සංවේදී අය බලන්න එපා

Be_Positive

Well-known member
  • May 27, 2022
    856
    997
    93
    අවුරුදු කීපයකට කලින් අම්මෙක් දුවෙක් ස්කූටර් එකක යද්දී බස් එකක් හැපිලා අම්මා මේ විදියටම මැරුණා. දුව අම්මාගේ ගැලවුණු ඔලුව අතේ තියාගෙන අඬන වීඩියෝ එකක් ශෙයා වුනා. ඕක බලල මට දවස් ගානක් හරියට නින්ද ගියේ නැහැ. නිවන්සුව අත්වේවා!!
    ඒ අම්මා ඊට කලින් බුදු පිළිමයක් පොලොවෙ ගහලා ඒ පිලිමෙ හිස කොටස වෙන් වෙලා ගිහින් තියෙනවා. (මම අහලා තියෙන කතාවක්. මං හිතන්නෙ ඒක ඇත්ත.)

    * මම කියනවාටම පිළිගන්න එපා ඉතිං. ඒ ගමේ කෙනෙක්වම හොයාගෙන තමයි අහන්න වෙන්නෙ.


    මට කලින් ඒ කතාව මේ දෙන්නත් කියලා. දැන් දැක්කෙ.
    mata mathakayi e seen eka
    dakka th ekka
    passe news ekak share wuna
    e gani ho amma hari e laga thiyena budu pilimayak pole gahala hari wena mokak hari seen ekakata sambanda wela kiyala.

    e gana hena argument giya kiriye ehema

    budda darshanyata sambanda dekata wayira kara kiyala next day minissu marenwada kiyala/

    මටත් මතකයි බුදුපිලිමෙකට පයින් ගහලා වගේ සීන් එකක් ගියේ. පහුවදා නෙමෙයි. ඊට කලින් ඒ කෙනා ඒක ප්‍රසිද්ධියේ කරලා තිබ්බා කියලා කිව්වේ. ඔය ඇක්සිඩන්ට් එක වුනාට පස්සේ තමයි ඒක ඇදිලා ආවේ.
    ------ Post added on Aug 2, 2026 at 1:25 AM
     
    Last edited:

    bread_slicer_99

    Junior member
  • Jun 15, 2022
    31
    56
    18
    Antey 2500
    මොනවා වුණත් ඇඟ 2, 3 ට කැඩුණත්, එක පාර මැරිලා shock එක නිසාම. ඒක නිසා අවුලක් නෑ. නැත්නම් ගොඩක් වෙලාවට ඇඟෙන් බාගයක් කැඩිලා පණ ඇදලා මැරෙන්නේ.
    ඔය වගේ ඉස්සර සීන් එකක් මතක් වුණා මං පොඩිකාලේ yt වල බලපු, train එකක් ඉණ මැද්දෙන් ගිහින් දෙකට වෙන් වෙලා ඒත් ඒ මනුස්සයා හොඳට කතා කරනවා, වතුරත් බොනවා.
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,349
    113
    35
    Spain
    malli menna me tikath daganna kiyala badawal tika pennanawa neda
    පළමු එකා හැපෙනවා දැක්කම දෙවෙනි එකා ටිකක් පහත් වුනා බේරෙන්න. උගේ ඔලුව කුඩු වෙලා ගිහින්. ඒ සුන් බුනුත් එකතු කරනවා. :(
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,864
    113
    මුන් දෙන්න කරපු තරං ලංකාවෙ බයික් සේල් වලට impact එකක් කොරෝනා කාලෙ රට බංකොලොත් වෙලා වත් වෙන්න නැතිව ඇති බන්
    ටික්ටොක් එකේ වැලපෙනවා ඇඩ්වාන්ස් ගෙවල තිබුනු බයික් එක ගෙදරින් ගන්න දෙන්නෙ නැහැ
    ගනිපු බයික් එකේ යතුර දෙන්නෙ නැහැ කියලා
    එකම අඳෝනාවයි
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,562
    13,157
    113
    🤍
    Thawa thawat idiriyta me wage anathuru walin bike padaina 17,18 ,19 thatunanyge siruru dekata kadewaaaa kiyala prarthana krnawa

