deepwater

Well-known member
  • Aug 14, 2015
    851
    487
    63
    මචන්ලා, හදල ඉවර ගෙදරක ප්ලෑන් එක ආයේ අලුතින් ඇදල ඇපෲ කරගෙන COC එක ගන්න විදිහක් නැද්ද. මුලින් ඇදපු ප්ලෑන් එකේ විදිහට නෙවේ වැඩේ උනේ.
     
    • Haha
    Reactions: Brandy2020

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,930
    46,157
    113
    පුළුවන්...සල්ලි තමයි ඕන..

    Pay Me Kim Kardashian GIF by GQ
     
    • Like
    Reactions: Cenon

    avishkaw

    Active member
  • Mar 9, 2016
    260
    208
    43
    මචන්ලා, හදල ඉවර ගෙදරක ප්ලෑන් එක ආයේ අලුතින් ඇදල ඇපෲ කරගෙන COC එක ගන්න විදිහක් නැද්ද. මුලින් ඇදපු ප්ලෑන් එකේ විදිහට නෙවේ වැඩේ උනේ.
    Original plan එකට Amendment එකක් විදියට කරපං.පොඩි දඩයක් ගෙවන්න වෙයි.
    Sampurnayen wenas unada? ehemanan etin plan eka mulinma approve karala tama COC ganna wenne.... revise ekak nan revision ekath ekka COC danna puluwan