hateful කවුද කියල බලපං ඇස් ඇරල බයියෙක් නොවීAi ban ochchara hateful? Thread ekata adalama naha neda? Jeppo hithanne unta witharai kunuharpa kyanna puluwan kyala
Last edited:
hateful කවුද කියල බලපං ඇස් ඇරල බයියෙක් නොවීAi ban ochchara hateful? Thread ekata adalama naha neda? Jeppo hithanne unta witharai kunuharpa kyanna puluwan kyala
DDR3 8GB රැම් එකක් හොයල දියංubata ona karana deyak tiyenam kiyapan
pm danna bane
තාම මම පුරුදු වෙන ගමං2000k wage neda.
Thel walata giyama ithuru ?
Oya gana paya kiyakatada ?
මචන් මන් ගාව තියෙනවා.DDR3 8GB රැම් එකක් හොදල දියං
උඹ සල්ලි දීල ගන්න යන්න එපා
used ඒවත් 5000 ක් විතර කියනව

mata whatsapp ekak dapanDDR3 8GB රැම් එකක් හොයල දියං
උඹ සල්ලි දීල ගන්න යන්න එපා
used ඒවත් 5000 ක් විතර කියනව
තාම මම පුරුදු වෙන ගමං
අද රෑට 12 විතර වෙනකං දුවන්න ඉන්නෙ
නියමයි මචං, උඹට පුලුවන් !!හෙට බයික් එක සර්විස් කරන්න ඕනෙ
කිලෝමීටර 6000 පැන්න
ඔයිල් නම් මාරු කරල තියෙන්නෙ
මේ අද දවසට දුවපුව
උඩින්ම තියෙන 120 ට්‍රිප් එකක් නෙමේ. uber එකෙන් ට්‍රිප් තුනක් ගියාම දෙන එකක්
ඒ් වගේ තව තියෙනව. 5 ක් ගියාම 10 ක් ගියාම 15 ක් ගියාම
දවල් බත් පිගාන දැං පොඩ්ඩකට ඉස්සෙල්ල කෑවෙ. නරක් වෙලා නෑ
කන්න වෙලාව නැතුව නෙමේ. කන්න පිරියක් තිබුණෙ නෑ. හවස බනිස් ගෙඩියක් කාල තේ බිව්ව
වැඩේ කියන්නෙ සල්ලි තියෙන මිනිස්සු ටිප් දෙන්නෙ නෑ
නෝමල් කොල්ලෙක් මට 100 ක් දුන්න බං.
![]()
![]()
හෙට බයික් එක සර්විස් කරන්න ඕනෙ

උඹ දකින කාලයක් කොහෙද ගිහින් හිටියේ![]()
අම්මෝ...
කොල්ලා රස්සාවක් කරනෝනේ
ප්‍රීතියි... ප්‍රීතියි පොරෝහිත...
ප්‍රීතියි...
maybe salli tiyena aya nithara orders dana nisa...muladi tip dunnata passe hithenwa athi e tip tikath ekathu kala nam maseta thawa order ekak dagan puluwan kiyala... heheවැඩේ කියන්නෙ සල්ලි තියෙන මිනිස්සු ටිප් දෙන්නෙ නෑ
නෝමල් කොල්ලෙක් මට 100 ක් දුන්න බං.
salli thiyana ekata prove karanna deyak naha, nathi eka thama tip ekak nodunnoth nondi kiyala hithala purse eka thiyana ekama 100 unath denne.වැඩේ කියන්නෙ සල්ලි තියෙන මිනිස්සු ටිප් දෙන්නෙ නෑ
නෝමල් කොල්ලෙක් මට 100 ක් දුන්න බං.
උඹ දෙයක් කරන එක ගැන සතුටුයි.
PS: ටිප් නන් දෙන්නෙ නෑ මාත්. ඌබර් එකෙන් කෑම එකේ වියදමම වගේ fees එක එක ඒවා ගන්නව. ආයෙ tip දෙන්න බෑ.
maybe salli tiyena aya nithara orders dana nisa...muladi tip dunnata passe hithenwa athi e tip tikath ekathu kala nam maseta thawa order ekak dagan puluwan kiyala... hehe
මාත් දැන් කඩෙන්ම ඩිලිවර් කරනවනන් ඇරෙන්න දාන්නෙ නෑ. ඊට අඩුවෙන් ටැක්සි එකක ගිහිල්ල අරන් එන්නත් පුලුවන්.මම දිගටම tips දුන්නා. දැන් මට tips එක්ක මේකේ ගාන afford කරන්න බෑ.
ඒක නිසා මම දැන් uber/pickme කෑම order කරන්නේ නෑ.
ps.
pizza hut driver ටත් delivery fee එක එනවා නේද? මම tip එකක් දුන්නම වැඩිපුරම සතුටු වෙනවා වගේ පේන්නේ pizza hut riders ලා.
එක්කෝ උන්ව train කරපු නිසා, එහෙම නැත්තන් මේ පැත්තේ කවුරුවත් tips දෙන්නේ නෑ