Iphone 18 ඒව මාසෙකින් එනව ඒත් කාටවත් ගානක්වත් නෑනෙ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,796
    2,686
    113
    43
    Wakanda
    දැනෙන වෙනසක් නැතිවෙයි නේද යාලුවේ
    බැටරියයි කැමරා රැම් පොඩ්ඩක් අප් කරල ඇති.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,579
    113
    දැනෙන වෙනසක් වෙනවා කියලා කියන්නෙ
    $300ක්ද කොහෙද ගාන වැඩි කරනවා කියලා
    පරන ෆෝනුත් ලක්ශෙකින් විතර ගනං යනවා ඒව හොඳට දැනෙන වෙනස්කම් වෙයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,507
    12,495
    113
    35
    Spain
    17 ඇවිත් වැඩි කලක් නැහැ නේ බන්. අවුරුදු දෙක තුනක් ගිහින් ආව නම් හරි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    17 ඇවිත් වැඩි කලක් නැහැ නේ බන්. අවුරුදු දෙක තුනක් ගිහින් ආව නම් හරි.
    දැන් එහෙම බෑ නෙ. බල්ලෙක්ට වැඩක් නැති උනත් පාට හරි වෙනස් කරලා ඊළග එක අවුරුද්දකින් දාන්න ඕනි. නැත්තං මාර්කට් එක බහිනවා.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    523
    374
    63
    40
    Colombo
    දැන් එහෙම බෑ නෙ. බල්ලෙක්ට වැඩක් නැති උනත් පාට හරි වෙනස් කරලා ඊළග එක අවුරුද්දකින් දාන්න ඕනි. නැත්තං මාර්කට් එක බහිනවා.
    ඕක දැන් මිනිස්සුන්ට ගානක් නැත්තේ අලුත් දේවල් මුකුත් ඕවට එකතු වෙන්නේ නැති නිසා.
    උපරිම උනොත් කැමරා කොලිටි එක වැඩි කලා කියල මාකටින් කරයි. වෙන අලුත් දෙයක් කරන්නේ නෑ ඕකුන්.

    android අලුත් එකක් ආවත් එකම තමයි. සැම්සුන් 26 එක ආව කියලත් මහා ලොකු දෙයක් කලේ නෑ.

    සේරටම කලින් කවුරු හරි කොම්පැනි එකකින් android වෙනුවට OS එකක් හදන්න ඕන. පට්ට බෝරින්ග් වෙලා තියෙන්නේ දැන් android. වෙනසකට හරි ඇපල් තියෙන එක හොදයි.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,050
    7,654
    113
    Galaha
    දැනෙන වෙනසක් නැතිවෙයි නේද යාලුවේ
    බැටරියයි කැමරා රැම් පොඩ්ඩක් අප් කරල ඇති.
    RAM eka adui kiyala kathawak ahuna. 9GB kiyala

    iPhone මෙලෝ වැඩක් නෑ කියල මට මේ ලඟදි තමයි තේරුනේ.
    ( සීන් එක මෙහෙමයි මේක ඇපල් වල හදාගන්න පුලුවන් විදියක් දන්නවනම් කියහන්. )
    සමහර ඇප් තියෙනව උන්ගේ web site එකට ගියාම ඒ web page එක phone එකේ app එකෙන් ඕපන් වෙන්නෙ උදා: ෆයිවරේ order deliver page එකට ගියාම phone එකෙන් ඒ page එක app එකෙන් open වෙන්නෙ. app එක අයින් කරොත් ඔන්න browswer එකෙන් ඕපන් වෙනව. මම ඕක iPhone එකේ හදන්න බැලුව බැලුවා කොහෙත්ම බෑ app එක අයින් කරලම ඒ page එකට යන්න ඕන. පස්සෙ වයිෆ්ගේ samsung phone එකෙන් try කරා ඒත් app එකෙන් open උනේ ඒත් මම setting වලින් off කරහම app එක අයින් නොකර web browswer එකෙන් open වෙන්න හදගන්න පුලුවන්. iphone එකේ එහෙම සෙටින් එකක්වත් නෑ. ඔය වගේ තව ගොඩක් අවුල් සීන් එකේ තියෙනවා. :confused2:
    ------ Post added on Jul 28, 2026 at 3:22 PM
     
    Last edited: