කඩෙන් ඔබට විකුණද්දී 10%යි. පාන් ගෙඩිය ඔබේ අතට එද්දී එකම දේට 4 වතාවක් බදු වැදිලා. මේ නිසා කන බොන දේවල මිල දරාගන්න බැරි විදිහට වැඩි වෙනවා.
    • ව්‍යාපාර ඔක්කොම වැහෙයි: ගොඩක් කඩකාරයෝ බඩු විකුණන්නේ පොඩි ලාභයක් තියාගෙන. උදාහරණයක් විදිහට කඩේකින් රු. 95,000කට ෆෝන් එකක් ගෙනත් රු. 100,000කට විකුණනවා කියන්නෙ ලාභය රු. 5,000යි. හැබැයි විකුණන ගාණෙන් (ලක්ෂයෙන්) 10%ක් බදු කැපුණොත් රු. 10,000ක් රජයට යනවා. එතකොට කඩේට රු. 5,000ක පාඩුවක්. මේකෙන් ව්‍යාපාර ඔක්කොම බංකොලොත් වෙනවා.
    • සාමාන්‍ය මිනිස්සුන්ට අසාධාරණයි: ඔයාගේ BOC එකේ තියෙන සල්ලි ටිකක් ඔයාගේම Commercial බැංකු ගිණුමට දැම්මත් 10%ක් කැපෙනවා. තාත්තා කෙනෙක් කැම්පස් යන ළමයෙකුට බෝඩිම් ගාස්තු ගෙවන්න රු. 20,000ක් යැව්වොත් රු. 2,000ක් රජයට යනවා.
    • මිනිස්සු QR පාවිච්චි කිරීම නවත්තයි: හැම පේමන්ට් එකටම 10%ක් කැපෙනවා නම් මිනිස්සුන්ට ඒක පාඩුයි. ඒ නිසා මිනිස්සු QR පාවිච්චි කරන එක නවත්තලා, ආයෙත් හොරෙන් සල්ලි කොළ (Cash) පාවිච්චි කරන්න පටන් ගන්නවා. එතකොට අර QR සිස්ටම් එකක් ගෙනාපු අරමුණම නැතිවෙලා යනවා.
    කෙටියෙන්ම කිව්වොත්: පිටරටට සල්ලි නොයන දේශීය QR සිස්ටම් එකක් ගෙන එක සුපිරි අදහසක්. හැබැයි හැම ගනුදෙනුවකින්ම 10%ක් කපන එක කොහෙත්ම කරන්න බැරි, කළොත් මුළු ආර්ථිකයම විනාශ වෙන වැඩක් (වෙන රටවල් මේ වගේ බදු ගහන්නේ 0.1% වගේ ඉතා කුඩා ප්‍රතිශතයක් විතරයි).
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    696
    389
    63
    Colombo
    Balan hitapan QR walin 10% genwala anik tax ain karanakan. meka lankawa HTTP. tawa tax gahanna deyak nathuwa tawa ekak hadala gahanawa. balan hitapan tax ain karana vitz 1.2 million walata hambenakan.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,397
    36,321
    113
    මැදමහනුවර
    The only qr people have used to is fuel pass but still the payment is something has nothing to do with it

    Even cab drivers aren't likely to have them paid digitally but conventional fiat way

    So would you really believe it's something fathomable to Sri Lankans anytime soon?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,651
    1
    6,341
    113
    1. QR ලබ්බවල් හරියන්නෙ නෑ.. කවුද කැමති cashier එකේ හිටගෙන සල්ලි ගෙවන්න ලතවෙන්න... NFC enabled පය්මෙන්ට් ඕනේ.. visa, mastercard වෙනුවට ලංකාවේ local payment network එකක් හදලා ඒකෙන් card or nfc wallet issue කරානම් හරි.. bank commission අඩු කරල, payment වලට discount එකක් එහෙම දාල... foreign payment network වලට stamp duty එකක් ගහන්න තියෙන්නේ...

    we still have a payment network called LankaPay. They need to start this

    2. මුලින්ම double taxation ඉගෙනගෙන වරෙන්.. ඒක නවත්තන්න තමා VAT system එක තියෙන්නෙ...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,848
    113
    ulan bator
    10% gane tax kaloth utto rupiyal 1000k , 10 parak ehe mehe weddi 0i.

    eka mafiyawak ne pako!

    Eth api 1000 koleyak 1000 parak huwamaru karath eka 1000mai!

    dawas 2k 3k power nathi unoth QR payment karanne puka pennalada? oya labbawal hariyanne na!
     
    • Haha
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,565
    7,891
    113
    Kotahena
    10% ටැක්ස් එක උඹ ඔය කියන විදිහට කලොත් ඩිසෑස්ටර් එකක් වෙන්නෙ..
    මං නිකමට ජෙමිනියගෙන් ඇහුවා. ඌ කියන්නෙ මෙහෙම

    1. QR තාක්ෂණය සහ ලංකාව ඇතුළේ සල්ලි හුවමාරුව (සුපිරි අදහසක්)​

    මේක ඇත්තටම කළ යුතු දෙයක්.

    • ඩොලර් ඉතුරු වීම: අපි Visa හෝ Mastercard පාවිච්චි කරද්දී පොඩි ගාණක් පිටරටට යනවා. ඒ වෙනුවට ලංකාවේම QR ක්‍රමයක් (LankaQR වගේ) හැමතැනම පාවිච්චි කළොත්, ඒ සල්ලි ලංකාව ඇතුළෙම ඉතුරු වෙනවා.
    • හැමෝටම ලේසියි: ඉන්දියාවේ වගේ පාරේ වඩේ විකුණන කෙනාටත් මේක ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්.
    • හොර සල්ලි නැති වීම: හැම ගනුදෙනුවක්ම ඩිජිටල් වුණාම, හොරට සල්ලි හංගන්න බෑ. රජයට බදු එකතු කරගන්න ලේසියි.

    2.හැම ගනුදෙනුවකටම 10% ක බද්දක් ගැහීම (භයානක අදහසක්)​

    අහන්න සරල වුණාට, මේක ක්‍රියාත්මක කළොත් සති කිහිපයකින් රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. හේතු 4ක් තියෙනවා:

    • බඩු මිල අහසට යයි (බදු පිට බදු): පාන් ගෙඩියක් හදනවා හිතන්න. ගොවියා තිරිඟු මෝලට විකුණද්දී 10%යි, මෝලෙන් පිටි බේකරියට දෙද්දී 10%යි, බේකරියෙන් කඩේට දෙද්දී 10%යි, කඩෙන් ඔබට විකුණද්දී 10%යි. පාන් ගෙඩිය ඔබේ අතට එද්දී එකම දේට 4 වතාවක් බදු වැදිලා. මේ නිසා කන බොන දේවල මිල දරාගන්න බැරි විදිහට වැඩි වෙනවා.
    • ව්‍යාපාර ඔක්කොම වැහෙයි: ගොඩක් කඩකාරයෝ බඩු විකුණන්නේ පොඩි ලාභයක් තියාගෙන. උදාහරණයක් විදිහට කඩේකින් රු. 95,000කට ෆෝන් එකක් ගෙනත් රු. 100,000කට විකුණනවා කියන්නෙ ලාභය රු. 5,000යි. හැබැයි විකුණන ගාණෙන් (ලක්ෂයෙන්) 10%ක් බදු කැපුණොත් රු. 10,000ක් රජයට යනවා. එතකොට කඩේට රු. 5,000ක පාඩුවක්. මේකෙන් ව්‍යාපාර ඔක්කොම බංකොලොත් වෙනවා.
    • සාමාන්‍ය මිනිස්සුන්ට අසාධාරණයි: ඔයාගේ BOC එකේ තියෙන සල්ලි ටිකක් ඔයාගේම Commercial බැංකු ගිණුමට දැම්මත් 10%ක් කැපෙනවා. තාත්තා කෙනෙක් කැම්පස් යන ළමයෙකුට බෝඩිම් ගාස්තු ගෙවන්න රු. 20,000ක් යැව්වොත් රු. 2,000ක් රජයට යනවා.
    • මිනිස්සු QR පාවිච්චි කිරීම නවත්තයි: හැම පේමන්ට් එකටම 10%ක් කැපෙනවා නම් මිනිස්සුන්ට ඒක පාඩුයි. ඒ නිසා මිනිස්සු QR පාවිච්චි කරන එක නවත්තලා, ආයෙත් හොරෙන් සල්ලි කොළ (Cash) පාවිච්චි කරන්න පටන් ගන්නවා. එතකොට අර QR සිස්ටම් එකක් ගෙනාපු අරමුණම නැතිවෙලා යනවා.
    කෙටියෙන්ම කිව්වොත්: පිටරටට සල්ලි නොයන දේශීය QR සිස්ටම් එකක් ගෙන එක සුපිරි අදහසක්. හැබැයි හැම ගනුදෙනුවකින්ම 10%ක් කපන එක කොහෙත්ම කරන්න බැරි, කළොත් මුළු ආර්ථිකයම විනාශ වෙන වැඩක් (වෙන රටවල් මේ වගේ බදු ගහන්නේ 0.1% වගේ ඉතා කුඩා ප්‍රතිශතයක් විතරයි).
    හරි එහෙනම් 10% ඕන නැහැ %1 දැම්මත් අවුලක් නැ නෙ
     
