ආදරේට උස ප්‍රස්නයක්ද?

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,699
    1,813
    113
    Galle
    උඹට ඕක බැන්දොත් අනිත් ඈයෝ වගේ හිටගෙන ගහන්න බැරිවෙනවා.... නිකන් මොකටද නේද... බලහං උඹටත් මේ වගේ නේ වෙන්නේ
    tumblr_op7q8g8Tok1smy9ueo1_400.gif
     
    • Haha
    Reactions: Ysa Karu

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,875
    5,069
    113
    Pandora
    hehe me campus එකේ කෙල්ල එලියෙ තව කෙක්කක් ඉන්නව 🫠
    උබ එන ආත්මේ තවත් කොට වෙලා ඉපදියන් කෙල්ලොන්ව ආතල් එකට යාලු කරගන්නවාට.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,744
    1,261
    113
    Mars
    height eka highlight wena awasthawala podi awlak pita unta thiyewi, kella oka handle karana vidiyen ekita oka danena vidiya wenas.

    ova gana vadiya hithanne nathiwa, life eka enjoy karanna.