දළදා පෙරහැර පටන් ගන්න සදගලට අඩිය තිබ්බ ගමන් වැස්ස නවතිනවා දැකලා නෑ නේ.

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,682
    21,303
    113
    Panadura
    Naturi Naughton Starz GIF by Power Book II: Ghost
     
    • Like
    Reactions: topkollek

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,431
    5,803
    113
    උබල බෞද්දයෝ නෙමේ බන්, නිකන්ම මිත්‍යාව පස්සෙ යන මොල හෝදපු නූගත් සෙට් එකක්. බුදු හාමුදුරුවෝ මැජික් කරල නෑ. ජීවිතේ සත්‍ය පහදල දුන්න එක විතරයි කරේ, ඒක තේරුම් ගන්න මනා බුද්දියක් තියෙන්න ඕන. අද තියෙන්නෙ බුද්දාගමක් නෙමේ, විකෘති කරපු වෙන ආගමක්, සහ ඒක පස්සෙ යන උබලා වගේ නොදියුනු මනසක් තියෙන ජීවීන් කොටසක්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880

    බුදුහාමුදුරුවොම උන්වහන්සේගේ ශාසනයට අබ්භූතධම්ම ඇතුලත් කරලා තියෙනකොට බවුන්ටිගෙ ඒ මතය පිලිගන්න බැහැ.

    ඒ වගෙම අද තියන එක විකෘති නම් හරි එක දන්නෙ බවුන්ටිද? කොහොමද හරි එක හොයාගත්තෙ?
     
    හරි එක හොයාගන්න, ලොකු ලොකු පන්සල් වල චීවරදාරියො කියන ඒව අහන්නෙ නැතිව, බුද්ධ පොත පත පරීශීලනය කරන්න, නැත්නම් ඈත පලාතක හාමුදුරුනමකගේ බනක් අහන්න.

    ලොකු මහාප්‍රාන බුද්දියක් ඕන නෑ බන්, බුදුදහම කියන්නෙ යතාර්තය, සාමාන්‍ය ජීවිතය, ජීවිතයේ තියෙන සරලකම, අවිනිශ්චිත බව ගැන කියල දෙන දේශනාවක් විතරයි.

    අද චීවරදාරියෝ බලන්න, සුපිරි රියෙන් ඇවිත් අපිට කියනවා ඔක්කොම අතාරින්න කියලා. චීවරදාරියො කීපදෙනක් එකතුවෙලා ආගමා විනාස කරලා උන්ට ඕන විදියට ආගම කරගෙන යනවා, ඒක පේන්නෙ නැත්නම් අන්න ඒක තමා විකෘතිය.

    උබ උබෙන්ම අහල බලපන් උබටම තේරෙයි හරියටම, එත් උබට, අපිට ශක්තිය නෑ ඒක පිලිගන්න,ඒ නිසා අපි නිදහසට කාරනා හොයනවා, බුද්ධ දේශනාව අපේ වාසියට නමා ගන්නවා. අන්න එතන තමා ඔය චීවරදාරියෝ මාකට් කරන්නෙ. ඒ නිසා තමයි වැස්ස නැවතුන ගමන් මහා ප්‍රාතිහාර්යක් කියන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,699
    101,006
    113
    උබල බෞද්දයෝ නෙමේ බන්, නිකන්ම මිත්‍යාව පස්සෙ යන මොල හෝදපු නූගත් සෙට් එකක්. බුදු හාමුදුරුවෝ මැජික් කරල නෑ. ජීවිතේ සත්‍ය පහදල දුන්න එක විතරයි කරේ, ඒක තේරුම් ගන්න මනා බුද්දියක් තියෙන්න ඕන. අද තියෙන්නෙ බුද්දාගමක් නෙමේ, විකෘති කරපු වෙන ආගමක්, සහ ඒක පස්සෙ යන උබලා වගේ නොදියුනු මනසක් තියෙන ජීවීන් කොටසක්.
    හරි එක හොයාගන්න, ලොකු ලොකු පන්සල් වල චීවරදාරියො කියන ඒව අහන්නෙ නැතිව, බුද්ධ පොත පත පරීශීලනය කරන්න, නැත්නම් ඈත පලාතක හාමුදුරුනමකගේ බනක් අහන්න.

