අවුල ඇවිල්ල ළමයි හදන්නෙ නැත්තෙ IQ එක වැඩි උන්. ළමයි හදන්නෙ අනිත් සෙට් එක. කාලයක් යද්දි උන් විතරක් ඉතුරු වෙනව. ඇත්තටම බැලුවොත් අවුලක් නෑ ඉතින් ඒක තමයි survival of the fittest කියන්නෙ.ලෝකේ ජනගහනය වැඩියි බන්. ඕක හොඳ ට්‍රෙන්ඩ් එකක්. ලෝකෙම ඔය විදියට ජනගහනය අඩු වෙලා බිලියන 1ක් විතර ගානකට අඩුවෙලා තියෙනවා නම් හොඳ වෙයි. පරිසරයටත් හොඳ වෙයි.
ලෝක ජනගහනය වැඩිවෙන්නනම් අඩුම මනුස්සයෙක් ලමයි 2ක් වත් හදන්න ඕන. දෙන්නෙක් එකතුවෙලා 1 ලමයෙක් හැදුවොත් ඊගාව පරම්පරාව බාගෙකින් අඩුවෙනවා.ලෝකේ ජනගහනය වැඩියි බන්. ඕක හොඳ ට්‍රෙන්ඩ් එකක්. ලෝකෙම ඔය විදියට ජනගහනය අඩු වෙලා බිලියන 1ක් විතර ගානකට අඩුවෙලා තියෙනවා නම් හොඳ වෙයි. පරිසරයටත් හොඳ වෙයි.
Survival of the fittest kiyanne yum parisarayakata hadagahena sudusuma kena. Aekata kenekge shakthiya, moley vaduma adaala na.අවුල ඇවිල්ල ළමයි හදන්නෙ නැත්තෙ IQ එක වැඩි උන්. ළමයි හදන්නෙ අනිත් සෙට් එක. කාලයක් යද්දි උන් විතරක් ඉතුරු වෙනව. ඇත්තටම බැලුවොත් අවුලක් නෑ ඉතින් ඒක තමයි survival of the fittest කියන්නෙ.
ලෝක ජනගහනය වැඩිවෙන්නනම් අඩුම මනුස්සයෙක් ලමයි 2ක් වත් හදන්න ඕන. දෙන්නෙක් එකතුවෙලා 1 ලමයෙක් හැදුවොත් ඊගාව පරම්පරාව බාගෙකින් අඩුවෙනවා.
![]()
මෙන්න මේක තමයි ප්රශ්නේඅවුල ඇවිල්ල ළමයි හදන්නෙ නැත්තෙ IQ එක වැඩි උන්. ළමයි හදන්නෙ අනිත් සෙට් එක. කාලයක් යද්දි උන් විතරක් ඉතුරු වෙනව. ඇත්තටම බැලුවොත් අවුලක් නෑ ඉතින් ඒක තමයි survival of the fittest කියන්නෙ.
ඒක තමයි මාත් කිවුවෙ. IQ අඩු උන් තමයි මේ economically challenging පරිසරේක fittest.Survival of the fittest kiyanne yum parisarayakata hadagahena sudusuma kena. Aekata kenekge shakthiya, moley vaduma adaala na.
Mama kiyanne IQ uth adaala na kiyala. IQ kiyanne buddhi mattama balana vidihak vitharaine. Yum parisarayakata hadagahenna oney anik hakiyaval balanna ba.ඒක තමයි මාත් කිවුවෙ. IQ අඩු උන් තමයි මේ economically challenging පරිසරේක fittest.
ලෝකේ ජනගහනය වැඩියි බන්. ඕක හොඳ ට්‍රෙන්ඩ් එකක්. ලෝකෙම ඔය විදියට ජනගහනය අඩු වෙලා බිලියන 1ක් විතර ගානකට අඩුවෙලා තියෙනවා නම් හොඳ වෙයි. පරිසරයටත් හොඳ වෙයි.