එලකිරි මචං. තැන්කූ කිව්වට. දැනං හිටියෙ නෑ..Hublot - ඌබ්ලෝ .... ෆෙරෙන්ච් වලින් H, T silent විදියට spell කරන්නේ මචං...
ඔය වොච් එක නං 14K LKR උනේ. මම කිව්වෙ මම ක්ලෝන්ස් ගන්නකොට 50K LKR වලින් අඩු ඒවා ගන්නෙ කියලා. (සමහර රොලෙක්ස් ක්ලෝන් , පතෙක් ෆිලිප් ක්ලෝන් එහෙම ඔය කිට්ටුවට එනව ප්රයිසින්)50 means $50 or LKR 50k?
Umba nithara wenas wenas time zone wala travel karanawada?
------ Post added on Aug 7, 2026 at 11:50 PM
Ai ban clones danne? Ewa melo rahak nane. Umbata hena kotipathiyekda Rolex, Hublot, Pathek ganne? Umbata ganna puluwan price ekakata tiyena Genuine Brand ekakin ganinkoඔය වොච් එක නං 14K LKR උනේ. මම කිව්වෙ මම ක්ලෝන්ස් ගන්නකොට 50K LKR වලින් අඩු ඒවා ගන්නෙ කියලා. (සමහර රොලෙක්ස් ක්ලෝන් , පතෙක් ෆිලිප් ක්ලෝන් එහෙම ඔය කිට්ටුවට එනව ප්රයිසින්)
ජෙනුයින් කීපයක් තියනවා මං ගාව.Ai ban clones danne? Ewa melo rahak nane. Umbata hena kotipathiyekda Rolex, Hublot, Pathek ganne? Umbata ganna puluwan price ekakata tiyena Genuine Brand ekakin ganinko
E unata fake ne ban. Mata nan set na e wade. Umbata danna epa kiyala mata kiyanna ba. Kochchara lassana unath man nan fake ewa danne na.ජෙනුයින් කීපයක් තියනවා මං ගාව.
Citizen, Q&Q, Seiko, naviforce. & Titan.
කෝටිපතියෙක්නං බං ඔරිජිනල්ම ගන්නවනෙ ක්ලෝන්ස් ගන්නෙ නැතිව. මම ෂෝ ඕෆ් එකට නෙමේ ක්ලෝන්ස් ගන්නෙ. මොකද දන්න එකා දැක්ක ගමන් දන්නවා ක්ලෝන්ද නැද්ද කියලා.
සමහර යුනික් ලුක් තියන වොචස් තියනවා අනිත් බ්රෑන්ඩ්ස්වල ගන්න නැති. උදාහරණයකට මම උඩ දාල තියන ඌබ්ලෝ (අද තමා ප්රනන්සියේෂන් එක දැනගත්තෙ) වයින් කරන එකක්. සහ ඒක හෙනම යුනික් ලුක් එකක් තියෙන්නෙ. මම ගාව සිටිසන් වයින් කරන එකකුත් තියනවා ඔරිජිනල්. බට් මේකෙ ලුක් එක යුනික්.
එක එකාගෙ චොයිසස්නෙ බං. එච්චර හිතන්න එපා.E unata fake ne ban. Mata nan set na e wade. Umbata danna epa kiyala mata kiyanna ba. Kochchara lassana unath man nan fake ewa danne na.