Matsola

Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    One day service ekak daganna eka. Nethnam card eka enna parakku wenawa. Card eka Nethuwa paper eka unath kamak ne nam normal yanna. Appointments online demma nam dawasin puluwan serama.
     
    • Like
    Reactions: Inigo Montoya

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    One day service ekak daganna eka. Nethnam card eka enna parakku wenawa. Card eka Nethuwa paper eka unath kamak ne nam normal yanna. Appointments online demma nam dawasin puluwan serama.
    OneDay කියල වෙනමම Appointment දාන්න ඕනද ? මට ඕන කාර්ඩ් එක ගන්න

    dan nehe - owa iwara venakan inne tikak kalin gihin ganilako
    ඉවර වෙන්නෙත් 14 වෙනිදා මේ මාසේ. කලින් ගන්න බැනේ. අනික Card ඉවරයි කියන්නේ මොකක්ද ?
    ------ Post added on Sep 9, 2026 at 7:37 AM
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    Ow. Werahera yanna ona. Nethnam Anuradhapura. Hambanthotath thiyanawada koheda. Ewage vitharai oneday puluwan.
    කොහෙහරි කමක් නැ.සෙනග අඩුවෙන් ඉදල කාර්ඩ් එක අරන් එන්න පුළුවන් නම්

    https://dmtappointments.dmt.gov.lk/

    මේකෙන් Booking එකක් දැම්මහම හරිද ?
    ------ Post added on Sep 9, 2026 at 7:50 AM
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    කොහෙහරි කමක් නැ.සෙනග අඩුවෙන් ඉදල කාර්ඩ් එක අරන් එන්න පුළුවන් නම්

    https://dmtappointments.dmt.gov.lk/

    මේකෙන් Booking එකක් දැම්මහම හරිද ?
    ------ Post added on Sep 9, 2026 at 7:50 AM
    Senaga adu kiyala ne ban. Appointment eka demma nam aniwa card eka ganna puluwan. Available date ekaka demma kiyanne card eka sure.
    Ow meken danna. Driving licence renewal one day service kiyala ekak ethi. Eka select karanna.
    Mekata kalin time ekaka medical eka ganna time eka dagana inna ona. Nethnam lagama thiyana medical centre eken medical ekak dagana giyath kamak ne kalim dawasaka.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,942
    1,358
    113
    OneDay කියල වෙනමම Appointment දාන්න ඕනද ? මට ඕන කාර්ඩ් එක ගන්න

    ඉවර වෙන්නෙත් 14 වෙනිදා මේ මාසේ. කලින් ගන්න බැනේ. අනික Card ඉවරයි කියන්නේ මොකක්ද ?
    ------ Post added on Sep 9, 2026 at 7:37 AM
    mama kiuwwe card iwarai kiyala neme ban, aluth ekak ganda 14 venakan inda ona nehe neda. masa kipayakata kalin gihin karaganda puluwan.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,851
    2,513
    113
    1 day service Werahera branch in Boralesgamuwa yanna..

    1. mulinma medical test ekata udde booking ekak daa ganna
    https://www.echannelling.com/driving-license-medical

    2. ekama dawasee medical test time ekatata paya deka tunak thiyala card renewal booking eka daa ganna
    https://dmtappointments.dmt.gov.lk/

    1 day service kiyanne ithin.. full one day thamayi.. job karanawanam full day leave ekak daala yanna.. udde medical dammoth hawasa 5 ta wagge license eka ganna puluwan weii
     
    • Like
    Reactions: laka007

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    කලින් ගන්න පුලුවන් දැන්
    මෙඩිකල එක අරගනින් දැන්ම පුලුවන් දවසට වන්ඩේ බුකින් එකක දා ගනින්.
    කාඩ් නැත්ත කොලේ දේනවනේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,830
    113
    Oneday දාන්න ගියෝත් උබට ඕක කරගන්න බැහැ. ගිය මාසේ බැලුවහොත් මාසයක් ඉස්සරහට ඇපොයිමන්ට් තිබ්බේ. උදෙන්ම මෙඩිකල් එකට පොයින්ට් එකක් දාගෙන යන්න නුගේගොඩ NTMI එකට. උදෙන්ම වැඩ ටික කරගත්තාම එතන තියනවා DMT branch එකක්. ඒකේන් ලයිසන් එක ගන්න පුළුවන්. පොඩි වෙලාවක් යයි. මම නමයට ගිහින් ඔක්කෝම ටික දෙක විතර වෙනකොට කරගත්තා මැයි වල. කාඩ් පේමන්ට් විතරයි හැබැයි. කෑශ් බැහැ.
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,835
    21,166
    113
    adala nene
    Oneday දාන්න ගියෝත් උබට ඕක කරගන්න බැහැ. ගිය මාසේ බැලුවහොත් මාසයක් ඉස්සරහට ඇපොයිමන්ට් තිබ්බේ. උදෙන්ම මෙඩිකල් එකට පොයින්ට් එකක් දාගෙන යන්න නුගේගොඩ NTMI එකට. උදෙන්ම වැඩ ටික කරගත්තාම එතන තියනවා DMT branch එකක්. ඒකේන් ලයිසන් එක ගන්න පුළුවන්. පොඩි වෙලාවක් යයි. මම නමයට ගිහින් ඔක්කෝම ටික දෙක විතර වෙනකොට කරගත්තා මැයි වල. කාඩ් පේමන්ට් විතරයි හැබැයි. කෑශ් බැහැ.
    nugegoda mul number 300 witharai denne, ethana denne temporary kole witharai
    ude 7-8 weddi giyoth karaganna puluwan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,101
    3,546
    113
    Inside Your Laptop ;)
    නුගේගොඩට ඔන්ලයින් ඇපොයිමන්ට් එකක් දාගන්න මෙඩිකල් එකට උදේම. ඒක අරන් වන් ඩේ දාගන්න පුලුවන් නුගේගොඩින්ම. :yes: