දැනෙන වෙනසක් නැතිවෙයි නේද යාලුවේ
බැටරියයි කැමරා රැම් පොඩ්ඩක් අප් කරල ඇති.
RAM eka adui kiyala kathawak ahuna. 9GB kiyala
iPhone මෙලෝ වැඩක් නෑ කියල මට මේ ලඟදි තමයි තේරුනේ.
( සීන් එක මෙහෙමයි මේක ඇපල් වල හදාගන්න පුලුවන් විදියක් දන්නවනම් කියහන්. )
සමහර ඇප් තියෙනව උන්ගේ web site එකට ගියාම ඒ web page එක phone එකේ app එකෙන් ඕපන් වෙන්නෙ උදා: ෆයිවරේ order deliver page එකට ගියාම phone එකෙන් ඒ page එක app එකෙන් open වෙන්නෙ. app එක අයින් කරොත් ඔන්න browswer එකෙන් ඕපන් වෙනව. මම ඕක iPhone එකේ හදන්න බැලුව බැලුවා කොහෙත්ම බෑ app එක අයින් කරලම ඒ page එකට යන්න ඕන. පස්සෙ වයිෆ්ගේ samsung phone එකෙන් try කරා ඒත් app එකෙන් open උනේ ඒත් මම setting වලින් off කරහම app එක අයින් නොකර web browswer එකෙන් open වෙන්න හදගන්න පුලුවන්. iphone එකේ එහෙම සෙටින් එකක්වත් නෑ. ඔය වගේ තව ගොඩක් අවුල් සීන් එකේ තියෙනවා.

------
Post added on Jul 28, 2026 at 3:22 PM