ඔයා elakiri.com එකේ අවුරුදු කීයක් ඉඳලා තියෙනවද ?

Pundit

Active member
  • Oct 18, 2022
    187
    180
    43
    පරණ ත්‍රෙඩ් බලහන්කො ඔය ප්‍රශ්නෙම අහපු දාපු ත්‍රෙඩ්ඩ් සීයක් විතර ඇති...
    සීයක් ඕනේ නැහැ! ත්‍රෙඩ් දහයක් පෙන්නන්න බලමු
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    Account eka haduwe 2012
    ඒත් ඊට අවුරුදු ගානකට කලින් ඉදන් සින්දු බෑවා
     
    • Like
    Reactions: Pundit