මං දන්න විදිහට නම් මේකට අනුව ලංකාව විශාලත්වය වැඩියෙන් පේන්න ඕනි දැන් තියෙන එකට සාපේක්ශව. මං වැරදි නම් නිවැරදි කරන්න


මං දන්න විදිහට නම් මේකට අනුව ලංකාව විශාලත්වය වැඩියෙන් පේන්න ඕනි දැන් තියෙන එකට සාපේක්ශව. මං වැරදි නම් නිවැරදි කරන්න![]()
ඉතිං එයාල කුඩා වෙනව කියන්නෙ සාපේක්ෂව අපි ලොකු වෙනවනෙනෑ බන්, සමකාසන්න රටවල ප්රමාණය වෙනස් වෙන්නේ නැහැ. සමකයෙන් ඈත රටවල ප්රමාණය කුඩා වෙනවා.
ඔවු එහෙම කියන්න පුළුවන්. ලංකාවත් පොඩි රටක් නෙවෙයි. ලොකු දූපත් රටක්.ඉතිං එයාල කුඩා වෙනව කියන්නෙ සාපේක්ෂව අපි ලොකු වෙනවනෙ![]()
ග්රීන්ලන්තෙයි ඉන්දියාවයි එක සමානයි වගේඔවු එහෙම කියන්න පුළුවන්. ලංකාවත් පොඩි රටක් නෙවෙයි. ලොකු දූපත් රටක්.
ඒ උනාට අල්ල මවපු තම්බින්ගෙ පුකවල් පලනවභාසාවක් වත් නැති ඇමරිකන් #උකන්නො
ow broo , oya hri mt mistake 1k uneeනෑ බන්, සමකාසන්න රටවල ප්රමාණය වෙනස් වෙන්නේ නැහැ. සමකයෙන් ඈත රටවල ප්රමාණය කුඩා වෙනවා.
ඒ උනාට අපි නම් අහල තියෙන්නෙ ලංකාව හුන්ඩුවක් කියල..ඔවු එහෙම කියන්න පුළුවන්. ලංකාවත් පොඩි රටක් නෙවෙයි. ලොකු දූපත් රටක්.
දකුණු ඇමරිකාවේ තියනව නේ ස්වදේශික බාෂභාසාවක් වත් නැති ඇමරිකන් #උකන්නො
ඒත් දකුණු ඇමරිකාවේ තියෙන්නේ ස්පාඤ්ඤයි පෘතුගීසියි නිල භාෂා විදියට.දකුණු ඇමරිකාවේ තියනව නේ ස්වදේශික බාෂ