Daikin Inverter AC හොඳයිද

DevLover

Well-known member
  • Jun 26, 2023
    193
    276
    63
    මේ brand එක කොහොමද. Daikin Inverter AC. Chat gpt එකෙන් නම් කියන්නෙ power saving හොඳම එක කියලා. මේක ගන්නද abans එකෙන් lg inverter ගන්නද. 12,000 btu ඕනි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,876
    46,009
    113
    ඔව් ඔව් පට්ට ගහන්න පුළුවන් බඩු..අදම ගන්න... Midea ඵහෙම ගන්න ඵපා... ලබන මාසේ මට ගන්න stock නැති වෙයි..🤗
     

    cyberian

    Active member
  • Nov 9, 2008
    111
    94
    28
    The brand is well-known, but I’m not sure about the recent models. On the other hand, the LG Dual inverter models are highly reliable and have been proven in SL.