lap eke hri desktop eke hri nm adblocker ekak da ganna u block origin lite wage nathnm brave browser eka use krnnaකොහොමද බං උඹල මේව බලන්නෙ හෝ ඩවුන්ලෝඩ් කරන්නෙ. ඇඩ්මනෙ එන්නෙ ඉවරයක් නැතුව.![]()
![]()
30s walada, 20s wala daSrilankan flight eke moves wala tibba
බලන්න එපා බන් මෙලෝ දෙයක් නැහැ30s walada, 20s wala da![]()

නියමයි යාලු....https://vodtv.vhx.tv/
තිස්ස නාගොඩවිතානගේ පරණ ෆිල්ම්ස් ගොඩක් මේ site එකේ තියෙනවා.පුලුවන් අය download කරල ගන්න![]()
WebDL copy okkoma ehema ganna ewa thamaiඇත්තටම මේ DRM Protected කරලා තියෙන Streaming MPD File එකක් බාගන්න විදියක් ඇත්තෙම නැද්ද බං.. කාලයක් තිස්සේ හොයනවා විදියක්..
link 1ka ewnnaඇත්තටම මේ DRM Protected කරලා තියෙන Streaming MPD File එකක් බාගන්න විදියක් ඇත්තෙම නැද්ද බං.. කාලයක් තිස්සේ හොයනවා විදියක්..
Eka rip karana kena anuwa thamai theeranaya wenne. Hariyta gaththa WebDL copy ekak ehema thmai. Nathuwa Screen record karala file name eka witharak WebDL kalata wdak na. Mn WebDL kiyala dunna ewa screen record karala dunna ewa newei.ෂුවර්ද ?
Hari godak ewa DRM protect karala nahane ban. M3U8 ekai hls MPD method ekai wenas nadda ?Eka rip karana kena anuwa thamai theeranaya wenne. Hariyta gaththa WebDL copy ekak ehema thmai. Nathuwa Screen record karala file name eka witharak WebDL kalata wdak na. Mn WebDL kiyala dunna ewa screen record karala dunna ewa newei.
Screen record kalanam eka WebRip copy ekak
Wenas thamai. HLS waladi wenne segment walata kadala kadala stream karana eka. M3U8 playlist ekak wage wada kranne. ara segemnt tika hariyata play karanawa. Anith eka Dash. Ekedi thamai .mpd enne. Weda karanne ara wagema thmai habaiHari godak ewa DRM protect karala nahane ban. M3U8 ekai hls MPD method ekai wenas nadda ?