    ලොකු මහාප්‍රාන බුද්දියක් ඕන නෑ බන්, බුදුදහම කියන්නෙ යතාර්තය, සාමාන්‍ය ජීවිතය, ජීවිතයේ තියෙන සරලකම, අවිනිශ්චිත බව ගැන කියල දෙන දේශනාවක් විතරයි.

    අද චීවරදාරියෝ බලන්න, සුපිරි රියෙන් ඇවිත් අපිට කියනවා ඔක්කොම අතාරින්න කියලා. චීවරදාරියො කීපදෙනක් එකතුවෙලා ආගමා විනාස කරලා උන්ට ඕන විදියට ආගම කරගෙන යනවා, ඒක පේන්නෙ නැත්නම් අන්න ඒක තමා විකෘතිය.

    උබ උබෙන්ම අහල බලපන් උබටම තේරෙයි හරියටම, එත් උබට, අපිට ශක්තිය නෑ ඒක පිලිගන්න,ඒ නිසා අපි නිදහසට කාරනා හොයනවා, බුද්ධ දේශනාව අපේ වාසියට නමා ගන්නවා. අන්න එතන තමා ඔය චීවරදාරියෝ මාකට් කරන්නෙ. ඒ නිසා තමයි වැස්ස නැවතුන ගමන් මහා ප්‍රාතිහාර්යක් කියන්නෙ.
    ඇස් පේන්නෙ නැති උන්ට වහින එක නැවතුනා කියල හිතල පොඩි ස්වයං වින්දනයක් ගන්න ඉඩ දෙනවද

    මේක පෙරහැර තියෙන කාලේ ඉඳලම නුවර අය කියන දෙයක්. මම පළවෙනි පාරට තමා වීඩියෝ එකකින් හරියටම කතාව දැක්කේ. ඉතිං උබලාටත් බලාගන්න share කරා තරහ ගන්න ඕනි නෑ ඉතින්.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,241
    398
    83
    මේකෙ ගොඩක් කමෙන්ට් දාල තියනවනෙ බුදු හාමුදුරුවො ඕවා කිව්වෙ නෑ අරකයි මේකයි. මේක බුදු දහමේ එන එකක් නෙවෙයි මේක සංස්කෘතිකාංගයක්. බුදු හාමුදුරුවො කියල නෑ අපවත් උනාට පස්සෙ ඒවා අරගෙන කරඬුවක දාගෙන වන්දනා මාන කරන්න කියලා. මේ කරන්නෙ ජීවමාන බුදුරාජානන් වහන්සේගේ ධාතු වලට වන්දනාමාන කරන එක.
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,254
    1
    420
    83
    sri lanka
    මේක පෙරහැර තියෙන කාලේ ඉඳලම නුවර අය කියන දෙයක්. මම පළවෙනි පාරට තමා වීඩියෝ එකකින් හරියටම කතාව දැක්කේ. ඉතිං උබලාටත් බලාගන්න share කරා තරහ ගන්න ඕනි නෑ ඉතින්.
    I have seen this several times. I don't know why but it usually happens. Ask anyone in kandy they will tell the truth.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    ජීවමානව හිටපු........
    ඔය පිස්සාට උත්තර දුන්නාට වැඩක් නෑ බං. ඕකාට තේරෙන්නෑ. උඹේ අද දවසම නාස්ති වෙයි ඕකාට කරුණු පැහැදිලි කරන්න. එහෙම කරලාත් තේරුම් ගන්න ඕකාට මොළයක් නෑ. 🤷
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,105
    168,027
    113
    එකමත් එක රටක
    වැස්ස නැවත්තුවා කියන ආශ්චර්ය බැරි වුනා නේ ඔය තිරිසන් සතාව දන්වැල් දාන්නේ නැතුව , හෙන්ඩු නැතුව හිලෑ කරල දෙන්න 🤌

