ඊයෙ මට සවුත්තු වැඩක් වුණා

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,736
    4,805
    113
    ඇයි බන් පාර්සලේ print කරල තියන නම අහල verify කරගෙන නෙ බාරදෙන්න තිබුනෙ......
    මු ගෙවල් ලඟට ගිහින් නත්තල් පප්පා වගේ මල්ලට අත දාල අතට අහුවුණ දේ අරන් ගෙදර ඉන්න එකාට දීලා එන්න ඇති බන්. :ROFLMAO: :ROFLMAO: මුට මේක පොඩි කැමරාවකින් වීඩියෝ එකක් දැම්ම නම් ලක්ෂ ගානක විව්ස් එන ජෝක් වීඩියෝ එකක් හදාගන්න තිබුන.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,582
    113
    Miami
    ඔහොම පොඩි වැඩක්වත් වගකීමෙන් කරන්න බැරිද උඹට? කේක් ගෙඩි දෙකක් මාරු වෙන එක හරි කියමුකො, පොඩි පාර්සලෙයි කේක් එකයි මාරු වෙනව කියන්නෙ?
     
    • Sad
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,187
    4,550
    113
    උබ වැරදිල කේක එක ගෙනියල තියෙන්නෙ සෝමාලියාවටද කොහෙද බං. ආපහු මැප් එක බලපං
     
    • Haha
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,753
    113
    උඹගෙ වැරැද්ද බන් ඒකට කේක් කපපු එකාට මොනවත් කියන්න බැහැ.
    ඕපන් කරපු එකට මොනවත් කියන්නත් බැහැ උබර් එකේ කෑම එක සීල් කරලා එන නිසා, ඕපන් කරන්නෙ නැතිව බලාගන්න බැහැනේ මොකද්ද ආවෙ කියලා.

    ඕඩරේ දාපු ගෑනි දඟලපු එකට මොනවත් කියන්නත් බැහැ. උබර් එකේ රිෆන්ඩ් ගන්න විදිය අරව මේව හරියට දන්නෙ නැති කෙනෙක් නං පොඩ්ඩක් පැනික් වෙන එක සාධාරනයි.
    නිකමට හිතපන් ADHD තියන ඒ තරං ඕඩර් කරන්නෙ නැති ඉඳලා හිටලා ඕඩර් කරන කෙනෙක්ට ඕක උනා කියලානේ
    එතකොට ආනිවා පැනික් වෙනවා, කොහොමද සල්ලි ගන්නෙ කියලා. සල්ලි එනකන් ප්‍රොසෙස් එක ගැන විස්වාස කරන්නෙ නැහැ
    ඒක නිසා වද දෙනවා.

    උඹට තිබුනෙ අර වැරදිලා ගනිපු කේක් එක උඹ ගෙදර අරන් යන එක. එතකොට හරියට කේක් එක උඹ අරගෙන කෑව වගේනේ. කේක් එක පලවෙනි ගෙදරට දුන්න නං අපරාදෙ.


    BTW, ලඟදි අපි යාලුවො ටිකක් සෙට් වෙලා පීසා ටිකක් ඕඩර් කරා. උබර් එකේ ඩ්‍රයිවර්ලා දෙන්නෙක්ට ඕඩරේ දෙකට කඩලා දාල තිබුනෙ (මෙහෙම කරන්න පුලුවන් කියලා මම දැනගත්තෙත් එදා). එක ඩ්‍රයිවර් කෙනෙක් පීසා ටිකෙන් බාගයක් ගෙනත් දුන්නා. ඉතිරි ටික ගෙනත් දුන්නෙ නැහැ ටික වෙලාවක් යනකල්.
    ටිකක් වෙලා ගිහින් උබර් එකෙන්ම ඕඩර් එක කැන්සල් උනා.
    පස්සෙ අපි ඕඩර් කරපු රෙස්ටුරන්ට් එකට කෝල් එකක් දීල ඇහුවා මේ මොන රෙද්දක්ද උනේ කියලා. උන් කිවුවා උන්ට උබර් එකෙන් කෑම වල ගාන දෙනවා, අපෙන් කැපෙන්නෙ නැහැ ඕන නං පික්මී ෆ්ලෑශ් එකක් එවන්න ඉතිරි කෑම ටික අපිට එවන්නං කියලා. අපි පික්මී එකක් යවලා කෑම ටික ගෙන්න ගත්තා.
    රුපියල් දාහතරදාස් ගාන ඕඩර් එකක්. පික්මී ෆ්ලෑශ් එකේ ගාන විතරයි අපිට වියදම් උනේ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,064
    14,144
    113
    මට ගෙනියන්න සෙට් වුනා ඕඩර්ස් දෙකක් එක පාර
    එකක් ලොකු කේක් එකක්
    අනික මේ පොඩි අයිටම් වගයක්

