විශේෂ නිවේදනයයි | කැදැල්ල එන්ටප්‍රයිසස්
LINK
• මහරගම ඇල්හ්හේන පාරේ පිහිටි කැදැල්ල එන්ටප්‍රයිසස් ආයතනයේ ගිවිසුම් ගත වූ පාරිභෝගිකයන් අතරින්
අප සමග විශ්වාසයෙන් කටයුතු කරන සියලු පාරිභෝගිකයින්ගේ නිවාස කඩිනමින් නිම කිරීමට කටයුතු කරන අතර නීතිමය ක්‍රියා මාර්ග වලට යොමු වූ ඇතැම් පාරිභෝගිකයින් සඳහා අදාල නීති ක්‍රියා පටිපාටියට අනුව සහ ගරු අධිකරණයේ ලබා දෙන කාලසීමාව අනුව කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටිමු .
•
තවද තාවකාලික ප්‍රමාදය නිසා ඉවසිලිමත් නොවූ පාරිභෝගිකයින් ගැන කණගාටු වන අතර අප ගැන විශ්වාසයෙන් රැඳී සිටින ඔබ සියලු දෙනාගේ නිවාස පොරොන්දු වූ පරිදි කඩිනමින් නිමකර දෙන බව කැදැල්ල අපි සහතික වෙමු.
• මේ දක්වා අපගේ සේවාවන් ලබාගෙන නිවාස සිහිනය සැබෑ කර කරගත් අතිමහත් පාරිභෝගික පිරිස අපගේ විශ්වාසනීයත්වය පිළිබඳව සාක්ෂි දරනු ඇත.
------
Post added on Jul 29, 2026 at 1:13 PM