TV එකක් ගන්න විස්තර ඕනි

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    883
    1,426
    93
    TV එකක් ගන්න පොඩි research එකක් දැම්මා, Sony and LG තමා Brands දෙක විදියට අන්තිමට තෝර ගත්තේ, OLED screen එක නිසා අන්තිමට LG හොඳයි කියලා හිතුවා.

    ලංකාවේ ගන්න තියෙන්නේ Abans ලගේන්. එයාලගේ බඩු වල quality එක සහ after service එක ගැන නම් idea එකක් නෑ. mixed feedback/reviews තමා internet එකේ නම් තියෙන්නේ.

    65" තමා දැනට ගන්න හිතන් ඉන්න size එක. budget එක නිසයි 5 years ගෙවන්න ගන්න දෙන්න නිසා ඕනේ නම් 77" වගේ යන්නත් පුළුවන්.

    OLED Burn-in කියලා Issue එකක් ගැන මන් දැක්කා තැන් තැන් වල කියලා තියනවා. ඒක ගැන idea එකක් තියනව ද?
    හැබැයි අලුතෙන් එන LG OLED evo C Series එකේ ඔය අවුල නෑ කියලත් තියනවා දැක්කා.
    C6 එක ද අලුත්ම version එක?

    Abans ගන්න ද නැතිනම් රට ඉඳන් එන කෙනෙක්ට කියලා ගේන එක ද ලාබ? Abans එකේ LG 65 Inch OLED evo AI C6 4K Smart TV - Rs 900K තමා Price කරලා තිබ්බේ?
     
    • Like
    Reactions: Choot

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,638
    1
    4,483
    113
    Matale

    made in balapan. godak thiyenne Indian. not recommend machan mage experience ekath ekka. Samsung 65 Inch OLED 4K 3yrs use karanawa ehema aulak nam na. made in Egypt.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    883
    1,426
    93
    Abans brand eken nam ganna epa
    අපෝ නෑ එක්කෝ Sony, එක්කෝ LG. OLED නිසා තමා LG ගන්න යන්නේ.

    made in balapan. godak thiyenne Indian. not recommend machan mage experience ekath ekka. Samsung 65 Inch OLED 4K 3yrs use karanawa ehema aulak nam na. made in Egypt.
    අඩේ තෑන්ක්ස්. මන් හිතුවේ අපිට එන්නේ South Korea කියලා. මම රට නම් බැලුවේ නෑ. තාම showroom පැත්තේ ගියේ නෑ.
    Samsung ලගේ OLED එනව ද? එයාලගේ QLED කියලා technology එකක් නේ ද තියෙන්නේ.? ඒකට වඩා මට OLED නම් හොඳයි. Samsung කරන්නේ Damro නිසා Damro ලගේ After Service / warranty ගැන නම් බය වෙන්න දෙයක් නෑ හැබැයි.
     
    • Like
    Reactions: ML1987

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    883
    1,426
    93
    අබාන්ස් එකෙන් ගන්න එපා warranty ගන්න ගියාම පුකට වඳින්න ඕන . ෆ්‍රිජ් 1ක් අරන් කෙල උනා
    එකනේ බන්, මම මේ විඩියෝ එකකුත් බැලුවා, ඒකේ තියෙන එක comments ටික දැක්කම Abans එපා වෙනවනේ. LG හොඳ උනත් Abans එක නිසා LG Brand එකත් එපා වෙනවා.
    හරිනම් LG එකෙන් Abans එකට නඩු දාන්න ඕනේ LG එකේ නම කනවට.

    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,906
    4,544
    113
    එකනේ බන්, මම මේ විඩියෝ එකකුත් බැලුවා, ඒකේ තියෙන එක comments ටික දැක්කම Abans එපා වෙනවනේ. LG හොඳ උනත් Abans එක නිසා LG Brand එකත් එපා වෙනවා.
    හරිනම් LG එකෙන් Abans එකට නඩු දාන්න ඕනේ LG එකේ නම කනවට.

    ජරාම සත්තු ඉන්නේ ඕකේ යන්න එපා පැත්ත පළාතේ
     
    • Sad
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    883
    1,426
    93
    https://www.singersl.com/product/tc...nkDFrNDbixJWbQ-3FN0xTkxTYTBXja7153A60H-5tj330 මේක ගේමින් වලටත් හොදයි 120htz (144 htz) online store එකක දැක්කා 175ට තියනවා
    Ps :- මේකෙම 65" එකකුත් තියනවා !
    TCL brand එකට කැමති නෑ මචං. අනෙක Singer කියන්නේ Abans එකටත් වඩා චාටර් සර්විස් එකක් දෙන තැනක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,998
    46,363
    113
    TCL mokadda case eka? TCL dan hodai kiyala godak aya kiyanawa.

    SONY TV ත් දැන් TCL ලගේ වගෙ තමයි..:D

    QxFjjHk.png
     
    Last edited:
    • Like
    Reactions: Piyathissa