සිංගප්පූරු ෆෝන්

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    සිංගප්පූරු යන හරි එහෙන් ෆෝන් අරන් එන අය ඉන්නවා ද
    Samsung A55/56 බැලුවේ කීයක් වගේද පාවිච්චි කරපු හරි නැද්ද අඩුවට
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    සිංගප්පූරු යන හරි එහෙන් ෆෝන් අරන් එන අය ඉන්නවා ද
    Samsung A55/56 බැලුවේ කීයක් වගේද පාවිච්චි කරපු හරි නැද්ද අඩුවට
    phone ganan wadi wela kiyanawa
    eka nisaada?
    nathnam optional phone ekakatada?