    QR hariyanne na! owa okkoma digital infrastructure uda duwanne. power nathi unoth. dithwa wage ekak ratatama awoth QR kohomada karanne?

    Minissu QR use nokara banda huwamaruwa kaloth mokada karanne? anduwa puke agilla gahagannada?

    AI YAKO MINISSUNTA NIDAHASE INNA DENNA BARI?

    hama uttakma anduwen contorl karanne mona labbakadata?

    thopi okkoma wahallu wage inna kamathi ai kiyapalla?
     
    • Haha
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,565
    7,891
    113
    Kotahena
    1. QR ලබ්බවල් හරියන්නෙ නෑ.. කවුද කැමති cashier එකේ හිටගෙන සල්ලි ගෙවන්න ලතවෙන්න... NFC enabled පය්මෙන්ට් ඕනේ.. visa, mastercard වෙනුවට ලංකාවේ local payment network එකක් හදලා ඒකෙන් card or nfc wallet issue කරානම් හරි.. bank commission අඩු කරල, payment වලට discount එකක් එහෙම දාල... foreign payment network වලට stamp duty එකක් ගහන්න තියෙන්නේ...

    we still have a payment network called LankaPay. They need to start this

    2. මුලින්ම double taxation ඉගෙනගෙන වරෙන්.. ඒක නවත්තන්න තමා VAT system එක තියෙන්නෙ...
    මන් QR pay karanawa thppara 20i yanne.
    Bank app open kara fingerprint dunna. Scan kara. Pin eka gahuwa done.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,848
    113
    ulan bator
    මන් QR pay karanawa thppara 20i yanne.
    Bank app open kara fingerprint dunna. Scan kara. Pin eka gahuwa done.
    tho karanne mokakada / ganne mokakda / kanne monawada / renne kohomada kiyala bankuwa dannawa? banku oya data wikunanawa. ehema nathnam unge system harapu un horen gannawa..

    thopi wage gon pakku! ube data bankuwata denawata ubata monawada hamba wenne?
     
    • Haha
    Reactions: Tramadol

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,651
    1
    6,478
    113
    Stripe ලා PayPal buy කරනවා ලාගදීම
    Visa Master වෙනුවට උන්ගෙම portal එකක් ගෙන්න යන්නේ ඒ merge එකෙන්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,565
    7,891
    113
    Kotahena
    10% gane tax kaloth utto rupiyal 1000k , 10 parak ehe mehe weddi 0i.
    ගනං බැරිද ponnayo.
    රුපියල් 1000, 10 parak එහෙ මෙහෙ වෙද්දී කොහෙද 0 වෙන්නේ. රුපියල් 1000, ට්‍රිලියන වතාවක් එහෙ මෙහෙ ගියත් 0 වෙන්නේ නෑ %99 ගැහුවත්, 1% ඉතුරු වෙනව.

    ඉතුරු වෙනව.

    1. පළවෙනි පාර: 1000ට 10% වැදුනම 900 ඉතුරු වෙනවා (100ක් යනවා).
    2. දෙවැනි පාර: 900ට 10% වැදුනම කීයද? හිතුවද තව 100ක් අඩු වෙනවා කියලා? 900ට වදින්නේ 90ක්. ඉතුරු 810.
    3. තුන්වැනි පාර: 810ට 10% වැදුනම කීයද? 81ක් අඩු වෙන්නෙ. ඉතුරු 729.
    4. හතරවැනි පාර: 729ට 10% වැදුනම 72.90ක් අඩු වෙනවා. ඉතුරු 656.10.
    5. පස්වැනි පාර: 656.10ට 10% වැදුනම 65.61ක් අඩු වෙනවා. ඉතුරු 590.49.
    6. හයවැනි පාර: 590.49ට 10% වැදුනම 59.05ක් අඩු වෙනවා. ඉතුරු 531.44.
    7. හත්වැනි පාර: 531.44ට 10% වැදුනම 53.14ක් අඩු වෙනවා. ඉතුරු 478.30.
    8. අටවැනි පාර: 478.30ට 10% වැදුනම 47.83ක් අඩු වෙනවා. ඉතුරු 430.47.
    9. නවවැනි පාර: 430.47ට 10% වැදුනම 43.05ක් අඩු වෙනවා. ඉතුරු 387.42.
    10. දසවැනි පාර: 387.42ට 10% වැදුනම 38.74ක් අඩු වෙනවා. ඉතුරු 348.68.
    සංක්ෂිප්තව කිව්වොත්:
    10% බද්ද 10 පාරක් වැදුනට පස්සෙත් රුපියල් 348.68ක් ඉතුරු වෙනවා.
    ගණිතමය වශයෙන් යම් අගයකින් ප්‍රතිශතයක් (Percentage) අඩු කරද්දී, ඉතිරි වන අගය කවදාවත් සීරෝ (0) වෙන්නේ නෑ. මොකද බද්ද වදින්නේ හැමවෙලේම ඉතිරි වෙන මුදලට මිසක් මුල් 1000ට නෙවෙයි

    tho karanne mokakada / ganne mokakda / kanne monawada / renne kohomada kiyala bankuwa dannawa? banku oya data wikunanawa. ehema nathnam unge system harapu un horen gannawa..

    thopi wage gon pakku! ube data bankuwata denawata ubata monawada hamba wenne?
    ඒවා මොකුත් බැංකු දන්නේ නෑ.
    QR code එක ප්‍රින්ට් කරලා තියෙන්නේ. Bank app එක open කරලා amount එක type කරලා send කරාම transection එක යනවා account එකට විතරයි උන්ගේ.
    කාපු ඒවා වල මෙනු එක බැංකුවෙන් දන්නේ නෑ පකෝ
    ඒවා හොයන්නේ VISA එකෙං. මෙකෙන් වෙන්නේ අතර මැදි visa එක skip වෙන එක විතරයි. නොදන්න පකවල් වලට කට නොදා ඉඳපන් ගනං වත් බැ පොන්නයට :lol:
    ------ Post added on Jul 24, 2026 at 12:51 PM

    වෙන රටවල් මේ වගේ බදු ගහන්නේ 0.1% වගේ ඉතා කුඩා ප්‍රතිශතයක් විතරයි
    ලංකාවේ එතකොට වාහන වලට ගහන්නේත් 0.01 විතර වෙන්න ඇති compare කරනවා නම් tax අනික් රටවල් වලට සාපේක්ෂව 🙄
    10% ඕන නෑ 1% ගැහුවත් ඇති අවුරුද්දක් යන්න කලින් ගොඩ නේද
    ------ Post added on Jul 24, 2026 at 1:30 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,651
    1
    6,341
    113
    මන් QR pay karanawa thppara 20i yanne.
    Bank app open kara fingerprint dunna. Scan kara. Pin eka gahuwa done.

    QR code එක ප්‍රින්ට් කරලා තියෙන්නේ. Bank app එක open කරලා amount එක type කරලා send කරාම transection එක යනවා account එකට විතරයි උන්ගේ.
    කාපු ඒවා වල මෙනු එක බැංකුවෙන් දන්නේ නෑ පකෝ
    ඇයි බන් උබ සල්ලි ගෙවන්න ඔච්චර දගලන්නේ..:ROFLMAO: මම කරන්නේ phone එක unlock කරලා pos machine එකට phone එක අල්ලන එක විතරනේ.. තප්පර 3ක් වගේ යන්නේ.. :ROFLMAO:
    (QR vs NFC)
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,358
    163
    63
    10% gane tax kaloth utto rupiyal 1000k , 10 parak ehe mehe weddi 0i.

    eka mafiyawak ne pako!

    Eth api 1000 koleyak 1000 parak huwamaru karath eka 1000mai!

    dawas 2k 3k power nathi unoth QR payment karanne puka pennalada? oya labbawal hariyanne na!
    උඹ වගේ ගොං හරකෙක් යකෝ... මෝඩ මූසලයෙක්...

    90%ක් දැකලා තියනවා හැම රිප්ලයි එකකම,
    ඕක වැඩක් නෑ...
    ඔහොම හරියන්නෙ නෑ...
    ඕක තේරුමක් නෑ....
    ඕකෙන් ලැබෙන දෙයක් නෑ....
    නැති බනේමයි....
    නැති වාදමමයි... කාලකන්නියි බන් ඔහොම ජීවිත...
    ගෙදර එවුන් පට්ට දුකක් විඳිනව ඇත්තෙ උඹගෙ...
     
    • Like
    Reactions: windows_ubuntu

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,836
    912
    113
    thopi okkoma wahallu wage inna kamathi ai kiyapalla?
    කවුරුත් වහල්ලු වෙන්න කැමති නැහැ. ඒත් උපතේ ඉඳන් මරණය වෙනකම්ම අපිව පාලනය කරන්නේ පද්ධතියක් (System) මගින්. ඉපදෙන්නේ ඉස්පිරිතාලෙ, ඊටපස්සේ ඩේකෙයාර්, ඉස්කෝලෙ, කැම්පස්, අන්තිමට Job එකක්. මේ හැම ආයතනයකින්ම කරන්නේ අපිට නියමිත මතවාද ඔලුවට දාලා, අපිව හොඳ පාරිභෝගිකයෝ සහ කීකරු පුරවැසියෝ කරන එක.

    අනෙක් පැත්තෙන්, තාක්ෂණයයි පාරිභෝගික භාණ්ඩයි දීලා 'මේක තමයි නිදහස' කියලා අපේ මනස matrix එකකට යවලා තියෙන්නේ. සැබෑ පවුල් සබඳතා, එකමුතුකම නැති කරලා, හැමදේටම ඇප්ස් සහ ආයතන මත යැපෙන තත්වයට පත් කරලා තියෙන නිසා ගොඩක් අයට තමන් වහල්ලු වෙලා කියලා තේරෙන්නෙත් නැහැ, තේරුණත් වෙනස් කරන්න ශක්තියක් නැහැ
    fed9686e3f8d5857f2efc7a4438311b9.jpg

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,565
    7,891
    113
    Kotahena
    ඇයි බන් උබ සල්ලි ගෙවන්න ඔච්චර දගලන්නේ..:ROFLMAO: මම කරන්නේ phone එක unlock කරලා pos machine එකට phone එක අල්ලන එක විතරනේ.. තප්පර 3ක් වගේ යන්නේ.. :ROFLMAO:
    (QR vs NFC)
    Mageth Google wallet thamy thiyenne. S25 Samsung non root. HNB and commecircal card දෙකම add Karala thiyenne.

    Ubei magei wenasa thamai උඹ ගොන් කැරියෙක් පඩයා වගේ nfc අල්ලල ෂෝ එක දාගන්න කැමති.

    මම ඕක හදාගෙන හිටියත් use කරන්නෙ නෑ මොකද ඕකෙන් පිට රටට සල්ලි යනවා 3% ගානේ visa company එකටයි බැංකු වලටයි කියලා දන්නවා උඹ වගේ shown off ගොබ්බයෙක් නොවන නිසා මම extra 15 seconds වැය කරලා LankaPay government system එක through QR pay කරනවා supported places වල. එතකොට රටට සල්ලි ඉතුරු වෙනවා. අපිටත් convenient charges add වෙන්නේ නෑ

    තේරුණා ද මොටය්යෙ