පොඩි කාලෙ රුපියල් දෙකකින් ලොකු ගේමක් ගැහුව

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,847
    9,089
    113
    ulan bator
    2040 ubala me widiyatama 2026 gana liyanawa!

    modern Inflation based economic model eke Mathamatical awulak thiyenawa!
    badu mattu wegena enne dan! iwasala inna!

    me economic modele eka design kale 1917 wage kale. e kale upalakpanaya kara salli print kirieema ekka janagahanaya wadi karana. eth unta kalpana une naha nanagahanaya geniyanna ona resources gana. specially water and food!
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,989
    18,907

    Real asset - land, animal,
    Semi - gold, silver
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,989
    18,907
    113
    139649.jpg
     
    • Haha
    Reactions: jhnnwp

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,989
    18,907
    113
    2011 :rofl: gal bothale 800
    මට මතයි අපි 3ක් 500 ගානෙ දාල බෝතල් 1 1/2ක් ගහල ඉස්කෝලෙ කානිවල් එකකට ගියා. චයිනීස් එකක බිව්වෙ ත් බයිට් වලටත් එක්ක ඒ ගානෙන් කවර් උනා. කවුරු හරි එකෙක් පොඩ්ඩක් වැඩියෙන් දාන්න ඇති
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    මට මතයි අපි 3ක් 500 ගානෙ දාල බෝතල් 1 1/2ක් ගහල ඉස්කෝලෙ කානිවල් එකකට ගියා. චයිනීස් එකක බිව්වෙ ත් බයිට් වලටත් එක්ක ඒ ගානෙන් කවර් උනා. කවුරු හරි එකෙක් පොඩ්ඩක් වැඩියෙන් දාන්න ඇති
    mn mulimma gahuwe white diamond bagayk. 3n denek gahuwa.eth waduna :lol:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,466
    8,614
    113
    Galaha
    2007 - 2008 වගේ කාලේ කොකකෝලා එකෙන් කෝල්මන්ස් වගේ බීම පැකට් තිබුන කඩවල රුපිටල් 2යි. මම ඒව එකක් අරන් එන්නෙ ඉස්කෝලේ ඇරිල ඇවිත් හදන් බොනවා. මේ ලඟදි වලක් හාරනකොට ඒ පැකට් එකක් හම්බෙලා මතක් උනා ඒ කාලේ. :yes:

    ලොකු කාලයක් නෑ නේ. එතකොට පට්ට විදියට මිල වැඩි වෙල තියෙන්නේ මේ ලගක ඉඳන්.:(
    මම මුලින්ම බොනකොට ගල් බෝතලේ 610යි. ඉස්සරවෙලාම බාර් එක්කට ගිහින් ඔය ගානට තමයි බෝතලේ ගත්තෙ. :yes:
    ------ Post added on Aug 31, 2026 at 7:57 PM

    mn mulimma gahuwe white diamond bagayk. 3n denek gahuwa.eth waduna :lol:
    මාත් වයිට් ඩයමන්ඩ් එකක් ගැහුවෙ මුලින්ම. මලගෙදරක ගිහින් නවත්තල තිබුන ත්‍රීවීල් එක්ක පිටිපස්සෙ බීල එහෙන්ම ඉතුරු උන බෝතලයක් දාල තිබුනා. මායි යාලුවයි ඇතුලට වෙලා අමුවෙන්ම ඒක ගැහුවා ගොඩක් බොන්න හම්බුනෙ නෑ අරූට කබරයා සෙට් උනා, මම බයේ බීපු නිසා නතර කරා. 10 වසරෙ 9 වසරෙ වගේ ඉන්න ඇති මම එතකොට. :P
    ------ Post added on Aug 31, 2026 at 8:05 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,372
    6,071
    113
    මම මුලින්ම බොනකොට ගල් බෝතලේ 610යි. ඉස්සරවෙලාම බාර් එක්කට ගිහින් ඔය ගානට තමයි බෝතලේ ගත්තෙ
    බුදු අම්මෝ බන්. 610 රුපියල් කියන්නේ. එච්චර ලාබෙට තිබ්බ කියල වත් හිතා ගන්න බැහැ. දැන් නම් ඉතින් ජීවිතේට ඔය වගේ ගානකට අඩු වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක්.
     
    • Like
    Reactions: Tricle_Buwa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,466
    8,614
    113
    Galaha
    බුදු අම්මෝ බන්. 610 රුපියල් කියන්නේ. එච්චර ලාබෙට තිබ්බ කියල වත් හිතා ගන්න බැහැ. දැන් නම් ඉතින් ජීවිතේට ඔය වගේ ගානකට අඩු වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක්.
    ඒකාලේ 610කට බෝතලයක් ගන්නත් අපි සල්ලි එකතු කරනව. හෙන ලොකු ගානක්නේ ඒකාලේ හැටියට. :sorry:
    DCSL black label එකකුත් ඒ ගනන්ම වගේ උනේ මට මතක විදියට. :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,833
    6,070
    113
    යකෝ චන්ඩ්‍රිකාගෙ කාලෙ රුපියල් 4ට හෝ 5 ටද කොහෙද පාන් වික්ක නේද.

    සමහර කඩවල 2-2.50 වගේ පාන් බාගෙ වික්ක.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,372
    6,071
    113
    යකෝ චන්ඩ්‍රිකාගෙ කාලෙ රුපියල් 4ට හෝ 5 ටද කොහෙද පාන් වික්ක නේද.

    සමහර කඩවල 2-2.50 වගේ පාන් බාගෙ වික්ක.
    3.50 ට. ඊට මාස නමයකට පස්සේ ආපහු රුපියක් හත කරා
     
    • Like
    Reactions: BINGU_PUTHA