Questions ඩයලොග් උන්ගෙ බලු වැඩ

Username_Required

Well-known member
  • Jun 11, 2025
    185
    289
    63
    මම ඉන්න කොළඹ ඒරියා එකට ඩයලොග් සිග්නල් අහුවෙනව හොදටම. 4G තියනවා
    ඒත් වැඩේ කියන්නෙ ඩයලොග් රවුටර් එකයි පෝස්ට් පේඩ් පැකේජ් එකයි ඩිස්කනෙක්ට් වෙනව නිතරම

    4G පෙන්නුවත් තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක තියනව ආයෙ තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක නෑ :angry:
    මේක නිතරම වෙනවා
    කනෙක්ෂන් එක නැති වෙලාවට මෙලෝ දෙයක් ලොඩ් වෙන්නෙ නෑ අයෙ ටිකක් හිටියම ලෝඩ් වෙන්ව මේක මුන්ගෙ හැටිද?
    මොබිටෙල් කලින් පාවිච්චි කලේ ඒකෙනම් එහෙම අව්ලක් ආවෙම නෑ

    වෙන පෝන් වලට සිම් එක දාල බැලුව වෙන ලැප්ටොප් වයිෆයි එකට කනෙක්ට් කරල බැලුවා ඒත් වෙනසක් නෑ
    කස්ටමර් කෙයා කෝල් කලාම උන් කියන්නෙ සිග්නල් අව්ලක් වෙන්න බෑ රවුටර් එක පෝන් එක ඕෆ් කරල ඔන් කරන්න කියල :sorry:
    මුන් සල්ලි ගන්නව විතරයි ප්‍රශ්න විසදන්නෙ නෑ

    උබල ඩයලොග් පාවිච්චි කරනවද ?
    මේවගේ ප්‍රශ්නයක් තියනවද ?
    මේකට මොකො කරන්න පුලුවන් ?
     
    • Like
    Reactions: msan

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    ඩයලොග් කියන්නේ තනිකරම සක්කිලි බලුම කම්පැනියක්. මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි වලට කිසිම සේවාවක් හරියට දෙන්නේ නැති කාලකන්නිම කම්පැණියක්. මුන් මේ දේවල් කරන්නේ හිතාමතාමයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,229
    6,799
    113
    ටවර් වල ලෝඩ් එක වැඩී සිංහලු ඒකයි
    උන් හිතලා කරන දෙයක් නෙමෙයි. හිතලා ඔය වගේ ආතල් දෙන්න උන්ට වෙන වැඩ නැතුවද බන්
    අනෙක උන් හිතලා ඔහොම කරලා ඩේටා ඉතිරි කරගෙන කන්නයැ බන්

    ටවර් එක overload උනාම කවුරුත් නෙට් යන එක නතර කරනවා එතකොට වැඩ කරන්න ගන්නවා. එතකොට ආයෙත් කවුරුත් නෙට් යූස් කරන්න ගන්නවා ආයෙත් ටවර් එක overload වෙනවා
    ඕක දිගටම වෙවී තියනවා ඒකයි අවුල

    දැන් ඩයලොග් සොන්නලුන්ගෙ කනෙක්ශන් එඩ ඩිස්කනෙක්ට් කරොත් (බිල නොගෙවා) සිග්නල් පෙන්නන්නෙත් නැහැ
    මගේ ලඟදි ඔහොම වෙලා මම හිතුවෙ ෆෝන් එකේ අවුලක් කියලා, පස්සෙ තේරුනේ බිල ගෙවල නැතිව කපලා සිග්නලුත් පෙන්නනන්නෙ නැහැ
     
    දැන් උබ කියන විදියට ඩයලොග් කම්පැනිය හරි සල්ලි දීලා සර්විස් එක ගන්න බලාගෙන ඉන්න මිනිස්සු තමයි වැරදි. උබේ ඔය පොල් ගෙඩියක් වගේ තියෙන ඔලු ගොඩිය ඇතුලේ මුං ඇටයක් තරම්වත් මොළයක් තියෙනවා නම් උබට තේරෙන්නේ නැද්ද මිනිස්සුන්ගේ සල්ලි ගන්නවා නම් ඒ ගන්න සල්ලි වලට සර්විස් එකක් දෙන උන්ගේ වගකීමක් සහ යුතුකමක් කියලා. ටවර් වල ලෝඩ් එක වැඩින්ම් මිනිස්සු ටවර් ගහගෙන ඩයලොග් එකේ උන්ගේ පැකේජ් එක දාගත්තා නමි හරි කියලද උබ කියන්නේ.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    ara unge air router da mokadda magula aran balapan
    මේකත් කරන කැ..... වැඩක් තමයි ඩයලොග් එකේ සක්කිලි. අලුත් රවුටර් එකක් ආවම පරන රවුටර් වලට සිග්නල් එන එක අඩුකරලා හෝ නැති කරලා අලුත් රවුටරයක් මිනිස්සුනගේ ඇගේ ගහනවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,156
    8,858
    113
    Dubai
    ඩයලොග් කියන්නේ තනිකරම සක්කිලි බලුම කම්පැනියක්. මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි වලට කිසිම සේවාවක් හරියට දෙන්නේ නැති කාලකන්නිම කම්පැණියක්. මුන් මේ දේවල් කරන්නේ හිතාමතාමයි.
    සිරාවටම ඩයලොග් කියන්නේ අමු මාෆියාවක්. මගේ ගෙදරත් පාවිච්චි කරන්නේ ඩයලොග් ලබ්බක් තමයි. Device දෙක තුනක් Connect වෙච්ච ගමන් Connection එක sorry.com
     
    • Like
    Reactions: Username_Required

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,229
    6,799
    113
    දැන් උබ කියන විදියට ඩයලොග් කම්පැනිය හරි සල්ලි දීලා සර්විස් එක ගන්න බලාගෙන ඉන්න මිනිස්සු තමයි වැරදි. උබේ ඔය පොල් ගෙඩියක් වගේ තියෙන ඔලු ගොඩිය ඇතුලේ මුං ඇටයක් තරම්වත් මොළයක් තියෙනවා නම් උබට තේරෙන්නේ නැද්ද මිනිස්සුන්ගේ සල්ලි ගන්නවා නම් ඒ ගන්න සල්ලි වලට සර්විස් එකක් දෙන උන්ගේ වගකීමක් සහ යුතුකමක් කියලා. ටවර් වල ලෝඩ් එක වැඩින්ම් මිනිස්සු ටවර් ගහගෙන ඩයලොග් එකේ උන්ගේ පැකේජ් එක දාගත්තා නමි හරි කියලද උබ කියන්නේ.
    මම කිවුවෙ රියැලිටි එක.
    මම දන්නෙ නැහැ උඹට ඒක කිවුවා කියලා මාත් එක්ක පර්සනල් ඇරියස් එකක් ආවෙ මොකද කියලා
    උඹ මට බැන්න කියලවත් මම උඹට බැන්න කියලාවත් ඕක වෙනස් වෙන්නෙ නැහැ

    Users ලා විදියට උඹලා වෙන ISP කෙනෙක්ට මාරු වෙයන් එතකොට උන්ට කස්ටමර්ස්ලා අඩු වෙන නිසා එතකොට හරි ටවර් එක අප්ග්‍රේඩ් කරාවි
    එහෙම නැතුව උඹලා ඉන්ටනෙට් එකේ කුනුහර්ප කියාගෙන එත් මදි නං ඩයලොග් ආකේඩ් එකට හෙලුවෙන් පැනලා ඒකෙ මැනේජර්ට පුකේ ඇරියත් ටවර් නං අප්ග්‍රේඩ් කරන්නෙ නැහැ

    අලුත් රවුටර් එකක් ආවම පරන රවුටර් වලට සිග්නල් එන එක අඩුකරලා හෝ නැති කරලා අලුත් රවුටරයක් මිනිස්සුනගේ ඇගේ ගහනවා.
    Screenshot 2026-07-30 at 4.21.19 PM.png
     
    • Like
    Reactions: msan

    yaka92

    Active member
  • Jun 22, 2017
    251
    246
    43
    colombo
    මම කිවුවෙ රියැලිටි එක.
    මම දන්නෙ නැහැ උඹට ඒක කිවුවා කියලා මාත් එක්ක පර්සනල් ඇරියස් එකක් ආවෙ මොකද කියලා
    උඹ මට බැන්න කියලවත් මම උඹට බැන්න කියලාවත් ඕක වෙනස් වෙන්නෙ නැහැ

    Users ලා විදියට උඹලා වෙන ISP කෙනෙක්ට මාරු වෙයන් එතකොට උන්ට කස්ටමර්ස්ලා අඩු වෙන නිසා එතකොට හරි ටවර් එක අප්ග්‍රේඩ් කරාවි
    එහෙම නැතුව උඹලා ඉන්ටනෙට් එකේ කුනුහර්ප කියාගෙන එත් මදි නං ඩයලොග් ආකේඩ් එකට හෙලුවෙන් පැනලා ඒකෙ මැනේජර්ට පුකේ ඇරියත් ටවර් නං අප්ග්‍රේඩ් කරන්නෙ නැහැ

    View attachment 268357
    එහෙම ඔට්ටු නෑ , අපි බනිනවනම් උබත් බැනපම් :lol:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,229
    6,799
    113
    එහෙම ඔට්ටු නෑ , අපි බනිනවනම් උබත් බැනපම් :lol:
    මුන්ට වෙලා තියෙන්නෙ "beggars can t be choosers" ලා වගේ දෙයක්
    ඉන්ටනෙට් ස්ලෝ උනත් නැතත් ඩයලොග් යූස් කරන්න වෙනවා මොබයිල් වලට
    පැකේජ් එක කීය උනත් SLT යූස් කරන්න ඕන වෙනවා හොඳ fixed connection එකක් ඕන නං

    ඔය දෙක වැඩ කරේ නැති උනාම බනින එක ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ
    සල්ලි තියන එකෙක් නං Starlink ගන්නවා, ඒක ගන්න බැරි නං තියන කනෙක්ශන් එකක් අරගෙන තියන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන දෙන ඉන්ටනෙට් එකක් යූස් කරන්න තියෙන්නෙ සිංහලුන්ට
     
    • Like
    Reactions: msan and yaka92

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    මම ඉන්න කොළඹ ඒරියා එකට ඩයලොග් සිග්නල් අහුවෙනව හොදටම. 4G තියනවා
    ඒත් වැඩේ කියන්නෙ ඩයලොග් රවුටර් එකයි පෝස්ට් පේඩ් පැකේජ් එකයි ඩිස්කනෙක්ට් වෙනව නිතරම

    4G පෙන්නුවත් තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක තියනව ආයෙ තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක නෑ :angry:
    මේක නිතරම වෙනවා
    කනෙක්ෂන් එක නැති වෙලාවට මෙලෝ දෙයක් ලොඩ් වෙන්නෙ නෑ අයෙ ටිකක් හිටියම ලෝඩ් වෙන්ව මේක මුන්ගෙ හැටිද?
    මොබිටෙල් කලින් පාවිච්චි කලේ ඒකෙනම් එහෙම අව්ලක් ආවෙම නෑ

    වෙන පෝන් වලට සිම් එක දාල බැලුව වෙන ලැප්ටොප් වයිෆයි එකට කනෙක්ට් කරල බැලුවා ඒත් වෙනසක් නෑ
    කස්ටමර් කෙයා කෝල් කලාම උන් කියන්නෙ සිග්නල් අව්ලක් වෙන්න බෑ රවුටර් එක පෝන් එක ඕෆ් කරල ඔන් කරන්න කියල :sorry:
    මුන් සල්ලි ගන්නව විතරයි ප්‍රශ්න විසදන්නෙ නෑ

    උබල ඩයලොග් පාවිච්චි කරනවද ?
    මේවගේ ප්‍රශ්නයක් තියනවද ?
    මේකට මොකො කරන්න පුලුවන් ?
    mehema karapan. mageth oya issue eka tibba, last week. kkocchara kiwwath ahanne na settings wenas karanawa witharai, same tower ekata connect wenawa, e tower eka load wadi. dapan email ekak darunuwata kiyala official widihata TRCSL eka copy kara. ubata enawa email ekai managerge personal email ekakui ekata reply karala. then customer care ekan katha karanawa. ethakota kiyapan home visit karala check karala solution ekak denna kiyala.

    mage apu eka eliye aluth outdoor unit ekath maru karala, router ekath maru karala tower ekath maru karala giya. (ada)

    yawanna ona email template ekak onenam kiyapan
     
    yaka92

    Active member
  • Jun 22, 2017
    251
    246
    43
    colombo
    මුන්ට වෙලා තියෙන්නෙ "beggars can t be choosers" ලා වගේ දෙයක්
    ඉන්ටනෙට් ස්ලෝ උනත් නැතත් ඩයලොග් යූස් කරන්න වෙනවා මොබයිල් වලට
    පැකේජ් එක කීය උනත් SLT යූස් කරන්න ඕන වෙනවා හොඳ fixed connection එකක් ඕන නං

    ඔය දෙක වැඩ කරේ නැති උනාම බනින එක ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ
    සල්ලි තියන එකෙක් නං Starlink ගන්නවා, ඒක ගන්න බැරි නං තියන කනෙක්ශන් එකක් අරගෙන තියන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන දෙන ඉන්ටනෙට් එකක් යූස් කරන්න තියෙන්නෙ සිංහලුන්ට
    ඔව් බන්, ලංකාව වගේ රටක ඉන්නවනම් කිසිම දේකට කලබල වෙලා හරියන්නෙ නැ :D
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,229
    6,799
    113
    ඔව් බන්, ලංකාව වගේ රටක ඉන්නවනම් කිසිම දේකට කලබල වෙලා හරියන්නෙ නැ :D
    කලබල උනා කියලා වෙන දෙයක් නැහැ
    නිකමට හිතපන්
    දැං ඕක කියලා කස්ටමර් කෙයා එකේ එවුන්ට අමු කුනුහර්පෙන් බැන්නා කියහන්කෝ
    එතන ඉන්න එකා මේ කනෙං අහල අනෙක් කනෙං එලියට යවනවා බැනපු වචන ටිකටවත් වැඩක් නැහැ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,469
    14,593
    113
    Dialog unge powerplan gaththama priority frequency labenawa. Ewa drop wenawa adui :rolleyes:
    Thawa widi thiyenawa ithin. Ewa public dammoth hamoma ewa illala apitath nathi wei :dull:
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    185
    289
    63
    මුන්ට වෙලා තියෙන්නෙ "beggars can t be choosers" ලා වගේ දෙයක්
    ඉන්ටනෙට් ස්ලෝ උනත් නැතත් ඩයලොග් යූස් කරන්න වෙනවා මොබයිල් වලට
    පැකේජ් එක කීය උනත් SLT යූස් කරන්න ඕන වෙනවා හොඳ fixed connection එකක් ඕන නං

    ඔය දෙක වැඩ කරේ නැති උනාම බනින එක ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ
    සල්ලි තියන එකෙක් නං Starlink ගන්නවා, ඒක ගන්න බැරි නං තියන කනෙක්ශන් එකක් අරගෙන තියන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන දෙන ඉන්ටනෙට් එකක් යූස් කරන්න තියෙන්නෙ සිංහලුන්ට
    එහෙම කියල හිත හදාගන්න බෑනෙ බං ලංකාවෙ අපිව පුරුදු කරල තියන්නෙ අපිට පාඩුවක් උනත් හිත හදාගෙන ඉන්න කියල

    වෙන රටවල උන් complain කරනව ඉවරයක් නැතිව
    ඉතින් service කරන උන් ඒවට බය වෙනව ආණ්ඩු වලින් service වල quality එක monitor කරනව මෙහෙ එහෙම ලබ්බක් නැති නිසා තමා අවුල
    බලහං බස් එකක ගියත් කොන්දල ඩ්‍රයිවර්ල කරන බලු වැඩ වලට බස් එකේ ඉන්න උන් කට අරිනවද නෑනෙ

    ගාන වැඩිනම් quality වැඩිවෙයි වගේ ගොන් කතාකියන්න එපා
    ගන්න ගානට දෙන servie එක උන් කියන්න ඔනි
    customers වැඩි උනාම ඉන්ටනෙට් නැත්තන් ඒක උන්ගෙ අඩුපාඩුවක් නෙ
    එහෙනම් උන් කරන්න ඕනෙ එක්කො customers ලව hold කරන එක නැත්තන් තව ටවර් ටිකක් ගහල service එක දෙන එක

    mehema karapan. mageth oya issue eka tibba, last week. kkocchara kiwwath ahanne na settings wenas karanawa witharai, same tower ekata connect wenawa, e tower eka load wadi. dapan email ekak darunuwata kiyala official widihata TRCSL eka copy kara. ubata enawa email ekai managerge personal email ekakui ekata reply karala. then customer care ekan katha karanawa. ethakota kiyapan home visit karala check karala solution ekak denna kiyala.

    mage apu eka eliye aluth outdoor unit ekath maru karala, router ekath maru karala tower ekath maru karala giya. (ada)

    yawanna ona email template ekak onenam kiyapan
    ටෙම්ප්ලේට් එක දාපන්කො එහෙමවත් කරල බලන්න
    මොබිටෙල් එකට මාරු වෙන්න හිතන් ඉන්නෙ ඊට කලින් මේකත් කරල බලන්නම්
     
    Nick Fury

    Active member
  • Jun 1, 2021
    128
    117
    43
    මම ඉන්න කොළඹ ඒරියා එකට ඩයලොග් සිග්නල් අහුවෙනව හොදටම. 4G තියනවා
    ඒත් වැඩේ කියන්නෙ ඩයලොග් රවුටර් එකයි පෝස්ට් පේඩ් පැකේජ් එකයි ඩිස්කනෙක්ට් වෙනව නිතරම

    4G පෙන්නුවත් තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක තියනව ආයෙ තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක නෑ :angry:
    මේක නිතරම වෙනවා
    කනෙක්ෂන් එක නැති වෙලාවට මෙලෝ දෙයක් ලොඩ් වෙන්නෙ නෑ අයෙ ටිකක් හිටියම ලෝඩ් වෙන්ව මේක මුන්ගෙ හැටිද?
    මොබිටෙල් කලින් පාවිච්චි කලේ ඒකෙනම් එහෙම අව්ලක් ආවෙම නෑ

    වෙන පෝන් වලට සිම් එක දාල බැලුව වෙන ලැප්ටොප් වයිෆයි එකට කනෙක්ට් කරල බැලුවා ඒත් වෙනසක් නෑ
    කස්ටමර් කෙයා කෝල් කලාම උන් කියන්නෙ සිග්නල් අව්ලක් වෙන්න බෑ රවුටර් එක පෝන් එක ඕෆ් කරල ඔන් කරන්න කියල :sorry:
    මුන් සල්ලි ගන්නව විතරයි ප්‍රශ්න විසදන්නෙ නෑ

    උබල ඩයලොග් පාවිච්චි කරනවද ?
    මේවගේ ප්‍රශ්නයක් තියනවද ?
    මේකට මොකො කරන්න පුලුවන් ?

    Matath okama wenawa. me hariye 5G th thiyanawa dialog. mathugama
     
    • Like
    Reactions: Username_Required

    msan

    Well-known member
  • Oct 17, 2017
    257
    258
    63
    මුන්ට වෙලා තියෙන්නෙ "beggars can t be choosers" ලා වගේ දෙයක්
    ඉන්ටනෙට් ස්ලෝ උනත් නැතත් ඩයලොග් යූස් කරන්න වෙනවා මොබයිල් වලට
    පැකේජ් එක කීය උනත් SLT යූස් කරන්න ඕන වෙනවා හොඳ fixed connection එකක් ඕන නං

    ඔය දෙක වැඩ කරේ නැති උනාම බනින එක ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ
    සල්ලි තියන එකෙක් නං Starlink ගන්නවා, ඒක ගන්න බැරි නං තියන කනෙක්ශන් එකක් අරගෙන තියන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන දෙන ඉන්ටනෙට් එකක් යූස් කරන්න තියෙන්නෙ සිංහලුන්ට

    matath dialog 4G eke omaha wela, SLT 4G ekak gatha, eke kawruth nadda mnda hamathitsema 60mbps+ enawa(single band 38). jitter luth adui.

    Dialog eke cheap data thibata wadak na,godak mase data ithurth wenawa 50% disconnect wena hindai, low speed eka hinda.