උඹලා ලොතරැයි online ක්‍රමයට අරගෙන තියෙනවද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,564
    3,802
    113
    43
    Wakanda
    ඇදුනොත් හැක්වෙලා වෙන එකෙකුට සල්ලි යයි. උබල තාමත් ලංකාවෙ ඔන්ලයින් හුත්තවල් විශ්වාස කරනවනෙ
     
    • Sad
    Reactions: Inigo Montoya

    NeoN X

    Active member
  • Oct 21, 2016
    251
    97
    28
    Gampaha
    හාපෝ ඕකෙන් ගත්තා වගේ නෙවෙ ගත්තෙ නැති වුනාම කෝල් ගන්නවා හැමදාම මැසේජ් එවනවා :baffled:
     
    • Haha
    Reactions: Inigo Montoya

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,093
    1,526
    113
    මේක ශුවර් සහ නිත්‍යානුකුල එකක්ද?
    මේකෙන් දිනුම් ලබලා ඒ සල්ලි වදයක් නොවී අතට ගත්ත අය ඉන්නවද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,623
    35,595
    113
    මේකෙන් ගත්තු මහජන සම්පතට 40ක් ඇදුණා. ඒ 40ට තවත් ලොතරැයියක් ඔන්ලයින්ම ගත්තා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,433
    30,291
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    The_National_Lottery_Logo.png
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,125
    13,431
    113
    මොනව හරි දිනුමක් තියෙනවා පහක් වගේ ගත්තම.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,697
    6,144
    113
    හෝම් ස්වීට් හෝම්
    තනි බොරුව

    https://www.winway.lk/

    මේකේ

    මුලින් සල්ලි දැම්මම වින්ස් එනවා, 1000ක් දැම්මම 1500ක් වගේ එනවා
    ඊට පස්සේ අම්මටසිරි ජොලිනේ කියලා ඒකට ආයේ ලොතරයි ගන්නවා

    එන්න එන්න වින්ස් අඩු වෙනවා

    1000 නැති වෙලාම යනවා

    ඊට පස්සේ ලොතරයි ගන්නැතුව ඉන්නකොට, මුං කෝල් කරලා අහනවා ගන්නැද්ද ස්වීප් කියලා


    මම කිව්වා ඒක හෙන ලස්සන ස්කෑම් එකක් ඔයාලා කරන්නේ කියලා
    ඌ කියනවා ඒක එහෙම වෙනවනං නීතිවිරෝධීය, එහෙම වෙන්න බැරිය කියලා

    කැරිම ගුලියක් අඹරන්නේ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,576
    13,539
    113
    34
    ෆින්ලන්ඩ්
    ඕකෙන් ගත්තා වගේ නෙවෙ ගත්තෙ නැති වුනාම කෝල් ගන්නවා හැමදාම මැසේජ් එවනවා
    ඕකෙන් ගත්තු ticket 20 ka ta (daraz offer da koheda) 8ක් ඇදුණා. ඒ ඇදුණ 180ට තවත් ලොතරැයියක් ඔන්ලයින්ම ගත්තා. Ae ekakwath ඇදුණ nehe.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    374
    546
    93
    ටිකට් ඔන්ලයින් ගන්න එපා, 811 එකේ දැක්කානේ වෙච්ච දේ
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    374
    546
    93
    මොකක්ද උනේ
    කෝටි 4ක් ඇදුන වෙලාවෙ ඌ සයිට් එක වහලා පැන්නා නෙ
    වෙබ්සයිට් එකේ නම්බර් ජෙනරේට් කරලා වික්කට මන්ඩලේ API එකත් එක්ක කනෙක්ට් කරලා තිබිලා නැහැ පහු පහු වෙද්දි :P
    පරදින ටිකට් වල සල්ලි ඌ තියාගෙන, දිනන පොඩි කෑලි උගේම සාක්කුවෙන් දීලා