මගේ නෝනට අස්වැසුම 18000 ක් හම්බෙනවා , ඒකෙන් හොර මිනිහා අයිස් , කුඩු බිස්නස් කරනවා - පාරේ දාලා ගියා මල් කැකුළගේ පියා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,254
    12,076
    113
    පොඩි ළමයිට ඇයි පොඩි ළමයි කියලා නිව්ස් එක ගහන්න බැරි ?


    මල් කැකුළලු අරකලූ මේකලූ

    ට්‍රැක් පකයලා හෙඩිං ලියන්නේ
    ඇයි බන්දනාගාරයට යන්නෙම රක්ෂිත ..... කියන කෙනා
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,634
    13,427
    113
    🌎
    අතවරයට පත් වෙන්නෙ, හොරකම් වලට අහු වෙන්නෙ රූමත් තරුණිය.

    ලක්ශ 50ට වැඩි ඕනම වාහනයක්, අධි සුඛෝපභෝගී රථය
     
    • Haha
    Reactions: Nidarshana_k