ලංකාව ඩොලර් ලක්ෂ 10 ක් දෙද්දි ඇමරිකාව ලක්ෂ 5යි

dikmon

Well-known member
  • Apr 24, 2025
    334
    361
    63
    1787913781670.png
    1787913809284.png


    ජල ගැලීමට අහුවෙන මිනිස්සු බලපන්කො, ක්ෂනිකව එන්නෙ:

    1787914182461.png


    Source:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,229
    13,953
    113
    පෘථිවිය
    View attachment 269233 View attachment 269234

    ජල ගැලීමට අහුවෙන මිනිස්සු බලපන්කො, ක්ෂනිකව එන්නෙ:

    View attachment 269235

    Source:

    එහෙම තමයි බන්
    නෙපාලේ තියෙන්නෙත් රැඩිකල් ආණ්ඩුවක්
    ආණ්ඩුව කරන්නේ නළුවෙක්
    සහයෝගය සහ සහෝදරත්වය
    කමක් නැහැ මොකද නේපාලය අපිට හාල් දෙනවා, බුදුන් උපන් දේශය
    හම්බයෝ නැහැ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,924
    3,121
    113
    colombo
    ඔච්චර දෙන්න ඕනේ යකෝ මූට පිස්සු. ලංකාවේ මිනිස්සු ට වියදම් කරනවා නේ.

    මූ හිතන්න ඇති හැකර් ට දෙන සල්ලි දුන්නම මොකද ක්‍යාල.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,245
    787
    113
    USA coup ekak karala oya rate janadipathi maaru kara neda? (ape rate wagema? - i know.... i know)
    mewa ape ratawal. api ape minissunta support karanna one.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,507
    3,935
    113
    Maligawatta
    එහෙම තමයි බන්
    නෙපාලේ තියෙන්නෙත් රැඩිකල් ආණ්ඩුවක්
    ආණ්ඩුව කරන්නේ නළුවෙක්
    සහයෝගය සහ සහෝදරත්වය
    කමක් නැහැ මොකද නේපාලය අපිට හාල් දෙනවා, බුදුන් උපන් දේශය
    හම්බයෝ නැහැ
    1.5 million (5% +)
    https://en.wikipedia.org/wiki/Nepalese_Muslims

    Even Nepal national cricket team has Muslim player
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    597
    93
    බංගලාදෙශයත් අපිට ණය දුන්නු කාලයක් තිබ්බා මතකද ?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,534
    8,757
    113
    Galaha
    ඇමරිකාව කවදා දියුනුවෙයිද මන්ද බං 76 අවුරුද්දක සාපේ ඇමරිකාවට ගහල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: HKavinda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බෞද්ධ නායකයෙක් හැටියට බුදුන් උපන් රටට උදව් කරන්න ඕනේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,534
    1
    62,357
    113
    Mother Earth
    මෙහෙ තාම දිත්ව එකට කැඩිච්චි පාරවල් ටිකවත් හදලා නෑ. වෙසිගෙ බල්ලා. 🤷‍♂️
     
    • Like
    Reactions: HKavinda

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,477
    1,441
    113
    This shows who the friends are. USA will give billions to Israel to kill and maim the Palestinians, disable Iran, but only 500K for a tragedy in a poor country that has no impact on the USA. Trump and their ultra-rightist racist gang have no empathy. Hence, we shouldn't worry in this instance.