


බලපං ඌ කොච්චර හිත හොද කොල්ලෙක්ද කියල

රැම් එකක් ගන්න කියල පෙට්ටිය ඇතුලෙ රුපියල් 5000 කුත් දාල එවල




dan uta arapan kohoma hari
බලපං ඌ කොච්චර හිත හොද කොල්ලෙක්ද කියල
රැම් එකක් ගන්න කියල පෙට්ටිය ඇතුලෙ රුපියල් 5000 කුත් දාල එවල![]()
හිත හොඳ බයිලානම් කියන්න දන්නෙ නෑ, සෑහෙන mentally unstable එකෙක්, එකම වැරැද්ද ආයි ආයි කරනවා. ඌට පට්ට ego එකක් තියෙනවා. ඌ කියන එක ඇහුවෙ නැත්තන් ඌට මල පනිනවා, ඊටපස්සෙ අතින් පයින් ප්‍රශ්නෙ විසඳගන්න කියවනවා.ඌ හිත හොඳ එකෙක්, ඉක්මනට ට්‍රිගර් වෙන එකයි තරහා යන එකයි අවුල. සල්ලි පරිස්සමින් පාවිච්චි කරන්නෙත් නැහැ.
නැත්තන් මූ අනුරාද නෙවීdan uta arapan kohoma hari
ඕක කියල ඌ ට්‍රිගර් උනේ නැතෑ. එළ කොල්ලෙක්...ඌ හිත හොඳ එකෙක්, ඉක්මනට ට්‍රිගර් වෙන එකයි තරහා යන එකයි අවුල. සල්ලි පරිස්සමින් පාවිච්චි කරන්නෙත් නැහැ.
වරුණ (WIWP)කාට හරි මේක පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් ද
මෙයාල සහ අනුරාධ අතර සම්බන්දෙ මොකද්ද
- වරුණ කියන්නෙ කවුද
- නිරංග කියන්නෙ කවුද
- වරුණ සහ වරුණ ඉන්සෙස්ට් වේසිගෙපුතා කියන්නෙ එකාමද
අනේ උඹට තරං මොළේ අමාරුවක් නම් ඌට නෑහිත හොඳ බයිලානම් කියන්න දන්නෙ නෑ, සෑහෙන mentally unstable එකෙක්, එකම වැරැද්ද ආයි ආයි කරනවා. ඌට පට්ට ego එකක් තියෙනවා. ඌ කියන එක ඇහුවෙ නැත්තන් ඌට මල පනිනවා, ඊටපස්සෙ අතින් පයින් ප්‍රශ්නෙ විසඳගන්න කියවනවා.