කැදැල්ලට කෙලවෙලාද?

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113


    කැදැල්ලට කෙලවෙලාද ?

    ගෙවල් හදාගන්න construction company වලට full amount, 50% වගේ ගෙවන එක පට්ටම මෝඩ වැඩක්. අන්තිමට ගෙවලුත් නෑ, සල්ලිත් නෑ.. 😟😟
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    AD දාගෙන දාගෙන යනවා අපේ මෝඩයොත් රැවටෙනවා...බාස් කෙනෙක් අරන් දවස් පඩියටවත් ගෙයක වැඩක් හරියට කරගන්න බැරි කාලෙක ඕවා විශ්වාස කරලා සල්ලිත් බාගයක්ම දෙනවා කියන්නේ අමු ගොන්නු ඉන්න රටක් මේකනම්.😅
     
    • Like
    Reactions: max_pain

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    oya pin karanne hodata


    උඹ වගේ හිඟන ජෙප්පෙක් ඒකටත් කෙලවලා වගේ..ගෙවල් හදපු මිනිස්සු දාල තියෙනවා උන් හොඳයි කියලා..ජෙප්පෝ තමයි ඒ කියන්නේ උන්ගේ බිස්නස් වට්ටන්න ඵක බලු ජෙප්පෙක්ව දාල වැඩේ දීල තියෙන්නේ..

    බලු ජෙප්පොන්ට උගේ අාගම බුද්ධාගමනම් ඒකත් අැති උන්ට කෙලවන්න..අමු සක්කිලි තොපිනම්🤮


    tFp31Fd.png

    98DzKNv.png

    Tkk2QbX.png

    LAYIPNL.png
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,915
    46,119
    113
    මෙහෙම පොඩි දෙයක් අල්ලන් FB ඵකෙන් මඩ ගහ ගහ බිස්නස් කඩන ඵකනම් අනුමත කරන්න බෑ..ඕවා පිටිපස්සේ තම්බිත් අැති..රෙස්ටුරන්ට් වල මස් කෑල්ලක් ලොකුවට දීලා මිනිස්සු අල්ලගත්ත වගේ උන් ඕකටත් බැහැලා අනිත් කම්පණි වලට මඩ ගහලා මිනිස්සු ලස්සණට අල්ලගනියි..😅

    pahugiya tika munge Ad cmpaign ekak giya neda,
    munta karanda ber taram veda enda eti.

    ඒක තමයි වෙන්න අැත්තේ...
     
    Last edited:
    • Like
    Reactions: mr.bauwwa

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,091
    7,625
    113
    ගෙවල් හදපු මිනිස්සු දාල තියෙනවා උන් හොඳයි කියලා
    ඔබලා වගේ බයියන්ගේ මොළේ පුකේ නිසා තේරුම් ගන්න බැරුව ඇති. ලක්ෂ ගණන් පුදලා , වැඩ බාගෙට නතර වෙලා තියෙද්දි මිනිස්සු තමන්ට වෙන්න යන පාඩුව වහගන්න ඕන දෙයක් කියයි.

    1000 විතර කරන්න පුළුවන් කියලා orders අරන් හදන්න පටන් අරන් තියෙන්නේ 100ක් වගේ නම් එතන අවුලක් තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද..
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ඔබලා වගේ බයියන්ගේ මොළේ පුකේ නිසා තේරුම් ගන්න බැරුව ඇති. ලක්ෂ ගණන් පුදලා , වැඩ බාගෙට නතර වෙලා තියෙද්දි මිනිස්සු තමන්ට වෙන්න යන පාඩුව වහගන්න ඕන දෙයක් කියයි.

    1000 විතර කරන්න පුළුවන් කියලා orders අරන් හදන්න පටන් අරන් තියෙන්නේ 100ක් වගේ නම් එතන අවුලක් තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද..

    ඉතිං උඹ වගේ ඵක හිඟන ජෙප්පෙක්ගේ පැමිණිල්ලකට අනික් උන් ඒ ගෙවල් බාගෙට හදන් පදිංචි වෙන්න ඕනද?..උන්ගෙන් ගෙවල් හදපු උන් දන්න ඒවා වෙන රටක ලැගන් ජෙප්පොන්ට පුක දිදී ඉන්න උඹ දන්නේ කොහොමද කියපංකෝ...තොපි ඉතිං දන්නේ පච හල හල මිනිහෙක්ට මඩ ගහල වට්ටන්න විතරයිනේ..සක්‍කිලි ජෙප්පෝ🤮🤮
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,091
    7,625
    113
    ඉතිං උඹ වගේ ඵක හිඟන ජෙප්පෙක්ගේ පැමිණිල්ලකට අනික් උන් ඒ ගෙවල් බාගෙට හදන් පදිංචි වෙන්න ඕනද?..උන්ගෙන් ගෙවල් හදපු උන් දන්න ඒවා වෙන රටක ලැගන් ජෙප්පොන්ට පුක දිදී ඉන්න උඹ දන්නේ කොහොමද කියපංකෝ...තොපි ඉතිං දන්නේ පච හල හල මිනිහෙක්ට මඩ ගහල වට්ටන්න විතරයිනේ..සක්‍කිලි ජෙප්පෝ🤮🤮
    ඔව්, ශ්‍රී ලංකාවේ චෙක්පතක් අගරු වීම (Cheque Bounce / Dishonour) සාපරාධී වරදකි (Criminal Offence).

