Pakistan ගොන් කිරි බීපල්ල 😁

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    මේවා උන්ට පේන්නේ නෑ
    @redux මෙන්න වැඩක්. තව එකෙක් ඉන්නවා. ඌ දැන් පොඩ්ඩක් කඩේ යන එක නවත්තලා බනින හින්දා mention කරන්න නෑ. ඌට පොඩ්ඩක් තිත්ත ඇතත් තේරිලා වගේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,624
    113
    Nestle එකට‍ වඩා හොඳ ඇති.

    අද no msg, nestle noodles promtion එකක් තිබ්බා cargills එකේ. sample කාපු වෙලේ ඉඳන් වතුර තිබහ. උන් කරන බොරු වලට මිනිස්සු අහු වෙනවා
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,644
    12,811
    113
    35
    Spain
    Mewa thama podi podi hotel Wala hadawnw atte
    උන් ගන්නවා කියන්නේ කැඩුණු කාටොන්ලු නේ. ඒ කියන්නේ ඉම්පෝට් කරන්නේ පැකට් නෙවේ තඩි බල්ක් විදියට. මේවා එකක් දෙකක් කැඩෙනවා කියනවා. එතකොට ඒවා විකුනනවා අඩුවට. මන් අහල තියෙන්නේ නම් එහෙම.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,284
    2,845
    113
    උන් ගන්නවා කියන්නේ කැඩුණු කාටොන්ලු නේ. ඒ කියන්නේ ඉම්පෝට් කරන්නේ පැකට් නෙවේ තඩි බල්ක් විදියට. මේවා එකක් දෙකක් කැඩෙනවා කියනවා. එතකොට ඒවා විකුනනවා අඩුවට. මන් අහල තියෙන්නේ නම් එහෙම.
    කොහොම හරි කිරි බොන්න පුරුදු උනා නැති එක නන් වාසනාව, මන් දන්න උන් ඉන්නවා උදේට කිරි එක නැතුව බෑ, ජරාව තමා බොන්නේ හොඳ පෙට්ටියේ අවත් මේ ජරාව බිව්වත්