    බලපංකො මම කේක් එක දීල තියෙන්නෙ වැරදි ගෙදරට
    ඒත් මම ඇහුව මේක නේද ඔයාලගෙ කියල

    ඊට පස්සෙ අනිත් ගෙදරට ගිහින් අනිත් පාර්සලේ දෙන්න හදනකොට මේක එයාලගෙ නෙමේ කිව්ව
    එතකොට තමා මට දෙලෝ රත් වුණේ

    මං කිව්ව මම ටක්ගාල ගිහින් බලල කේක් එක අරන් එන්නං කියල

    ගියාම උන් ඒක ඕපන් කරල කපලත් එක්ක

    ඊට පස්සෙ මම කෝල් කරල කිව්ව කේක් එක ගන්න වෙන්නෙ නෑ කියල

    මට දැං හෙන අප්සට්, අර ගෑනි කෝල් කරනව ආයෙ. මං කිව්ව මං සල්ලි දාන්නං එකවුන්ට් නම්බර් එක කියන්න කියල
    මම ඇහුව කේක් එකේ ගාණ කියද කියල 3800 යි කිව්ව

    දැං මෙයා මම සල්ලි දානකං පොඩ්ඩක් ඉන්නෙ නෑ සැරින් සැරේ කෝල් කරනව
    පාරෙදි මම ඇප් එක හරහා දාන්න හැදුව සිග්නල් අවුලක් ගිහින් ඒක හරිගියෙ නෑ

    කොහොමහරි මම 3800 උන්ගෙ ගෙදරටම ගිහින් දුන්න

    දැං හිතෙනව බං මං ඉක්මන් වුණා වැඩියි කියල. ඌබර් එක කියන්නෙ මොකක්ද බලල
    මට සල්ලි දෙන්න කිව්වොත් දෙන්න තිබුණ ටිකක් බලල


    ඒකිට මම සල්ලි දෙන්නං කියද්දිත් එකවුන්ට් නම්බර් එකයි කේක් එකේ ගාණයි අහල තියෙද්දිත් එක පැය බාගයක් මේකිට ඉන්න බැරි වුණා
    මාව රිපෝට් කරල

    අනිත් ගෙදරට ගිය වෙලේ මම ඇහුව කේක් එකේ සල්ලි දෙන්න පුලුවන්ද කියල (උන්ගෙ පාර්සලෙත් බාරදීල)
    ටික වෙලාවකින් මට කියනව කේක් එක දෙන්නංලු අරන් යන්න

    මං ගත්තෙ නෑ.... මුංට කොමන්සෙන්ස් එකක් නැද්ද තමන්ගෙ නොවන පාර්සලයක් අරින් නැතුව ඉන්න. ඒ මදිවට ඒක කපල
    මම ආපහු එන්න විනාඩි 10 ක් යන්න ඇති.

    ඕකෙ කේස් එක වුණේ ඒ ගෙදර කෙනෙක් නෙමේ ඕඩර් කරල තියෙන්නෙ. එයලාට වෙන කෙනෙක් ඕඩර් කරල තියෙන්නෙ, පුතා වෙන්න ඇති
    වයසක දෙන්නෙකුයි ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනයි හිටියෙ. එයාල මෙලෝ දෙයක් දන්නෙ නෑ
    උබ මනො පාර ගහගෙනද වැඩ කරන්නෙ. මටත් ඔය සීන් එක තියෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    කැත වැඩක් උන්නම් කරල තියෙන්නෙ. උඹට තිබ්බෙ ඌබර් කතා කරල ප්‍රශ්නෙ විසඳන්න.
    ආයෙ අහන්න පුරුදු වෙයන් ගත්ත ශොප් එක මොකක්ද කියල ඔර්‍රඩර් එක හෑන්ඩොවෙර් කරද්දි. ඕර්ඩර්ස් දෙකක් ගෙනාව කියල.

    උඹට තිබ්බෙ ඒ කපපු කෙක් එක ගන්න. උන්ට තව කේක් කවපන්කො. ඒ කේක් එක ඌබර් එකට රිටර්න් කරල විස්තරේ කියහන්.
    දෙකම එකම කඩෙන්

    ඔහොම පොඩි වැඩක්වත් වගකීමෙන් කරන්න බැරිද උඹට? කේක් ගෙඩි දෙකක් මාරු වෙන එක හරි කියමුකො, පොඩි පාර්සලෙයි කේක් එකයි මාරු වෙනව කියන්නෙ?
    පාර්සලේ මොකුත් ගහල නෑ බං
    මට තමා මාකර් පෙන් එකක් අරන් ලියන්න වෙන්නෙ
    ආයෙ එහෙමවත් කරනව
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,736
    4,805
    113
    ඔහොම කරොත් නම් වැඩිකල් කරන්න වෙන්නේ නෑ ඕක.
    ඕඩර් වෙරිෆයි කරගන්න මතක තියාගන්න බෑ වගේ නම්,ඕඩර් පැටලෙනවා නම් මාකර් පෙන් එකක් අරන් හරි බෑග් එකේ නෝට් එකක් දාගන්න.
    ගෙදරට ගිහින් මේක ඔයාලගේ ඕඩර් එක නේද ඇහුවොත් හොඳට හිටියි.
    මු ඉස්සරහට තව සුපිරි ආතල් දේවි මට හිතෙන්නේ. :ROFLMAO: Birthday එකකට වගේ Order කරපු කේක් එකක් ඔහොම වෙන තැනකට දීල ආවනම් මු ත්‍රෙඩ් එක දාන්නේ තැලුමට ගාන තෙල් මොනවද කියල අහන්න. :ROFLMAO:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,187
    4,550
    113
    උඹ හෙට කෝකටත් කියල මිරිස් ටිකක් පුච්චගෙන, දෙහි ගෙඩියක් කාපගෙන, පොල් ගෙඩියකුත් ගහල වැඩ පටන් ගනින්. උඹේ සීග්‍ර දියුණුව බලන් ඉන්න බැරි මේකේ ඉරිසියා කාරයොන්ගේ ඇස්වහ කටවහ වදින්න පටන් අරගෙන වගේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,942
    113
    හප්පා ලංකාවෙ ජරා අඩුකුලේ සක්කිලි හැත්ත එක්ක ගණුදෙනු කරන්න ගියාමනම් එපා වෙනවා.

    මේක පාඩමක් කරගෙන ඕඩර් එකේ නම address එක ඕඩර් number එක verify කරගෙනම දීපන් අද ඉදන්. උන්ගෙන් අහන්න යන්න එපා ඔයාලගෙමද වගේ පතෝල ප්‍රශ්න. අර ඩීටේල්ස් වෙරිෆයි කරගත්තම හරි
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,019
    3,691
    113
    කේක් එකයි පොඩි පාර්සල් එකයි වෙන් කරගන්නවත් බැරිද බං උඹට? ඔහොම පොඩි දෙයකුත් වරදිනවා කියන්නෙ ඕකෙන් කොච්චර පාඩුවක් වෙයිද ඉස්සරහට...
     
    • Like
    Reactions: AnuradhaRa

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    මුදලට වඩා වටින පඩමක් ඉගෙන ගත්තා අනුරාද.වැරැද්ද ඉගෙන ගන්න.වැඩිය හිතන්න යන්න එපා.වැටෙන්න එපා.ලන්කාවේ ක්ලාසී මිනිස්සු හොයා ගන්න හරි අමාරුයි.විශේෂයෙන්ම ප්‍රශ්නයක් ආවම මුදල් තිබුණු පමනින්,උගත් කම තිබුණු පමනින් එවැනි හැසිරීමක් හැමොගෙන්ම බලාපොරොත්තු වෙන්න එපා.
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    583
    903
    93
    කාන්තාරයේ
    ගියාම උන් ඒක ඕපන් කරල කපලත් එක්ක
    පලි ගන්න ක්‍රමයක් කියන්න ද මී පාසානම් දාපු කෙක් එකක් මාසයකින් විතර උන්ට ඩිලිවරි කරපං උන් උනාම දෙයක් බලන්නැතිව කපලා කන හින්දා පවුල එක්කම නැතිවෙලා යයි. උඹ සිරියල් killer කෙනෙක් වේයන් මේ වගේ පවු කාරයන් මරලා දාපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,692
    8,036
    113
    Kotahena
    මට දැං හිතෙනව එච්චර හදිසි කෙරුවෙ කපටිකමට කියල
    උඹ මෙකේ account number එක දාලා කපටි වැඩ කරනවා ට තමයි ඔය කර්ම සෙට් උනේ.
    උඹත් කපට්යෙක් නිසා උබට ඕවා හොඳට තේරෙනවා නේද

