ජනපති සමාව Reverse ඥානසාර හිමි නැවත ඇතුළට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,611
    10,443
    113
    44
    Living in an Atom

    ඥානසාරට මම නම් එදා ඉඳල කැමති නැහැ. අප්‍රියම චරිතයක්. නමුත් මේ ආණ්ඩුව​

    ඥානසාරලා වගේ අය ඇතුලට දාන්නේ හම්බයන් ව සතුටු කිරීමට නම් ඒ තරම් බලු වැඩක් තවත් නැහැ. අනුර අයියා හිතාගෙන ඉන්නේ හැම දාම මුස්ලිම් චන්දවලින් ගොඩ යන්න පුළුවන් කියලා.​

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,516
    3,953
    113
    Maligawatta

    ඥානසාරට මම නම් එදා ඉඳල කැමති නැහැ. අප්‍රියම චරිතයක්. නමුත් මේ ආණ්ඩුව​

    ඥානසාරලා වගේ අය ඇතුලට දාන්නේ හම්බයන් ව සතුටු කිරීමට නම් ඒ තරම් බලු වැඩක් තවත් නැහැ. අනුර අයියා හිතාගෙන ඉන්නේ හැම දාම මුස්ලිම් චන්දවලින් ගොඩ යන්න පුළුවන් කියලා.​

    uba hithanawadha issara (mahindalage kaale) wage aanduwa adhikarana seen walata atha dhaanawa kiyala ??
    thopila wage mandha maanasika wesige puthala innakam me rata goda ganna behe, hema labbatama deshapalanaya gaawaganna kalakanni harak

    "බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේදී ලබාදුන් ජනාධිපති ක්ෂමාදානය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැණි එකක් බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය බලරහිත කර තිබේ."

    අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව, විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි මෙම ප්‍රකාශනය සිදු කර ඇත්තේ.

    හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ නඩුව කැඳවූ අවස්ථාවේදී සිදු වූ අධිකරණයට අපහාස කිරීමේ සිදුවීමට අදාළව, ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර එය වසර 6කින් ගෙවී යන පරිදි නියෝග කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන තිබුණි.

    පසුව එම සිරදඬුවම 2018 ඔක්තෝබර් මස ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කළ අතර, වසර හයක බරපතල වැඩසහිත බන්ධනාගාර දඬුවම් විඳිමින් සිටි උන්වහන්සේව 2019 මැයි 23 වනදා එවකට ජනාධිපතිවරයා ලබා දුන් විශේෂ සමාව යටතේ වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කෙරිණි. වසර 6 ක් ගත කළයුතු සිර දඩුවම මාස 7 කින් ඉවත් කරගත් නිසා නැවත ඇතුළට යාමෙන් පසු ඉතිරි අවුරුදු 5 මාස 5 ක් ඒ අනුව හිමියන් සිරගතවනු ඇත.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,797
    2,381
    113
    1789022911629.png
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,995
    18,147
    113

    ඥානසාරට මම නම් එදා ඉඳල කැමති නැහැ. අප්‍රියම චරිතයක්. නමුත් මේ ආණ්ඩුව​

    ඥානසාරලා වගේ අය ඇතුලට දාන්නේ හම්බයන් ව සතුටු කිරීමට නම් ඒ තරම් බලු වැඩක් තවත් නැහැ. අනුර අයියා හිතාගෙන ඉන්නේ හැම දාම මුස්ලිම් චන්දවලින් ගොඩ යන්න පුළුවන් කියලා.​

    තවුහිද් ජමාද් එකට සල්ලි ගිය account එකෙන්ම තමයි නානසාරටත් සල්ලි ගියේ. අනේ උගේ හම්බ විරොදේ.
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    630
    741
    93

    මේ පුතා ඩෝබියෙක්ගේ පුතෙක් වගේ......
    සෝදනවා කියන්නේ...ඇරලා ගියත් හා කමක් නැ කියනවා වගේ....
    මයෙ පුතා බුද්ධි අංශෙත් එක්කත තරහයි වගේ......

    චිත්‍රපටි එහෙම බලලා නැද්ද...

    ඔත්තු ගන්නේ කාගෙන් ද? කොහොමද කියලා......

    ග්‍රාම ආරක්‍ෂක බටයෙක්ගෙන්වත් අහලා බලන්න ...

    රැකියාවේ අතල් එක......

    ගෙදර ඉන්න මයෙ පුතාලා....
     
    • Like
    • Haha
    Reactions: pahan1989 and redux

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,392
    35,126
    113
    නානසාර සාධු හිරේ ගියේ අවුරුදු 4කට නේද? එතකොට සිරිසේන, ජනපති සමාව දීපු තීරණය රිවස් කරපුවාම හිරේ ඉන්න ඕනේ අද ඉඳලා අවුරුදු 4ක්ද?
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    630
    741
    93
    uba hithanawadha issara (mahindalage kaale) wage aanduwa adhikarana seen walata atha dhaanawa kiyala ??
    thopila wage mandha maanasika wesige puthala innakam me rata goda ganna behe, hema labbatama deshapalanaya gaawaganna kalakanni harak

    "බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේදී ලබාදුන් ජනාධිපති ක්ෂමාදානය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැණි එකක් බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය බලරහිත කර තිබේ."

    අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව, විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි මෙම ප්‍රකාශනය සිදු කර ඇත්තේ.

    හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ නඩුව කැඳවූ අවස්ථාවේදී සිදු වූ අධිකරණයට අපහාස කිරීමේ සිදුවීමට අදාළව, ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර එය වසර 6කින් ගෙවී යන පරිදි නියෝග කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන තිබුණි.

    පසුව එම සිරදඬුවම 2018 ඔක්තෝබර් මස ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කළ අතර, වසර හයක බරපතල වැඩසහිත බන්ධනාගාර දඬුවම් විඳිමින් සිටි උන්වහන්සේව 2019 මැයි 23 වනදා එවකට ජනාධිපතිවරයා ලබා දුන් විශේෂ සමාව යටතේ වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කෙරිණි. වසර 6 ක් ගත කළයුතු සිර දඩුවම මාස 7 කින් ඉවත් කරගත් නිසා නැවත ඇතුළට යාමෙන් පසු ඉතිරි අවුරුදු 5 මාස 5 ක් ඒ අනුව හිමියන් සිරගතවනු ඇත.
    ඔය ප්‍රගීත් එක්නැලිගොඩ කියන කෙනා යුද්දේ කාලේ කරපු - ලස්සන රටක් දන්නේ නැතුව ඇති.... ඒකයි ඔය...... අහලා බලන්න ආස හිතෙයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,995
    18,147
    113
    මේ පුතා ඩෝබියෙක්ගේ පුතෙක් වගේ......
    සෝදනවා කියන්නේ...ඇරලා ගියත් හා කමක් නැ කියනවා වගේ....
    මයෙ පුතා බුද්ධි අංශෙත් එක්කත තරහයි වගේ......

    චිත්‍රපටි එහෙම බලලා නැද්ද...

    ඔත්තු ගන්නේ කාගෙන් ද? කොහොමද කියලා......

    ග්‍රාම ආරක්‍ෂක බටයෙක්ගෙන්වත් අහලා බලන්න ...

    රැකියාවේ අතල් එක......

    ගෙදර ඉන්න මයෙ පුතාලා....
    ඔත්තු බැලුවනං හුත්තෝ සහරාන් පුකේ ඇරලා යනකන් බුදියන්ද හිටියේ?
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    630
    741
    93
    ඔත්තු බැලුවනං හුත්තෝ සහරාන් පුකේ ඇරලා යනකන් බුදියන්ද හිටියේ?
    තරහ ගියාද ?
    ----------------------------------

    කොහොමත් ජෙප්පෝ "ඩෝබිලා" කියන්නේ

    හමුදාවට,

    රජයට

    ඒ දවස් වල ඉදලම ගොඩාක් ආදරේ අය...

    - ආදරේ වැඩි කමට තමයි ඉතිහාසයේ පලවෙනි වතාවට " නිදහස් උත්සවය" අතිඋත්කර්ශවත් විදිහට සැමරුවේ....
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,398
    6,277
    113
    මේ කේස් එකේදී සිර දඩුවම අද ඉදන්ම ක්‍රියාත්මක වෙනවද? ඒ කියන්නේ අදම හිරගෙට යන්න ඕනද?

    හිරුනිකාටත් හිර දඩුවම් දුන්නා ඒත් එකී තවම එළියේ ඉන්නේ
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    556
    531
    93

    ඥානසාරට මම නම් එදා ඉඳල කැමති නැහැ. අප්‍රියම චරිතයක්. නමුත් මේ ආණ්ඩුව​

    ඥානසාරලා වගේ අය ඇතුලට දාන්නේ හම්බයන් ව සතුටු කිරීමට නම් ඒ තරම් බලු වැඩක් තවත් නැහැ. අනුර අයියා හිතාගෙන ඉන්නේ හැම දාම මුස්ලිම් චන්දවලින් ගොඩ යන්න පුළුවන් කියලා.​

    boru stories hadanna epa. Sirisena witharak nemei pardon karapu ara Royal park ekage pardon ekath cancel kara. Duminda ge ekath cancel kara. ewa arura enna kalin wage mata mathaka. ethakota uba ekata moko kiyanne me argument ekama use karala
     
    • Like
    Reactions: thani ataya