මු ගෙවල් ලඟට ගිහින් නත්තල් පප්පා වගේ මල්ලට අත දාල අතට අහුවුණ දේ අරන් ගෙදර ඉන්න එකාට දීලා එන්න ඇති බන්.ඇයි බන් පාර්සලේ print කරල තියන නම අහල verify කරගෙන නෙ බාරදෙන්න තිබුනෙ......
මු ගෙවල් ලඟට ගිහින් නත්තල් පප්පා වගේ මල්ලට අත දාල අතට අහුවුණ දේ අරන් ගෙදර ඉන්න එකාට දීලා එන්න ඇති බන්.ඇයි බන් පාර්සලේ print කරල තියන නම අහල verify කරගෙන නෙ බාරදෙන්න තිබුනෙ......
mona videos da?මන් කියන්නේ අර වීඩියෝ ටික බලන්න කියලා
උබ මනො පාර ගහගෙනද වැඩ කරන්නෙ. මටත් ඔය සීන් එක තියෙනවාමට ගෙනියන්න සෙට් වුනා ඕඩර්ස් දෙකක් එක පාර
එකක් ලොකු කේක් එකක්
අනික මේ පොඩි අයිටම් වගයක්
බලපංකො මම කේක් එක දීල තියෙන්නෙ වැරදි ගෙදරට
ඒත් මම ඇහුව මේක නේද ඔයාලගෙ කියල
ඊට පස්සෙ අනිත් ගෙදරට ගිහින් අනිත් පාර්සලේ දෙන්න හදනකොට මේක එයාලගෙ නෙමේ කිව්ව
එතකොට තමා මට දෙලෝ රත් වුණේ
මං කිව්ව මම ටක්ගාල ගිහින් බලල කේක් එක අරන් එන්නං කියල
ගියාම උන් ඒක ඕපන් කරල කපලත් එක්ක
ඊට පස්සෙ මම කෝල් කරල කිව්ව කේක් එක ගන්න වෙන්නෙ නෑ කියල
මට දැං හෙන අප්සට්, අර ගෑනි කෝල් කරනව ආයෙ. මං කිව්ව මං සල්ලි දාන්නං එකවුන්ට් නම්බර් එක කියන්න කියල
මම ඇහුව කේක් එකේ ගාණ කියද කියල 3800 යි කිව්ව
දැං මෙයා මම සල්ලි දානකං පොඩ්ඩක් ඉන්නෙ නෑ සැරින් සැරේ කෝල් කරනව
පාරෙදි මම ඇප් එක හරහා දාන්න හැදුව සිග්නල් අවුලක් ගිහින් ඒක හරිගියෙ නෑ
කොහොමහරි මම 3800 උන්ගෙ ගෙදරටම ගිහින් දුන්න
දැං හිතෙනව බං මං ඉක්මන් වුණා වැඩියි කියල. ඌබර් එක කියන්නෙ මොකක්ද බලල
මට සල්ලි දෙන්න කිව්වොත් දෙන්න තිබුණ ටිකක් බලල
ඒකිට මම සල්ලි දෙන්නං කියද්දිත් එකවුන්ට් නම්බර් එකයි කේක් එකේ ගාණයි අහල තියෙද්දිත් එක පැය බාගයක් මේකිට ඉන්න බැරි වුණා
මාව රිපෝට් කරල
අනිත් ගෙදරට ගිය වෙලේ මම ඇහුව කේක් එකේ සල්ලි දෙන්න පුලුවන්ද කියල (උන්ගෙ පාර්සලෙත් බාරදීල)
ටික වෙලාවකින් මට කියනව කේක් එක දෙන්නංලු අරන් යන්න
මං ගත්තෙ නෑ.... මුංට කොමන්සෙන්ස් එකක් නැද්ද තමන්ගෙ නොවන පාර්සලයක් අරින් නැතුව ඉන්න. ඒ මදිවට ඒක කපල
මම ආපහු එන්න විනාඩි 10 ක් යන්න ඇති.
ඕකෙ කේස් එක වුණේ ඒ ගෙදර කෙනෙක් නෙමේ ඕඩර් කරල තියෙන්නෙ. එයලාට වෙන කෙනෙක් ඕඩර් කරල තියෙන්නෙ, පුතා වෙන්න ඇති
වයසක දෙන්නෙකුයි ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනයි හිටියෙ. එයාල මෙලෝ දෙයක් දන්නෙ නෑ
දෙකම එකම කඩෙන්කැත වැඩක් උන්නම් කරල තියෙන්නෙ. උඹට තිබ්බෙ ඌබර් කතා කරල ප්‍රශ්නෙ විසඳන්න.
