විධායක ජනාධිපතිකම අහෝසියි?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔබ එකඟ ද?

  • ඔව් - මම සාම්ප්‍රදායික UNP

  • ඔව් - මම සාම්ප්‍රදායික ශ්‍රීලංකා/පොහොට්ටු

  • ඔව් - මම සාම්ප්‍රදායික JVP

  • නෑ - මම සාම්ප්‍රදායික UNP

  • නෑ - මම සාම්ප්‍රදායික ශ්‍රීලංකා/පොහොට්ටු

  • නෑ - මම සාම්ප්‍රදායික JVP

  • මේ ගැන කිසිම මතයක්/උනන්දුවක් නෑ.

  • ඔව් - කිසිම පක්ෂයට අදාළ නෑ

  • නෑ - කිසිම පක්ෂයට අදාළ නෑ


Results are only viewable after voting.

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,451
    2,832
    113
    1786845041298.png


    1786844908184.jpeg
     
    • Like
    Reactions: Inigo Montoya
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    පකෂ පාට පැත්තක තියල මේක ගැන වාසි අවාසි ගැන මේ විෂය දැන උගත් එලකිරියන්ස්ල ඉන්නව නම් මේකෙම කතාකරමුද? මට ගැබුරින් මේ ගැන දැනගන්න ආසයි.
     
    • Like
    Reactions: CohenLenstra

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,080
    1
    28,579
    113
    ලංකාව වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සල්ලි වලට පක්ෂ මාරු කරන, බෙදුම්වාදය තවමත් තියෙන රටකට විධායක ජනාධිපති ධුරය තියෙන්න ඕන.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,451
    2,832
    113
    මේ Poll එකේ බහුතරයක් ඉන්නේ විධායක ජනාධිපතිධූරය අහෝසි නොකළ යුතුයි කියන මතයේ...

    නමුත් අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඔක්කොම නිළ වශයෙන් කියන්නේ අහෝසි කළ යුතුයි කියලා... ඡ්න්දදායකයෝ සහ පක්ෂවල මතය මේ කාරණාවේදි මෙච්චර වෙනඩ් උනේ කොහොමද?

    පක්ෂවලින් බොරුවට හරි අහෝසි කරන්න ඕනි කියලා කියන්නේ මොන අරමුණක් ඇතුවද?
     
    • Like
    Reactions: Inigo Montoya

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,099
    93
    ඕක අයින් කරොත් රූකඩ පාලනයක් තමා එන්නේ. දැනට උනත් කොච්චර තීරණ reverse වෙනවද?
    හැම තිරණයකම හොඳ නරක තියෙනවා. වාසි පාඩු තියෙනවා.
    බලය බෙදුන ගමන් ගන්න බැරි වෙනවා තීරණයක්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,645
    4,512
    113
    මේ වගෙ කෙලින් කතා කරනවනම් මරුනෙ මිනිස්සු. 1987 ඉන්දියන් විරෝධි අද ආන්ඩුගත්තම Indian Slave 😂

    "ගොවි පුතෙක් නම්කරාවෙ උන්ට ඡන්දෙ දෙන්නෑ කියන්නෙ මොකක්ද ඒක තේරුන්නෑනෙ????

     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,063
    13,689
    113
    35
    Spain
    ඔවු අහෝසි කරන්න ඕන. ඔය මගුල සාපයක්. රැල්ලක් ආවොත් මොකෙක් හරි පිස්සෙක් ජනාධිපති වෙන්න පුළුවන්. කලින් කොල්වින් ආර් ද සිල්වා මහත්තය කිව්වා පිස්සෙක් ජනාධිපති වුනොත් මොකද කරන්නේ කියල. කොමියුනිස්ට් වුනත් කිව්වේ ඇත්ත. මම මේ හැම ජනාධිපති කෙනෙක්ම එක්තරා විදියක පිස්සු නටපු හැටි දැකපු කෙනෙක් විදියට ඔය තනතුර අහෝසි කරන්න ඕන කියන මතයේ ඉන්නවා.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,451
    2,832
    113
    විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ස්වාධීන ආයතන තුනක් වෙන්න ඕනි කියලා පිළිගන්න කෙනෙක්ට විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා කියන එකට එකඟ වෙන්න බෑ නේද?
     
    • Like
    Reactions: Feraz

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,672
    113
    Ursa Major
    බලය බෙදන්නේ කාටද?

    අගමැති? (හරිනි)
    පලාත් සභා (13+)





    I'm tired of politics, so I decided not to comment on it anymore. To answer your query, the Tamils still hold a longstanding grudge, believing that the Singhalese intend to invade their lands. Even though those are Buddhist temples, they were the Tamil Buddhists. Please read about the history. there are many more Tamil inscriptions that say how those were Tamil lands. Now they were converted to Hinduism, and with the grudge with Singhalese and Buddhist people, they forgot that they ruined their own history. So teach them about the history too. And lastly, we were so close to India, and we believe that our country is a predominantly Singhalese Buddhist country. But Our country is quite close to india hence it is logical to think that we had this separatism all over history. And furthermore, there was Buddhist history in Tamil Nadu too. Peace!