පොල් අතු පැලෙන් ජීවිතය ඇරඹූ ප්‍රේමණීය මිනිසා / Milton Mallawarachchi ❤️💪
LZP1992 Well-known member Feb 6, 2014 5,717 6,035 113 @ගෙදර Sep 9, 2026 #2 Film eke navaloka seen ekath tiyeda? Reactions: Bitter Truth
NaiRobi Well-known member Nov 3, 2018 12,141 22,722 113 Sep 9, 2026 #3 Muu kaali keeyak karalada bn? Eka eka sinduwe eka eka gaanune.... Reactions: War Fighter and Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 25,216 49,626 113 Sep 9, 2026 #4 NaiRobi said: Muu kaali keeyak karalada bn? Eka eka sinduwe eka eka gaanune.... Click to expand... ඵහෙම තමයි බං..උගේ සිංදුම 800 කට වඩා තියෙනවලු..ඒවා ලියාගන්න ඕනකමින්ම බූට් කන්න අැති කෙල්ලෝ 100කට වඩා යාළු කරන්.. Reactions: War Fighter and NaiRobi
NaiRobi said: Muu kaali keeyak karalada bn? Eka eka sinduwe eka eka gaanune.... Click to expand... ඵහෙම තමයි බං..උගේ සිංදුම 800 කට වඩා තියෙනවලු..ඒවා ලියාගන්න ඕනකමින්ම බූට් කන්න අැති කෙල්ලෝ 100කට වඩා යාළු කරන්..
max_pain Well-known member Jul 5, 2025 5,580 10,624 113 Galaha Sep 10, 2026 #6 90 - 95 කාලේ අපෙත් ගෙදර පැත්තකින් පොල් අතු ගෙයක් තිබ්බ ඒකෙ තමයි කුස්සිය එහෙම තිබුනෙ. මිල්ටන්ගේ කාලේ පොල් අතු පැලවල් කියන්නෙ නතිං. ඉස්සර රල sky lanterns කියල උඩ අරින ඒව යවන්නත් එපා කියනව පොල් අතු පැලකටවත් වැටිල ගිනි ගනී කියලා අපිට.
90 - 95 කාලේ අපෙත් ගෙදර පැත්තකින් පොල් අතු ගෙයක් තිබ්බ ඒකෙ තමයි කුස්සිය එහෙම තිබුනෙ. මිල්ටන්ගේ කාලේ පොල් අතු පැලවල් කියන්නෙ නතිං. ඉස්සර රල sky lanterns කියල උඩ අරින ඒව යවන්නත් එපා කියනව පොල් අතු පැලකටවත් වැටිල ගිනි ගනී කියලා අපිට.