හේවිසි කරු සහ NPP ලජ්ජා නැති කැම්පේන්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,213
    13,931
    113
    පෘථිවිය
    HRnRj5yaUAEtcTp
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,110
    15,742
    113
    35
    Spain
    කරුම ජෙප්පෝ ඉස්සර ඉඳලම ඕක නේ කලේ. මෝඩ නූගත් කොල්ලෝ කෙල්ලන් රැවට්ටුවා ධනවත් මිනිස්සු හොරු, ධනවත් වෙන්නේ උන්ගෙන් හොරා කාල කියල. ඔය විෂකුරු මානසිකත්වය නිසා තමයි රට වැටුනේ.
     
    • Like
    Reactions: elajani

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,986
    113
    මුංට දැන් බොරු කියන එක පත්තියන් වෙලා තියෙන්නේ. වහල් ඩෝබි ටිකත් ඉන්නවනේ වැඳගෙන අහගෙන හෑලි ගහ ගහ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,378
    113
    මුංට දැන් බොරු කියන එක පත්තියන් වෙලා තියෙන්නේ. වහල් ඩෝබි ටිකත් ඉන්නවනේ වැඳගෙන අහගෙන හෑලි ගහ ගහ
    පත්තියන් වෙලා තියෙන්නේ