ආයෙ අහන්න පුරුදු වෙයන් ගත්ත ශොප් එක මොකක්ද කියල ඔර්‍රඩර් එක හෑන්ඩොවෙර් කරද්දි. ඕර්ඩර්ස් දෙකක් ගෙනාව කියල.
උඹට තිබ්බෙ ඒ කපපු කෙක් එක ගන්න. උන්ට තව කේක් කවපන්කො. ඒ කේක් එක ඌබර් එකට රිටර්න් කරල විස්තරේ කියහන්.
පාර්සලේ මොකුත් ගහල නෑ බංඔහොම පොඩි වැඩක්වත් වගකීමෙන් කරන්න බැරිද උඹට? කේක් ගෙඩි දෙකක් මාරු වෙන එක හරි කියමුකො, පොඩි පාර්සලෙයි කේක් එකයි මාරු වෙනව කියන්නෙ?
මු ඉස්සරහට තව සුපිරි ආතල් දේවි මට හිතෙන්නේ.ඔහොම කරොත් නම් වැඩිකල් කරන්න වෙන්නේ නෑ ඕක.
ඕඩර් වෙරිෆයි කරගන්න මතක තියාගන්න බෑ වගේ නම්,ඕඩර් පැටලෙනවා නම් මාකර් පෙන් එකක් අරන් හරි බෑග් එකේ නෝට් එකක් දාගන්න.
ගෙදරට ගිහින් මේක ඔයාලගේ ඕඩර් එක නේද ඇහුවොත් හොඳට හිටියි.
පලි ගන්න ක්‍රමයක් කියන්න ද මී පාසානම් දාපු කෙක් එකක් මාසයකින් විතර උන්ට ඩිලිවරි කරපං උන් උනාම දෙයක් බලන්නැතිව කපලා කන හින්දා පවුල එක්කම නැතිවෙලා යයි. උඹ සිරියල් killer කෙනෙක් වේයන් මේ වගේ පවු කාරයන් මරලා දාපන්ගියාම උන් ඒක ඕපන් කරල කපලත් එක්ක
උඹ මෙකේ account number එක දාලා කපටි වැඩ කරනවා ට තමයි ඔය කර්ම සෙට් උනේ.මට දැං හිතෙනව එච්චර හදිසි කෙරුවෙ කපටිකමට කියල
මොන video ද?shit happens, don't think too much
මුකුත් බලාපොරොත්තු නොවී දෙන එන ගොඩක් හොඳයි. ඒකනේ මන් කියන්නේ අර වීඩියෝ ටික බලන්න කියලා. අහලා ඉවර වෙද්දී සෝතාපන්න වෙන්න පුලුවන් වෙයි හරියට ඇහුවොත්.
------ Post added on Aug 2, 2026 at 6:13 PM
ඌ ම වරද කරලා තව ගෙදර කුඩු කරන්න කිව්වා ම බලපංකො අනුරාධ කැරිය ඇවිල්ලා love react එකක් දාලා ගිහිං තියන ලස්සන @Jim_Moriartyආපහු කේක් එකක් ගනින් බඩ යන්න බෙහෙත් දාලා වැරදිලා වගේ වෙන දවසක අර ගෙදරටම ගිහින් දීපන්. ලංකාවේ ජීවත් වෙනකොට මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා බං අපරාදේනේ දැන් උඹ දවසම කට්ට කල හොයන සල්ලි කොහෙවත් යන වේසිගෙ පුතාල ටිකකට පූජ කරම. අරුන් refund අරන් තිබ්බොත් ඒකත් උඹෙන් කැපෙයි. එහෙම උනොත්නම් පුතේ ගෙවල් මතක තියන් ගිහින් ගලක් හරි ගහල වරෙන් ඒ ගෙදර වටින දෙයක් කුඩුවෙන්න.
මිනිස්සු සල්ලි හොයන්න මහන්සි වෙන හැටි තේරුම් ගන්න ඕන. පිනට account number දැම්මාම ඒවා ඉගෙන ගන්නේ නෑ සල්ලි කියන්නේ මොනවද දන්නේ නෑ බොරු කියන්න විතරයි නෙ මූ දන්නේ.ඉස්සර කිරියේ උන්ට බොරු කියලා සල්ලි ගරපු එක පඩිසන් දීලා![]()
![]()
ඌට ADHD නෑ ඌ කරේ scam එකක්. ඌ ඕකෙ feeling එක දන්නේ නෑ ඒක විකුනන් කාපු එක කරේනිකමට හිතපන් ADHD තියන ඒ තරං ඕඩර් කරන්නෙ නැති ඉඳලා හිටලා ඕඩර් කරන කෙනෙක්ට ඕක උනා කියලානේ