lap eke hri desktop eke hri nm adblocker ekak da ganna u block origin lite wage nathnm brave browser eka use krnnaකොහොමද බං උඹල මේව බලන්නෙ හෝ ඩවුන්ලෝඩ් කරන්නෙ. ඇඩ්මනෙ එන්නෙ ඉවරයක් නැතුව.![]()
![]()
30s walada, 20s wala daSrilankan flight eke moves wala tibba
බලන්න එපා බන් මෙලෝ දෙයක් නැහැ30s walada, 20s wala da![]()

නියමයි යාලු....https://vodtv.vhx.tv/
තිස්ස නාගොඩවිතානගේ පරණ ෆිල්ම්ස් ගොඩක් මේ site එකේ තියෙනවා.පුලුවන් අය download කරල ගන්න![]()