ලංකාවෙ අරගලේට පැත්තකින් ඉඳන් සප් එක දීපු එකට රිටර්න් එක හම්බෙන්නද එන්නෙ මෝදි අයියට?🤔🤔

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    උන්ගෙත් හොඳ දේවලුත් තිබ්බා. ඒත් ස්ට්‍රැටජීස් වල මදිකමක් පේන්න නිතියෙනවා. අනිත් එක තමයි සමහරු පොලීසියට ගහනවා.

    අරගල දකිනකොට ආසයි ඒත් මෝදිව යවලා ගාන්ධිලව ගෙන්නගන්න එක ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක්. මෝදිව මොනා උනත් කන්ට්‍රෝල්. ගාන්දිලා කැරිම ජාන.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,432
    4,272
    113

    මෝදි ගියොත් කෙලවෙන්නෙ මෝදිට නෙවෙ ලන්කාවට.රාහුල්ගෙ දකුන'ත තලපති විජේ

    රාහුල්ව රූකඩයක් වගෙ නටවල ලන්කාවට කරුණානිධි ඉන්න කාලෙ වගෙ පරිප්පුවක් ලැබෙයි.මෝධිනම් ඌ එක්ක ඇරියස්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,877
    1
    15,599
    113
    තාරක බයියට බේරෙ මතක් වෙලා, කක්කි බර වෙන නියුස්...
    :lol: :lol: :lol: