Umba royal giye keeyenda? Nuwaraeliye rank da?
178 යි. District 2nd 2001 අවුරුද්දෙ. එ‍් කාලෙ දැන් වගේ හැමෝටම ලොකු ලොකු ගණන් නෑනෙ. Royal එකට ගත්තෙ 170 න්.
1st වුණේ අපේ ඉස්කෝලෙම ගෑනු ළමයෙක් 180 යි. එයා විසාකා ගියා.
ඊට පස්සෙ වැඩිම තිබ්බෙ 164. තව 150, 140 ගණන් කීපයක් තිබ්බා. 130 වගේ තමයි pass වුණ ගොඩක් අය.
123 න් pass කරේ නුවරඑළියෙන්. අපේ ඉස්කෝලෙ 5A, B, C පන්ති තුනේම pass අය හිටියෙ විසි ගාණයි.
Shishathwe district seen na, lankawe kohe hitiyath lakunu witharai balanne..
දැන් නැති වුණාට ඉස්සර තිබුණා
------
Post added on Sep 3, 2026 at 4:47 PM