කිව්වා වගේම කරලා 😎

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,711
    101,024
    113
    Hog IQ

    dumb the simpsons GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,318
    15,408
    113
    යකෝ උබ තාම රැවටෙන මට්ටමේ ඉන්නේ .

    අනිත් උන් රැවටිලා ඇත්ත දැනගෙනත් දැන් පැය ගානක් වෙනවා .

    Mu hena tube light porak :yes:
    Kalinuth mata note wela thiyenawa oya scene eka kiipa sarayakma
     
    • Like
    Reactions: TechnWeb

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    555
    531
    93
    Mu hena tube light porak :yes:
    Kalinuth mata note wela thiyenawa oya scene eka kiipa sarayakma

    normally kenek utama high IQ kiyala hithagena eka kiyanawa kiyannema tube light thama
    mu amu gonek. muwa apema ekak gaduwak wage chat karala mu kadagena aw kiyapanko gon hutta
     
    • Haha
    Reactions: KrishanL89

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,944
    6,237
    113
    නෑ නේද.

    ඌ වෙන එකෙක් ගෙ එකක් බෙල්ල ලග ගහගෙන ඉන්නෙ.

    ඇත්ත එක උගෙ අතේ තියෙනව.

    ඒකෙ නම්බර් එකට ආව ලකුනු 83 යි වගේ මතක.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,107
    2
    15,879
    113
    Umba royal giye keeyenda? Nuwaraeliye rank da?
    178 යි. District 2nd 2001 අවුරුද්දෙ. එ‍් කාලෙ දැන් වගේ හැමෝටම ලොකු ලොකු ගණන් නෑනෙ. Royal එකට ගත්තෙ 170 න්.

    1st වුණේ අපේ ඉස්කෝලෙම ගෑනු ළමයෙක් 180 යි. එයා විසාකා ගියා.

    ඊට පස්සෙ වැඩිම තිබ්බෙ 164. තව 150, 140 ගණන් කීපයක් තිබ්බා. 130 වගේ තමයි pass වුණ ගොඩක් අය.

    123 න් pass කරේ නුවරඑළියෙන්. අපේ ඉස්කෝලෙ 5A, B, C පන්ති තුනේම pass අය හිටියෙ විසි ගාණයි.

    Shishathwe district seen na, lankawe kohe hitiyath lakunu witharai balanne..
    දැන් නැති වුණාට ඉස්සර තිබුණා
    ------ Post added on Sep 3, 2026 at 4:47 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    Similar threads