    හැබැයි නවතිච්ච වැස්සකුත් නෑ . කුඩ ඉහලන් මිනිස්සු ඉන්නේ , අලි පිට නැගල ඉන්න විහිළු කාරයෝ ඉටි රෙදිත් දාගත්ත ඔලුවට :ROFLMAO:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,241
    398
    83
    වැස්ස නැවත්තුවා කියන ආශ්චර්ය බැරි වුනා නේ ඔය තිරිසන් සතාව දන්වැල් දාන්නේ නැතුව , හෙන්ඩු නැතුව හිලෑ කරල දෙන්න 🤌

    හැබැයි නවතිච්ච වැස්සකුත් නෑ . කුඩ ඉහලන් මිනිස්සු ඉන්නේ , අලි පිට නැගල ඉන්න විහිළු කාරයෝ ඉටි රෙදිත් දාගත්ත ඔලුවට :ROFLMAO:
    සංකෘතිය කියලා දෙයක් අහලා තියෙද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    හරි එක හොයාගන්න, ලොකු ලොකු පන්සල් වල චීවරදාරියො කියන ඒව අහන්නෙ නැතිව, බුද්ධ පොත පත පරීශීලනය කරන්න, නැත්නම් ඈත පලාතක හාමුදුරුනමකගේ බනක් අහන්න.

    ලොකු මහාප්‍රාන බුද්දියක් ඕන නෑ බන්, බුදුදහම කියන්නෙ යතාර්තය, සාමාන්‍ය ජීවිතය, ජීවිතයේ තියෙන සරලකම, අවිනිශ්චිත බව ගැන කියල දෙන දේශනාවක් විතරයි.

    අද චීවරදාරියෝ බලන්න, සුපිරි රියෙන් ඇවිත් අපිට කියනවා ඔක්කොම අතාරින්න කියලා. චීවරදාරියො කීපදෙනක් එකතුවෙලා ආගමා විනාස කරලා උන්ට ඕන විදියට ආගම කරගෙන යනවා, ඒක පේන්නෙ නැත්නම් අන්න ඒක තමා විකෘතිය.

    උබ උබෙන්ම අහල බලපන් උබටම තේරෙයි හරියටම, එත් උබට, අපිට ශක්තිය නෑ ඒක පිලිගන්න,ඒ නිසා අපි නිදහසට කාරනා හොයනවා, බුද්ධ දේශනාව අපේ වාසියට නමා ගන්නවා. අන්න එතන තමා ඔය චීවරදාරියෝ මාකට් කරන්නෙ. ඒ නිසා තමයි වැස්ස නැවතුන ගමන් මහා ප්‍රාතිහාර්යක් කියන්නෙ.

    මෙතන ප්‍රශ්න කලේ බවුන්ටි කියපු "බුදුහාමුදුරුවෝ මැජික් කරලා නෑ" කියපු එකයි " අද තියෙන්නෙ විකෘති කරපු වෙන ආගමක්" කියන එකයිනෙ.

    බුදුහාමුදුරුවෝම කියලා තියනවනම් බුදුහාමුදුරුවෝ කරන සමහර දේවල් "මැජික්(අබ්භූතධම්ම)" කියලා බුදුන්ද හරි බවුන්ටිද හරි?

    බෞද්ධ පොතපත පරිශීලනය කරන්න කියන එකනම් පිලිගන්න පුලුවන්. ලොකු ලොකු පන්සල් කියන එකෙන් අදහස් කරපු ආගමික ස්ථාන ගැනත් ඇත්තක් තියෙන බව පිලිගන්නත් පුලුවන්. ඒත් ඈත පලාතක හාමුදුරුවරු කියන ඒවා බුදුන් වදාළ ධර්මයමයි කියල අපිට දැනගන්න පුළුවන්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,105
    168,027
    113
    එකමත් එක රටක
    සංකෘතිය කියලා දෙයක් අහලා තියෙද?
    සංස්කෘතිය කියන්නේ වෙනස් දෙයක් මිසක් එක තැන පල් වෙන එකක් නෙවෙයි
    සංස්කෘතික අංගයක ද මේ කියන මිත්‍යා අස්ච්ර්ය වෙන්නේ ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,465
    1
    101,398
    113
    34
    Kalutara
    එතකොට කට්ටෙට පායනකොට පෙරහැර තිබ්බ ගමන් හොඳට වහිනවා කියල කියන කතාව බොරුවෙනවනෙ. 🤔