මොකක් ද මේ පිරිමින්ට වෙලා තියෙන්නේ? 😬

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,505
    12,490
    113
    35
    Spain
    ලෝකේ ජනගහනය වැඩියි බන්. ඕක හොඳ ට්‍රෙන්ඩ් එකක්. ලෝකෙම ඔය විදියට ජනගහනය අඩු වෙලා බිලියන 1ක් විතර ගානකට අඩුවෙලා තියෙනවා නම් හොඳ වෙයි. පරිසරයටත් හොඳ වෙයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    ලෝකේ ජනගහනය වැඩියි බන්. ඕක හොඳ ට්‍රෙන්ඩ් එකක්. ලෝකෙම ඔය විදියට ජනගහනය අඩු වෙලා බිලියන 1ක් විතර ගානකට අඩුවෙලා තියෙනවා නම් හොඳ වෙයි. පරිසරයටත් හොඳ වෙයි.
    අවුල ඇවිල්ල ළමයි හදන්නෙ නැත්තෙ IQ එක වැඩි උන්. ළමයි හදන්නෙ අනිත් සෙට් එක. කාලයක් යද්දි උන් විතරක් ඉතුරු වෙනව. ඇත්තටම බැලුවොත් අවුලක් නෑ ඉතින් ඒක තමයි survival of the fittest කියන්නෙ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,043
    7,646
    113
    Galaha
    ලෝකේ ජනගහනය වැඩියි බන්. ඕක හොඳ ට්‍රෙන්ඩ් එකක්. ලෝකෙම ඔය විදියට ජනගහනය අඩු වෙලා බිලියන 1ක් විතර ගානකට අඩුවෙලා තියෙනවා නම් හොඳ වෙයි. පරිසරයටත් හොඳ වෙයි.
    ලෝක ජනගහනය වැඩිවෙන්නනම් අඩුම මනුස්සයෙක් ලමයි 2ක් වත් හදන්න ඕන. දෙන්නෙක් එකතුවෙලා 1 ලමයෙක් හැදුවොත් ඊගාව පරම්පරාව බාගෙකින් අඩුවෙනවා.

    Think About It GIF by Identity
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,896
    3,262
    113
    Malabe
    අවුල ඇවිල්ල ළමයි හදන්නෙ නැත්තෙ IQ එක වැඩි උන්. ළමයි හදන්නෙ අනිත් සෙට් එක. කාලයක් යද්දි උන් විතරක් ඉතුරු වෙනව. ඇත්තටම බැලුවොත් අවුලක් නෑ ඉතින් ඒක තමයි survival of the fittest කියන්නෙ.
    Survival of the fittest kiyanne yum parisarayakata hadagahena sudusuma kena. Aekata kenekge shakthiya, moley vaduma adaala na.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,099
    1,562
    113
    ඉතින් හොඳයිනේ බන්. බල්ලෝ බළල්ලු වගේ ළමයි හදල ළමයින්ටත් කරුම ගෙවන්න සෙට් කරනවට වඩා ළමයි නොහද ඉන්න එක.
     
    Last edited:

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,099
    1,562
    113
    ලෝක ජනගහනය වැඩිවෙන්නනම් අඩුම මනුස්සයෙක් ලමයි 2ක් වත් හදන්න ඕන. දෙන්නෙක් එකතුවෙලා 1 ලමයෙක් හැදුවොත් ඊගාව පරම්පරාව බාගෙකින් අඩුවෙනවා.

    Think About It GIF by Identity

    එහෙම වෙන්නේ ඉතින් ලයිෆ්ටයිම් එකම ගෑනියි මිනිහයි එකතු වෙලා එක ළමයෙක් හැදුවොත් නේ. දික්කසාද වෙන වාරයක් වාරයක් ගානේ හැදුවම බඩු !
     
    • Like
    Reactions: max_pain

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,378
    2,913
    113
    අවුල ඇවිල්ල ළමයි හදන්නෙ නැත්තෙ IQ එක වැඩි උන්. ළමයි හදන්නෙ අනිත් සෙට් එක. කාලයක් යද්දි උන් විතරක් ඉතුරු වෙනව. ඇත්තටම බැලුවොත් අවුලක් නෑ ඉතින් ඒක තමයි survival of the fittest කියන්නෙ.
    මෙන්න මේක තමයි ප්‍රශ්නේ
     
    • Like
    Reactions: lk-maare

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,896
    3,262
    113
    Malabe
    ඒක තමයි මාත් කිවුවෙ. IQ අඩු උන් තමයි මේ economically challenging පරිසරේක fittest.
    Mama kiyanne IQ uth adaala na kiyala. IQ kiyanne buddhi mattama balana vidihak vitharaine. Yum parisarayakata hadagahenna oney anik hakiyaval balanna ba. :-)
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,911
    46,118
    113
    ලෝකේ ජනගහනය වැඩියි බන්. ඕක හොඳ ට්‍රෙන්ඩ් එකක්. ලෝකෙම ඔය විදියට ජනගහනය අඩු වෙලා බිලියන 1ක් විතර ගානකට අඩුවෙලා තියෙනවා නම් හොඳ වෙයි. පරිසරයටත් හොඳ වෙයි.

    ඒකට ලංකාවේ සමහර පිරිමි...නියම පිරිමි ලෝකෙට කියලා පෙන්නන්නේ ළමයි හදලා..ඊට පස්සේ ඒ ගෑණු කෙනාවයි, ළමයින්වයි ලෝකෙට පෙන්නන්න FB ඵකක් හදන් කීයක් හරි හොයාගන්නවා..

    wkKeiG6.jpeg
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,764
    1
    15,010
    113
    ඕස්ට්‍රේලියාවේ නම් එක ලමයෙක්ට වඩා හිටියොත් බන්කොලොත් වෙනව. හරි Public School නෑ ඒවට ඉන්දියන් උනුයි Refugee ලයි රිංගල. Catolic හරි Private හරි යවන්න වෙනව. 6000-30000AUD අවුරුද්දට. තව අමතර වියදම් එක්ක. පස්සෙ Uni fees. Property market එක අවුල්. ලමයි දෙන්නෙක් ඉන්නවනම් ගෙවල් දෙකක්වත් ගන්න වෙනව අවම. ඕවත් එක්ක එක ලමයෙක්ගෙන් පස්සෙ ලමයි ගැන හිතන්නෙ නෑ ඉතින් ලමයෙක් හැදෙයි කියල බය ඇති. ඕක මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි ආර්තික ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: Inigo Montoya