    Pare Yana ahinsaka minissunta NM mokuthma Wenda epa , padina eka marunama athi 🙏
     
    • Like
    Reactions: cstasy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මම දැන් ගම්පහ ඉඳන් බැලුම්මහර පැත්තට ආවා, ඒ එනකොටත් අපතයෝ දෙන්නෙක් තනි රෝදෙන් යනවා, මම කෝකටත් හෙමීට පස්සෙන් තියන ගියා, මාන් හිතන්නේ ඉස්සරහින් තව ත්‍රීවීල් එකක් ගිය ඌ මොනවා හරි කීවා, ඊට පස්සේ දෙන්නා පාරෙන් අයින් කරගත්තා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,349
    113
    35
    Spain
    මම දැන් ගම්පහ ඉඳන් බැලුම්මහර පැත්තට ආවා, ඒ එනකොටත් අපතයෝ දෙන්නෙක් තනි රෝදෙන් යනවා, මම කෝකටත් හෙමීට පස්සෙන් තියන ගියා, මාන් හිතන්නේ ඉස්සරහින් තව ත්‍රීවීල් එකක් ගිය ඌ මොනවා හරි කීවා, ඊට පස්සේ දෙන්නා පාරෙන් අයින් කරගත්තා.
    මොළේ නැහැ බන් අනුන්ගේ අඬු කැඩිලා ගියාම වත් තේරුම් ගන්න. උනුත් දවසක ඉස්පිරිතාලේ ඇඳක වැටිලා කෑගහ ගහ ඉන්න වුනාම තමයි පාඩම ඉගෙන ගන්නේ.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    ලකේ පන්කාවේ බයිසිකල් වල යන උන් 99.9% අමුම නූගත් හැත්තක්. වමෙන් ඉස්සරකරනවා. නයි යනවා වගේ පාරේ යන්නේ. පිස්සු බල්ලෝ වගේ ගිහින් හමන්නගෙන පාරේ පතබෑවෙනවා. සොමියට ගහලා කරුමෙට හැදුන උන්.
    ඇයි කාර් කාරයෝ සහ තුන් පූට්ටුවෝ?
     
    • Sad
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,864
    113
    ඇයි කාර් කාරයෝ සහ තුන් පූට්ටුවෝ?
    කාර් එකක් වමෙන් ඉස්සර කරනවා නං 99%ක් වෙලාවට හරකෙක් වගේ පාරෙ ඩ්‍රයිවු කරන එකෙක් නිසා කරන දෙයක් වෙන්න ඕන
    පාර මැද තියාගෙන කොටනවා නං ඇරෙන්න මට වෙන සාධාරන හේතුවක් පේන්නෙ නැහැ කාර් එකක් වමෙන් ඉස්සර කරන්න තරං ‍ඉඩ තියාගෙන හෙමින් යන එකේ. වමෙන් වාහනයක් ඉස්සර කරන්න පුලුවන් තරං ඉඩක් තියාගෙන පාරෙ හෙමින් යන එවුන්ව ලියන්න ඕන හරිනං
     
    • Like
    Reactions: Inigo Montoya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    මුන් දෙන්න කරපු තරං ලංකාවෙ බයික් සේල් වලට impact එකක් කොරෝනා කාලෙ රට බංකොලොත් වෙලා වත් වෙන්න නැතිව ඇති බන්
    ටික්ටොක් එකේ වැලපෙනවා ඇඩ්වාන්ස් ගෙවල තිබුනු බයික් එක ගෙදරින් ගන්න දෙන්නෙ නැහැ
    ගනිපු බයික් එකේ යතුර දෙන්නෙ නැහැ කියලා
    එකම අඳෝනාවයි
    Best parents ever!
     
    • Like
    Reactions: Inigo Montoya