Watch එකක් ගන්න කියල බැලුවෙ

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,659
    2
    1,836
    113
    On a Cloud

    මම නං කරන්නෙ ලස්සන ක්ලෝන් ටිකක් අරං පාවිච්චි කරන එක. 50ට අඩුවෙන් තියන.

    මේ තියෙන්නෙ ටික දවසකට කලින් ගත්ත හබ්ලට් ක්ලෝන් එකක්
    Hublot - ඌබ්ලෝ .... ෆෙරෙන්ච් වලින් H, T silent විදියට spell කරන්නේ මචං...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    Hublot - ඌබ්ලෝ .... ෆෙරෙන්ච් වලින් H, T silent විදියට spell කරන්නේ මචං...
    එලකිරි මචං. තැන්කූ කිව්වට. දැනං හිටියෙ නෑ..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113

    මම නං කරන්නෙ ලස්සන ක්ලෝන් ටිකක් අරං පාවිච්චි කරන එක. 50ට අඩුවෙන් තියන.

    මේ තියෙන්නෙ ටික දවසකට කලින් ගත්ත හබ්ලට් ක්ලෝන් එකක්
    50 means $50 or LKR 50k?

    meka kohomada

    Umba nithara wenas wenas time zone wala travel karanawada?
    ------ Post added on Aug 7, 2026 at 11:50 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    50 means $50 or LKR 50k?

    Umba nithara wenas wenas time zone wala travel karanawada?
    ------ Post added on Aug 7, 2026 at 11:50 PM
    ඔය වොච් එක නං 14K LKR උනේ. මම කිව්වෙ මම ක්ලෝන්ස් ගන්නකොට 50K LKR වලින් අඩු ඒවා ගන්නෙ කියලා. (සමහර රොලෙක්ස් ක්ලෝන් , පතෙක් ෆිලිප් ක්ලෝන් එහෙම ඔය කිට්ටුවට එනව ප්‍රයිසින්)
     
    • Haha
    Reactions: Voldemort Bro

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ඔය වොච් එක නං 14K LKR උනේ. මම කිව්වෙ මම ක්ලෝන්ස් ගන්නකොට 50K LKR වලින් අඩු ඒවා ගන්නෙ කියලා. (සමහර රොලෙක්ස් ක්ලෝන් , පතෙක් ෆිලිප් ක්ලෝන් එහෙම ඔය කිට්ටුවට එනව ප්‍රයිසින්)
    Ai ban clones danne? Ewa melo rahak nane. Umbata hena kotipathiyekda Rolex, Hublot, Pathek ganne? Umbata ganna puluwan price ekakata tiyena Genuine Brand ekakin ganinko
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    Ai ban clones danne? Ewa melo rahak nane. Umbata hena kotipathiyekda Rolex, Hublot, Pathek ganne? Umbata ganna puluwan price ekakata tiyena Genuine Brand ekakin ganinko
    ජෙනුයින් කීපයක් තියනවා මං ගාව.
    Citizen, Q&Q, Seiko, naviforce. & Titan.
    කෝටිපතියෙක්නං බං ඔරිජිනල්ම ගන්නවනෙ ක්ලෝන්ස් ගන්නෙ නැතිව. මම ෂෝ ඕෆ් එකට නෙමේ ක්ලෝන්ස් ගන්නෙ. මොකද දන්න එකා දැක්ක ගමන් දන්නවා ක්ලෝන්ද නැද්ද කියලා.
    සමහර යුනික් ලුක් තියන වොචස් තියනවා අනිත් බ්රෑන්ඩ්ස්වල ගන්න නැති. උදාහරණයකට මම උඩ දාල තියන ඌබ්ලෝ (අද තමා ප්‍රනන්සියේෂන් එක දැනගත්තෙ) වයින් කරන එකක්. සහ ඒක හෙනම යුනික් ලුක් එකක් තියෙන්නෙ. මම ගාව සිටිසන් වයින් කරන එකකුත් තියනවා ඔරිජිනල්. බට් මේකෙ ලුක් එක යුනික්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ජෙනුයින් කීපයක් තියනවා මං ගාව.
    Citizen, Q&Q, Seiko, naviforce. & Titan.
    කෝටිපතියෙක්නං බං ඔරිජිනල්ම ගන්නවනෙ ක්ලෝන්ස් ගන්නෙ නැතිව. මම ෂෝ ඕෆ් එකට නෙමේ ක්ලෝන්ස් ගන්නෙ. මොකද දන්න එකා දැක්ක ගමන් දන්නවා ක්ලෝන්ද නැද්ද කියලා.
    සමහර යුනික් ලුක් තියන වොචස් තියනවා අනිත් බ්රෑන්ඩ්ස්වල ගන්න නැති. උදාහරණයකට මම උඩ දාල තියන ඌබ්ලෝ (අද තමා ප්‍රනන්සියේෂන් එක දැනගත්තෙ) වයින් කරන එකක්. සහ ඒක හෙනම යුනික් ලුක් එකක් තියෙන්නෙ. මම ගාව සිටිසන් වයින් කරන එකකුත් තියනවා ඔරිජිනල්. බට් මේකෙ ලුක් එක යුනික්.
    E unata fake ne ban. Mata nan set na e wade. Umbata danna epa kiyala mata kiyanna ba. Kochchara lassana unath man nan fake ewa danne na.
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    ScreenHunter_01 Aug. 08 00.51.jpg

    meka hodayi ganath aduyi quality eka hodayi

    https://www.aliexpress.com/item/100...order_list.order_list_main.512.13d51802da20p1
     
    • Like
    Reactions: starcred007