සරල OFF GRID සෙටප් එකක් හැදුවා 150W සෝලා පැනල් එකකින්.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,169
    8,970
    113
    lithium thama ban. but proper protection ona
    ලිතියම් හොද බැටරි පට්ට ගණන් නේ බන්. කොච්චර කාලයක්වගේ පාවිචිචි කරන්න පුළුවන් වෙයිද ලිතියම් එක.
     
    • Like
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,127
    1,557
    113
    charge controller එක ගත්තෙ කොහෙන්ද?
    Rashmi electro moratuwa

    ups එකට් බැට්‍රි දෙකක් ගහලද තියෙන්නෙ , කොච්චර ටයිම් එකක් යනවද ඔය බැටි චාර්ජ් වෙන්න
    උදේ 7.30 වගේ වෙනකොට චාර්ජ් වෙන්න පටන් ගන්නවා,
    මම වැඩ පටන් ගන්නේ 10 ට වගේ, ඒ වෙනකොට ෆුල් චාර්ජ්.
    ------ Post added on Aug 6, 2026 at 8:28 PM

    ups eka 600kv da
    ඔව් මචං
    ------ Post added on Aug 6, 2026 at 8:30 PM
     
    • Love
    Reactions: Be_Positive

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,069
    538
    113
    Rashmi electro moratuwa


    උදේ 7.30 වගේ වෙනකොට චාර්ජ් වෙන්න පටන් ගන්නවා,
    මම වැඩ පටන් ගන්නේ 10 ට වගේ, ඒ වෙනකොට ෆුල් චාර්ජ්.
    ------ Post added on Aug 6, 2026 at 8:28 PM


    ඔව් මචං
    ------ Post added on Aug 6, 2026 at 8:30 PM
    Rashmi electro moratuwa


    උදේ 7.30 වගේ වෙනකොට චාර්ජ් වෙන්න පටන් ගන්නවා,
    මම වැඩ පටන් ගන්නේ 10 ට වගේ, ඒ වෙනකොට ෆුල් චාර්ජ්.
    ------ Post added on Aug 6, 2026 at 8:28 PM


    ඔව් මචං
    ------ Post added on Aug 6, 2026 at 8:30 PM
    solar panel eka gaththe kohenda ,
     
    • Like
    Reactions: peakySwifter

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,981
    6,871
    113
    39
    Galle
    ලිතියම් හොද බැටරි පට්ට ගණන් නේ බන්. කොච්චර කාලයක්වගේ පාවිචිචි කරන්න පුළුවන් වෙයිද ලිතියම් එක.
    cycl3s 6000k wage
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    638
    682
    93
    මම ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, මේ දවස් වල මම ඉන්න පැත්තට වැස්සත් එක්ක නිතර කරන්ට් ප්‍රශ්න එන නිසා
    මාස කීපයකට කලින් ගෙනැල්ලා තිබුන 150W පැනල් එකකුයි PWM controller එකුයි දාලා සරල සෙටප් එකක් හදාගත්තා.
    පැනල් එක 150W (අලුත් එකක්)
    UPS එක KSTAR කියලා එකක්, මේක නම් ටික දවසක් මම පාවිච්චි කරපු එකක්. (මේක තමයි ගණන් අඩුවටම තිබුන UPS එක :ROFLMAO: )
    UPS එකේ තිබුන බැටරිය හොදයි, මගේ තව අමතර UPS බැටරි එකක් තිබුනා ඒකත් පැරලල් සම්බන්ධ කළා.
    පැනල් එකෙන් එන ලයින් එක controller එක හරහා බැටරි වලට දුන්නා.
    UPS එකේ AC out එකට extension cable එකක් හදලා ඔෆිස් වැඩ කරන ටේබල් එක ලගට දාගත්තා.
    කෝකටත් කියලා 12V ෆෑන් එකක් දැම්මා UPS එක ටිකක් රත්වෙන්න බලපු නිසා.
    ඉර එලිය වැටෙන්න පටන්ගත්ත වෙලාවේ ඉදන් බැටරි චාර්ජ් වෙනවා, ඔෆිස් වැඩ පටන් ගන්න කලින් PC එක UPS එකෙන් එන ලයින් එකට සම්බන්ධ කරලා UPS එක ඔන් කරනවා,
    CEB කරන්ට් එක නැති උනත් සම්පුර්ණ දවල් දවස සෝලා එකෙන් දුවා ගන්න පුළුවන්.
    DC වයර් ගේන්න යන්න වෙලාවක් ලැබුනේ නෑ.. ගෙදර තිබුන සාමාන්‍ය AC වයර් තමයි පාවිච්චි කලේ.
    කොහොමින් හෝ මේ සෙටප් එක ටෙස්ටින් විදිහට කරලා බැලුවේ, සාර්ථකයි.
    මේ දවස් වල වැහි ගතිය තිබුනත් උදේ 7.30 වගේ වෙනකොට බැටරි චාර්ජ් වෙන්න පටන් ගන්නවා.
    දැන් ඉතින් DC වයර් ටිකක් ගෙනැල්ලා ප්‍රෝටෙක්ෂන් ටිකත් හදලා පොඩි inverter එකක් එහෙම දාලා බැටරිත් වැඩි කරලා ටික ටික upgrade කරගෙන යනවා.
    දැනට මගේ අවශ්‍යතාවයට මේ ටික ඉහටත් උඩින් ඇති.
    ** මේක දැම්මේ මේ අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට මේ වගේ සෙටප් එකක් හදාගන්න අදහසක් ගන්න.

    View attachment 268589

    View attachment 268590
    ubt hitn wdht me set 1tm total cost 1 kiyk weyd
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,614
    962
    113
    No Place
    මචං ඕකට ups එක ගන්න එපා microtek වගේ 500 w pure sine inverter එකක් ගන්න එකට කාර් බැටරියක් ගන්න 100 a වගේ ලිතියම් බැටරි ගන්න පුළුවන් නම් වටිනවා
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,127
    1,557
    113
    mchan battery full charged unata passe direct solar walin da weda karanne ?
    ඔව් මම හිතාගෙන ඉන්නේ එහෙමයි :ROFLMAO:
    මම ඉන්න පැත්තේ නිතර ඉර එලිය අඩු වැඩි වෙන නිසා අඩු කරන්ට් එක බැටරි වලින් ගන්නවා ඇති අවශ්‍ය වෙලාවට

    ubt hitn wdht me set 1tm total cost 1 kiyk weyd
    150W පැනල් එකක් 11900 ක් උනා වගේ මතක (මීට ගොඩක් අඩුවට used ඒවා හොයාගන්න පුළුවන්)
    controller එක 2000 ක් වගේ
    UPS එක 9300
    අමතර බැටරිය 4000 ක්
    වගේ තමයි ගණන් ගියේ මතක විදිහට.
    ------ Post added on Aug 7, 2026 at 10:32 PM

    මචං ඕකට ups එක ගන්න එපා microtek වගේ 500 w pure sine inverter එකක් ගන්න එකට කාර් බැටරියක් ගන්න 100 a වගේ ලිතියම් බැටරි ගන්න පුළුවන් නම් වටිනවා
    ටික ටික එහෙම අප්ග්‍රේඩ් කරන්න ඕන මචන්.
    500w වගේ microtek inverter වල ප්‍රයිස් කොහොමද?
    ------ Post added on Aug 7, 2026 at 10:34 PM
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,127
    1,557
    113
    Vehicle ekakain ayin karapu haibrid battry ekakata me setup eka hadanna puluwanda
    පුළුවන් ඇති, මම ඒ ගැන බලලා නෑ.. බැටරි එකට BMS එකක් දාලා හදාගන්න වෙයි.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,257
    407
    83
    Ade mama charding controller dump bin walata danawa akranna deyak nathuwa lankwata ewwanam shik matama dukai oi ubala wage unta mewa ewanna vidiyak hoya ganna one..
     
    • Love
    Reactions: weere_singhe

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    Ade mama charding controller dump bin walata danawa akranna deyak nathuwa lankwata ewwanam shik matama dukai oi
    කුණු බක්කියට දාන ඒවා ගැන පම්පෝරි ගහන්න එපා බන් 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    Ade mama charding controller dump bin walata danawa akranna deyak nathuwa lankwata ewwanam shik matama dukai oi ubala wage unta mewa ewanna vidiyak hoya ganna one..
    රට ගිහින් කුණු බක්කි අවුස්සන එකා කිරියට ඇවිත් පොර ටෝක් දෙනවා 😂