    අහිංසක මිනිස්සුන්ට කපටි කම් තේරෙන්නේ නෑ තවත් හොඳ අැම්ඩන්ලට තමයි තව එකෙක් ගෙ කපටි කම් තේරෙන්නේ.

    දැන් උබට අපිව අන්දන්න බැරි අපි මෙකේ ඉන්න අනික් අහිංසක එවුන් වගේ නෙමේ නෙ.

    දැන් කැරි බල්ලා මෙතැන තොගෙ account number එක දාලා හැමනෙන්න එහෙම හදන්න එපා පාඩුව දීපල්ලා කියලා. උඹ ඒක බලා ගනින් මෙතැන අම්මට hukana කතාවල් කියාගෙන එන්නේ නැතුව රයිට්

    @Jim_Moriarty
    Happy Feel Good GIF


    shit happens, don't think too much



    මුකුත් බලාපොරොත්තු නොවී දෙන එන ගොඩක් හොඳයි. ඒකනේ මන් කියන්නේ අර වීඩියෝ ටික බලන්න කියලා. අහලා ඉවර වෙද්දී සෝතාපන්න වෙන්න පුලුවන් වෙයි හරියට ඇහුවොත්.
    ------ Post added on Aug 2, 2026 at 6:13 PM
    මොන video ද?
    මොන තැන්න උනත් කමක් නෑ අනුරාධ වගේ නරි නාවන්න නං එපා එච්චරයි කියන්නේ
    ------ Post added on Aug 3, 2026 at 7:26 AM

    ආපහු කේක් එකක් ගනින් බඩ යන්න බෙහෙත් දාලා වැරදිලා වගේ වෙන දවසක අර ගෙදරටම ගිහින් දීපන්. ලංකාවේ ජීවත් වෙනකොට මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා බං අපරාදේනේ දැන් උඹ දවසම කට්ට කල හොයන සල්ලි කොහෙවත් යන වේසිගෙ පුතාල ටිකකට පූජ කරම. අරුන් refund අරන් තිබ්බොත් ඒකත් උඹෙන් කැපෙයි. එහෙම උනොත්නම් පුතේ ගෙවල් මතක තියන් ගිහින් ගලක් හරි ගහල වරෙන් ඒ ගෙදර වටින දෙයක් කුඩුවෙන්න.
    ඌ ම වරද කරලා තව ගෙදර කුඩු කරන්න කිව්වා ම බලපංකො අනුරාධ කැරිය ඇවිල්ලා love react එකක් දාලා ගිහිං තියන ලස්සන @Jim_Moriarty
    ------ Post added on Aug 3, 2026 at 7:32 AM

    ඉස්සර කිරියේ උන්ට බොරු කියලා සල්ලි ගරපු එක පඩිසන් දීලා 🤭 🤭
    මිනිස්සු සල්ලි හොයන්න මහන්සි වෙන හැටි තේරුම් ගන්න ඕන. පිනට account number දැම්මාම ඒවා ඉගෙන ගන්නේ නෑ සල්ලි කියන්නේ මොනවද දන්නේ නෑ බොරු කියන්න විතරයි නෙ මූ දන්නේ.
    @Candid-B මූ හොරා කන්න ඉගෙන ගත්තු මිනිහෙක් දැං ඔය stress handle කරන්න ඉගෙන ගන්නෙ.
    ------ Post added on Aug 3, 2026 at 7:40 AM

    නිකමට හිතපන් ADHD තියන ඒ තරං ඕඩර් කරන්නෙ නැති ඉඳලා හිටලා ඕඩර් කරන කෙනෙක්ට ඕක උනා කියලානේ
    ඌට ADHD නෑ ඌ කරේ scam එකක්. ඌ ඕකෙ feeling එක දන්නේ නෑ ඒක විකුනන් කාපු එක කරේ
    ------ Post added on Aug 3, 2026 at 7:45 AM