මන් මෙයාව දන්නේ අවුරුදු 8 ක් වෙලේ ඉන්දන්, ඉස්සර ප්‍රොපෝසල් සයිට් එකකින් සෙට් වුනේ. දැන් හැබැයි බැදලා ඒ කාලේම වෙන කෙනෙක් බැන්දා. මාත් මැරීඩ්. දැන් කාලයක් තිස්සේ අවුරුදු 2,3 ක වෙලේ ඉදන් ආයිත් චැට් කරනවා. හැබැයි මන් අහන එකට උත්තර දෙනවා වගේ තමයි. අපි දෙන්නා රටවල් දෙකක ඉන්නේ. මට ඉටින් හම්බවෙන්න එහෙම බෑ. දෙන්නා එකට ලංකාවට ගියොත් තමා. ඒත් එහෙම වෙන්න චාන්ස් එක අඩුයි. මට ඕන ෆෝන් එකෙන් නිකන් ලව්, සෙක්ස් වගේ චැට් එකකට යන්න. මන් screenahots දාන්නම් අන්තිනට දාපූ මැසේජ් වල.. පොඩි අයිඩියා එකක් කියහල්ලකො.. මේක සෙට් කරගන්න පුලුවන් වෙයිද? මට මෙයාව රීඩ් කරන්න අමාරුයි වෙන අය වගේ නෙමෙයි.
හැබැයි ලංකාවට ගියාට තාම මැසේජ් එකක් දැම්මෙවත් නෑ

හැබැයි ලංකාවට ගියාට තාම මැසේජ් එකක් දැම්මෙවත් නෑ
