මගේ Driving Licence එක මේ 14 ඉවර වෙනවා. අලුත් කරලා Card එකම ගන්න පුළුවන් විදිය මොකක්ද ලේසිම ?
OneDay කියල වෙනමම Appointment දාන්න ඕනද ? මට ඕන කාර්ඩ් එක ගන්නOne day service ekak daganna eka. Nethnam card eka enna parakku wenawa. Card eka Nethuwa paper eka unath kamak ne nam normal yanna. Appointments online demma nam dawasin puluwan serama.
ඉවර වෙන්නෙත් 14 වෙනිදා මේ මාසේ. කලින් ගන්න බැනේ. අනික Card ඉවරයි කියන්නේ මොකක්ද ?dan nehe - owa iwara venakan inne tikak kalin gihin ganilako
Ow. Werahera yanna ona. Nethnam Anuradhapura. Hambanthotath thiyanawada koheda. Ewage vitharai oneday puluwan.OneDay කියල වෙනමම Appointment දාන්න ඕනද ? මට ඕන කාර්ඩ් එක ගන්න
කොහෙහරි කමක් නැ.සෙනග අඩුවෙන් ඉදල කාර්ඩ් එක අරන් එන්න පුළුවන් නම්Ow. Werahera yanna ona. Nethnam Anuradhapura. Hambanthotath thiyanawada koheda. Ewage vitharai oneday puluwan.
Senaga adu kiyala ne ban. Appointment eka demma nam aniwa card eka ganna puluwan. Available date ekaka demma kiyanne card eka sure.කොහෙහරි කමක් නැ.සෙනග අඩුවෙන් ඉදල කාර්ඩ් එක අරන් එන්න පුළුවන් නම්
https://dmtappointments.dmt.gov.lk/
මේකෙන් Booking එකක් දැම්මහම හරිද ?
------ Post added on Sep 9, 2026 at 7:50 AM
mama kiuwwe card iwarai kiyala neme ban, aluth ekak ganda 14 venakan inda ona nehe neda. masa kipayakata kalin gihin karaganda puluwan.OneDay කියල වෙනමම Appointment දාන්න ඕනද ? මට ඕන කාර්ඩ් එක ගන්න
ඉවර වෙන්නෙත් 14 වෙනිදා මේ මාසේ. කලින් ගන්න බැනේ. අනික Card ඉවරයි කියන්නේ මොකක්ද ?
------ Post added on Sep 9, 2026 at 7:37 AM
nugegoda mul number 300 witharai denne, ethana denne temporary kole witharaiOneday දාන්න ගියෝත් උබට ඕක කරගන්න බැහැ. ගිය මාසේ බැලුවහොත් මාසයක් ඉස්සරහට ඇපොයිමන්ට් තිබ්බේ. උදෙන්ම මෙඩිකල් එකට පොයින්ට් එකක් දාගෙන යන්න නුගේගොඩ NTMI එකට. උදෙන්ම වැඩ ටික කරගත්තාම එතන තියනවා DMT branch එකක්. ඒකේන් ලයිසන් එක ගන්න පුළුවන්. පොඩි වෙලාවක් යයි. මම නමයට ගිහින් ඔක්කෝම ටික දෙක විතර වෙනකොට කරගත්තා මැයි වල. කාඩ් පේමන්ට් විතරයි හැබැයි. කෑශ් බැහැ.
114 witharada gewanna ona.. medical eka gaddi ethanta pay karanna tiyenawadamenna.. meken danna appoinment ekak.. Rs.114/=
https://www.echannelling.com/driving-license-medical
udema appointment ekak gattoth edama DL ganna puluwan.. dawal unoth passe denne...
------ Post added on Sep 9, 2026 at 10:59 AM
e-channelling appointment ekata 114/=114 witharada gewanna ona.. medical eka gaddi ethanta pay karanna tiyenawada