    2025 අංක 13 දරන විනිමය බිල්පත් (සංශෝධන) පනත (Bills of Exchange (Amendment) Act, No. 13 of 2025) මගින් චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් දැඩි අපරාධ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දී ඇත.

    චෙක්පතක් අගරු වීම වරදක් වන්නේ කවදාද?​

    පහත සඳහන් හේතුවක් නිසා බැංකුවකින් චෙක්පතක් ආපසු හරවා එවන ලද්දේ නම් එය අපරාධ වරදක් ලෙස සැලකේ:

    1. ගිණුමේ ප්‍රමාණවත් මුදල් නොමැති වීම (Insufficient funds).
    2. වසා දැමූ ගිණුමකින් චෙක්පතක් නිකුත් කර තිබීම (Closed account).
    3. බැංකුව සමග එකඟ වූ අතිරේක පත්තුව (Overdraft) සීමාව ඉක්මවා තිබීම.
    4. සාධාරණ/නීත්‍යානුකූල හේතුවක් නොමැතිව චෙක්පතේ ගෙවීම් අත්හිටුවීම (Countermanding payment).

    නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සපිරිය යුතු කොන්දේසි​

    චෙක්පතක් අගරු වූ පමණින්ම නඩුවක් පැවරිය නොහැකි අතර, ඒ සඳහා පහත කොන්දේසි සම්පූර්ණ විය යුතුය:

    • මාස 6ක් ඇතුළත ඉදිරිපත් කිරීම: චෙක්පත නිකුත් කළ දින සිට මාස 6ක් ඇතුළත එය බැංකුවට තැන්පත් කර තිබිය යුතුය.
    • ලිඛිත දැනුම්දීම (Written Demand): චෙක්පත අගරු වූ බවට බැංකුවෙන් දැනුම් දුන් දින සිට දින 90ක් ඇතුළත චෙක්පත නිකුත් කළ පුද්ගලයාට ලිඛිතව මුදල් ගෙවන ලෙස දන්වා සිටිය යුතුය.
    • දින 90ක කාලය: එම ලිඛිත දැනුම්දීම ලබා දී දින 90ක් ඇතුළත අදාළ මුදල ගෙවීමට ඔහු/ඇය අසමත් විය යුතුය.
    අදාළ දින 90 අවසන් වූ දින සිට දින 30ක් ඇතුළත අදාළ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැක.

    හිමිවන දඬුවම් (Penalties)​

    අධිකරණය හමුවේ වරදකරු වන තැනැත්තෙකුට පහත දඬුවම් නියම කළ හැක:

    • චෙක්පතේ වටිනාකමට සමාන දඩයක්, හෝ
    • වසර 2ක් දක්වා සිරදඬුවමක්, හෝ
    • දඩය සහ සිරදඬුවම යන දෙකම.
    (සමාගමක් හෝ ආයතනයක් මගින් මෙවැනි චෙක්පතක් නිකුත් කර ඇත්නම්, එහි අධ්‍යක්ෂවරුන් හෝ වගකිවයුතු නිලධාරීන් ද මීට වගකිව යුතු වේ.)


    https://www.dailymirror.lk/breaking...er-alleged-housing-investment-scam/108-346873
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    pahugiya tika munge Ad cmpaign ekak giya neda,
    munta karanda ber taram veda enda eti.

    :yes: ජෙප්පෝ පඩේ වෙඩිල්ල කරගෙන..කෙලවන්න හරි කැමතියිනේ කාට හරි..ඕක අයිති ඵකා වෙන පක්ෂෙක ඵකෙක් ෂුවර් ඵකටම🤣

    ThBpG0a.png
     
    • Like
    Reactions: mr.bauwwa

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,091
    7,625
    113
    📢
    විශේෂ නිවේදනයයි | කැදැල්ල එන්ටප්‍රයිසස් LINK

    • මහරගම ඇල්හ්හේන පාරේ පිහිටි කැදැල්ල එන්ටප්‍රයිසස් ආයතනයේ ගිවිසුම් ගත වූ පාරිභෝගිකයන් අතරින් අප සමග විශ්වාසයෙන් කටයුතු කරන සියලු පාරිභෝගිකයින්ගේ නිවාස කඩිනමින් නිම කිරීමට කටයුතු කරන අතර නීතිමය ක්‍රියා මාර්ග වලට යොමු වූ ඇතැම් පාරිභෝගිකයින් සඳහා අදාල නීති ක්‍රියා පටිපාටියට අනුව සහ ගරු අධිකරණයේ ලබා දෙන කාලසීමාව අනුව කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටිමු .
    තවද තාවකාලික ප්‍රමාදය නිසා ඉවසිලිමත් නොවූ පාරිභෝගිකයින් ගැන කණගාටු වන අතර අප ගැන විශ්වාසයෙන් රැඳී සිටින ඔබ සියලු දෙනාගේ නිවාස පොරොන්දු වූ පරිදි කඩිනමින් නිමකර දෙන බව කැදැල්ල අපි සහතික වෙමු.
    • මේ දක්වා අපගේ සේවාවන් ලබාගෙන නිවාස සිහිනය සැබෑ කර කරගත් අතිමහත් පාරිභෝගික පිරිස අපගේ විශ්වාසනීයත්වය පිළිබඳව සාක්ෂි දරනු ඇත.

    image.png

    ------ Post added on Jul 29, 2026 at 1:13 PM
     
    Last edited: