වැඩේ ලාබද කියල ගණන් හදල බැලුව මම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    3000 ක පෙට්‍රල් පුච්චල 4000 ක් හෙව්වැකි
    මං කිව්වෙ net value එක

    ලීටරයට 45km ක් වගේනෙ වැඩ කරන්නෙ මගෙ බයික් එක

    1 : 1.4 වගේ වියදම් ආදායම් ‌අනුපාතයක් තියෙන්නෙ

    @NEMISIS
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,175
    24,252
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් උඹ මහන්සි වෙලා වැඩ කරනව එතකොට ඒ ශක්තිය කෑම බීම වලින් ගන්න ඕන. හැම්දාම නාන්න ඕන. ඇඳුම් විනාස වෙනව. සබන් වතුර යනව. අලුතින් ඇඳුම් ගන්න වෙනව.

    limitations:
    පැය 8ක් වැඩ කලොත් 100-150km range එකක් විතරයි දුවන්න පුලුවන්.
    ට්‍රිප් හැම තිස්සෙම පත්තු වෙන්නෙ නෑ.

    pickme eats එකත් දාගත්තනම්...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    1:1 වුනත් කමක් නැහැ නේ බන් පාඩුවක් නැහැ. උඹට කරන්න වැඩක් ලැබෙනවා. ගෙදරට වෙලාම ඉන්න ඕන නැහැ. එක හොඳ දේවල් නෙ. පස්සේ බයික් එකක් ගන්න.
     

    Sinha-Le

    Junior member
  • Jul 10, 2026
    60
    73
    18
    ශ්‍රී ලංකාව
    රු 1000ක් නං මදි. මහන්සියට හරියන්න ආදායමක් නැත්නම් වැඩක් නැහැනෙ. කුලී වැඩ කරන කෙනෙක්ට අඩුම 3500ක් දෙනවා. ඒ ගානට මහන්සි වෙනවා නං ඒ වගේ ලාබයක් තියෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    Negambo wala range eka wediy,colombo nan average 7,8km set wenne.uba yana path eke tawa ordeuth pick karan yanna
    ඔව් බං හද්ද පාලු පැති වලට ඕඩර්ස් අරන් යනව
    ආයෙ මීගමුවට කිට්ටු වෙනකං මොකුත් නෑ
    කටුනායක සීදූව පැත්තට ගියාමනං ආයෙ එනකොට ටිකක් තියෙනව නේ..

    රු 1000ක් නං මදි. මහන්සියට හරියන්න ආදායමක් නැත්නම් වැඩක් නැහැනෙ. කුලී වැඩ කරන කෙනෙක්ට අඩුම 3500ක් දෙනවා. ඒ ගානට මහන්සි වෙනවා නං ඒ වගේ ලාබයක් තියෙන්න ඕනෙ.

    ඒක ඉතිං Uber එක හිතන්න ඕනෙ

    අද අපේ රටට වෙලා තියෙන්නෙ
    1. එක්කො සමහරු අසීමිතව හම්බ කරනව වැඩි මහන්සියක් නොවී
    2. නැත්තං සොච්චමක් හොයන්න අසීමිතව නැහෙනව තව කට්ටියක්

    1:1 වුනත් කමක් නැහැ නේ බන් පාඩුවක් නැහැ. උඹට කරන්න වැඩක් ලැබෙනවා. ගෙදරට වෙලාම ඉන්න ඕන නැහැ. එක හොඳ දේවල් නෙ. පස්සේ බයික් එකක් ගන්න.
    ඔව් බං මං මේක දිගටම කරනව
    1 : 1.5 තියාගන්න බලනව
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    3000 ක පෙට්‍රල් පුච්චල 4000 ක් හෙව්වැකි
    මං කිව්වෙ net value එක

    ලීටරයට 45km ක් වගේනෙ වැඩ කරන්නෙ මගෙ බයික් එක

    1 : 1.4 වගේ වියදම් ආදායම් ‌අනුපාතයක් තියෙන්නෙ

    @NEMISIS
    ගෙදර නිකන් ඉන්නකොට බිංදුවක් වියදම් කරලා අනන්තයක්ම හොයාගන්න පුලුවන්නෙ පොන්නයෝ. නංගිගෙ පුකනෙ ඉතින් ගෙවෙන්නෙ 🤭 🤭
     
    • Haha
    Reactions: CamelToe