Preworkout ගැහුවම මොකද වෙන්නේ බන්?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,381
    12,953
    113
    🤍
    ආ ඔය ප්‍රී වර්ක් අවුට් එක ගැහුවම උබ නිකං පොපායි වගේ වෙනවද නෑනේ. ඔක්කම සෙලවෙන මනස බන්

    බී නැචුරල් කාපන් කෙසෙල් එක්ක පීනට් බටර් , බටර් නැත්තන් පීනට් අහුරක් කාල පලයන් .
    මන් වට්ටක්කා එක්ක ,අලගුඩුවෝ කන්නම් හැබැයි කීල්ස් එකක් නම්නෑ මෙහෙ
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,530
    113
    සේදවත්ත
    No argument brother,but you are so wrong, PWO doesnt ruin kidneys if you dont abuse them, 200mg caffeine is well tolerated by humna body, anyhow if you dont drink enough water then of course anything will ruin kidneys, do you know how many calories a banana or peanut has? how musch sugar banana got? is it healthy to eat sugar before workout? how are you suppose to burn calories during the workout when you consume around 500 caloriess just before the workout itself?
    අනෙ මහත්තයෝ ඕවා මෙසර් කර කර ඉන් නෑනෙ , ඔය කිව්ව විදියට තමා කන්නෙ යන්න කලින් .
    කෝමත් ප්‍රොසෙස් , ෆුඩ්ස් , බෙහෙත් ,කුඩු ඕනම එකක් හැකිතාක් අහක් කරලා ඉන්න බලන්නේ. කොමත් සල්ලි දීලා ඕවා අරං ඕවා ගහන්න පශ්චාත්ඝාතයෙ අමාරුවක් නෑ ඒ සල්ලි වලින් හොද බීෆ් ටිකක් ගන්නවා අරන් එක එක රෙසපි වලට හදලා කනවා . මම ප්‍රෝ ලෙවල් මීට් නගින් නෑනේ ඕම කොරන්න
     
    • Like
    Reactions: Psiko

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,092
    722

    Suits you, but dont misinformed others saying bullshit that PWO are ruining kidneys just becase you cant afford them
     
    • Like
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,095
    99,623
    113
    මම ප්‍රෝ ලෙවල් මීට් නගින් නෑනේ ඕම කොරන්න
    අන්න ඒක වැදගත් purpose එකත් එක්ක කෘතිම දේවල් අඩුම වෙන්න පාවිච්චි කරා නන් හරි. අපි එකතු කරලා කෑමක් හදාගන්නවා වගේ වෙන කිසිම කෑමක් මේ ලංකාවේ නන් ෂුවර් කරන්න බෑ.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,092
    722
    113
    I could afford them, but I don't want to. And I have the right to say that going natural is better than taking processed supplements.
    But if the information is wrong, is it still a right? you said pre workout ruin kidneys, can I tell you someting, Sugar ruin kidneys too, so If I say and misinformed others that dont eat bananas it will ruin kidneys, is it right? its ok if you dont consume but do not spread misinformations,
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    අපි එකතු කරලා කෑමක් හදාගන්නවා වගේ වෙන කිසිම කෑමක් මේ ලංකාවේ නන් ෂුවර් කරන්න බෑ.
    මේකට එකඟ නෑ.

    අඩුම ලංකාවේ තියන ෆ්‍රෙශ් මිලක් වත් කොලිටි නෑ.
     
    • Like
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,095
    99,623
    113
    මේකට එකඟ නෑ.

    අඩුම ලංකාවේ තියන ෆ්‍රෙශ් මිලක් වත් කොලිටි නඒක
    ඉතිං මාත් කිව්වේ ඒක තමා. අපිම අමුද්‍රව්‍යය අරගෙන කෑමක් හදාගන්නවා නන් ඇරෙන්න අනික් එකක්වත් ෂුවර් නෑ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,381
    12,953
    113
    🤍
    ඉතිං මාත් කිව්වේ ඒක තමා. අපිම අමුද්‍රව්‍යය අරගෙන කෑමක් හදාගන්නවා නන් ඇරෙන්න අනික් එකක්වත් ෂුවර් නෑ.
    Harakek gedara hadala thama bonda wenne

    nattan kiri dena ekath water danawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,095
    99,623
    113
    Harakek gedara hadala thama bonda wenne

    nattan kiri dena ekath water danawa
    උබ වගේ එකෙක් හිටියොත් ඇති ගමකටම. පුළුවන් උපරිම කරන්න තියෙන්නේ ඉතිං. Control නැති ඒව ගැන වදවෙන්න බෑනේ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,381
    12,953
    113
    🤍
    උබ වගේ එකෙක් හිටියොත් ඇති ගමකටම. පුළුවන් උපරිම කරන්න තියෙන්නේ ඉතිං. Control නැති ඒව ගැන වදවෙන්න බෑනේ
    apo na bn man gama araksha krn hadn na , gama wikunan knn hdnne
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    316
    63
    Screenshot-2026-07-24-17-50-42-307-org-mozilla-firefox-edit.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,571
    7,894
    113
    Kotahena
    උබේ අම්මා එකට. මැරිලත් කෙඳිරි ගාගෙන එන්නෙ.

    cZSPqQ8.jpg

    me para hukawala ganna hdnne agata
    Eeya mala jarawa caffeine load ekak.
    Oke real energy ekak nemei thiyenne. Okata tired hormone eka block wenawa.
    Mama nawaththala awurudu keepayak wenawa. Aye nam kate thiyanne na daha jarawa. Agata adaragak thiyenawa nam oka nobi creatine ekak gahala wathura bibi workout karapan true energy
    ------ Post added on Jul 25, 2026 at 1:48 PM
     
    • Haha
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,530
    113
    සේදවත්ත
    But if the information is wrong, is it still a right? you said pre workout ruin kidneys, can I tell you someting, Sugar ruin kidneys too, so If I say and misinformed others that dont eat bananas it will ruin kidneys, is it right? its ok if you dont consume but do not spread misinformations,
    anything can ruin kidneys yes agree , but i have no trust on human made supplements
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,092
    722
    113
    anything can ruin kidneys yes agree , but i have no trust on human made supplements
    AGain thats your belief, Sustagen also human made supplemnt, baby formula recomedded by doctors are human made, Vitamin D3 Magnesium Omega-3 Fish Oil vitamin C multivatamis, sugar medication,heart medication all the human made, Do you know paracetamol or pain killers does more harm to kidneys than Alchohol itself,All are human made brother, My advice to you even when you get sick dont take any humna made supplements like vitamins, It will ruin your kidneys as per your belief,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,530
    113
    සේදවත්ත
    AGain thats your belief, Sustagen also human made supplemnt, baby formula recomedded by doctors are human made, Vitamin D3 Magnesium Omega-3 Fish Oil vitamin C multivatamis, sugar medication,heart medication all the human made, Do you know paracetamol or pain killers does more harm to kidneys than Alchohol itself,All are human made brother, My advice to you even when you get sick dont take any humna made supplements like vitamins, It will ruin your kidneys as per your belief,
    That is the reason to avoid them much as possible . All the products you told have ones praised by manufacture and government health bodies after years after find out health hazard or not up to quality .
    So in this case taking creatine daily basis long period of time is like bring devil to your foot steps .
    As you told when i sick i prefer to take natural things much as possible even the recovering time is longer plus giving my body to immune it self.
     
    Then i hope your mother didnt vaccinate you when were baby either, you know for polio and rubells, those were human made medcine too, nice going keep it up and kepp your word, stay away from modern medicine, you are the first person I heard saying vit c vit d magnicime zinc and omega 3 are bad for humans just becase they are made by humans, oh btw taking creatine for 25 years, my paresnt are taking creatine for 20 years, and they are doing excellet so am I, egfr over roof and serum creatine below 0.9 what else there to prove, anyhow good for you, you live like a hippi, its your choice, just becase you didnt take them doesnt mean they dont work,