මේවා cringe නැද්ද බන්

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,732
    21,477
    113
    කතා කරන එකාට සිංහලෙන්වත් කියා ගන්න බෑ උන් කරන්නේ මොකද්ද කියලා... ජර්මන් වලින් මොනවා කියනවද දන්නේ නෑ 🥴

    ඌම කියනවා මේක පේන්නේ උද්ඝෝෂනයක් වගේ කියලා :rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,309
    17,344
    113
    සුනිල් හඳුන්නෙත්තිගෙන් උපදෙස් ගත්ත සෙට් ඵක්ක වගේ..