ඊයෙ පොලොන්නරුවෙ කොටාගෙ මීටින් එකෙන් තේරුනෙ බුවාගෙ කාලය ඉවර වෙන්න කිට්ටුයි කියලා, ඒක ඌටම තේරෙන්න ඇති. 2019 ගෝටා පච ගොන්න කෙලලා රට අරන් කරන්න ගිහින් නාගත්තා වගේ මූත් නාගන්න තිබ්බා රනිලා මූ එන්න කලින් මුකුත් කරලා තිබ්බෙ නැත්තන්. ඒත් මුගෙ වාසනාවට රනිලා හොඳ foundation එකක් හදලා ගියා සංචිත වැඩි කරලා tax ගෙවන එකට මිනිසුන්ගෙ ඔලුව හදලා. මූ එන්න කලින් කිව්වෙ ඒ ඔක්කොම ටැක්ස් ටික අඩු කරනවා කියලා, පස්සෙ මූ ඊටවඩා ඒ ටැක්ස් ගහන්න ගත්තා.
මිනිසුන්ට රට ගොඩ යන එක වැඩක් නෑ, උන්ට ඕන එදා වේල කාගෙන දුවන්න. රටේ බහුතරයකට මේක යුරෝපෙ කරන්න ඕන නෑ, උන් ඒ රටවල් මොනවගේද කියලාවත් දන්නෙ නෑ. උන්ට ඕන කාල බීලා සැපේ ඉන්න. ඕක තමා ලංකාවෙ දේශපාලනය. ඕක වෙනස් කරන්න අමාරුයි. ඕක නිසා තමා මෙච්චර කල් ප්‍රදාන පක්ශ පුලුවන් දේ කරන් ආවෙ. රනිලා රටට මොකක්හරි හොඳක් කරන්න ගියාම මුලින්ම විරුද්ද උනේ ඔහොම ඒදා වේල ටුවර්ස් දුවන උන් ටික තමා. දේශපාලනේ survive වෙන්න ඕන නිසා පක්ශ කලෙත් උන්ව ශේප් කරන් තියන් ඉන්න එක.
2029 එහා පැත්තෙ හොඳ එකෙක් (මම කියන්නෙ හොඳ කියන්නෙ චරිතේ හොඳ එකෙක් නෙවී, ඒත් මූ වගේම හොඳට බොරු ගහලා මිනිස්සු එකතු කරන්න පුලුවන් එකෙක්) ආවොත් ලපයා ගෙදර, අර එන එකා 2019 ගෝටා ආව වගෙ ආයි අපිට ඇරලා යන එකට තියෙන චාන්ස් එක පට්ට ලොකුයි. ඒකට වග කියන්න ඕන මූ සහ මූව හෝදන උන්. උන් මූව හරි පාරේ අරන් යන්නෙ නැතුව මූ කරන කරන එක හෝදනවා. මූට ඉස්සර බයක් තිබ්බා මූව එලවයි කියලා, ඒත් ඩෝබියෝ එකතුවෙලා මූගෙ ගූ ටික හෝදන නිසා මූ දැන් දන්නවා අවුරුදු 5ක් නම් ඇදන් යන්න පුලුවන් වගේ කියලා.
මේ කොහෙන් ගියත් කෙල වෙන්නෙ අපිට නෙවී, එදා වේල අමාරුවෙන් හොයාගන්න උන්ට. බඩු මිල දවස ගානෙ වැඩි වෙනවා, කවුරුත් ඒ ගැන කතා කරන්නෙ නෑ, ඉස්සරනම් ඕවා කතා කරන් චැනල් හිටියා, උන් දැන් දිවා රෑ කොටාගෙ පුක හෝදනවා.
මගේ පැතුම තමා කැරියට ඊයෙ මීටින් එකේ සොහොන් ලකුනු ටික පෙනිලා, මොලේ පෑදිලා පච ගහන එක පැත්තකින් තියලා, පඩත්තල කතා ටිකත් නවත්තලා රටට හොඳ වැඩ ටිකක් කරයි කියලා.
ලංකාවට හැමදාම උනෙ මේක තමා . අපි ඕකෙ අන්තිම එකේ ඉන්නෙ
Hard times create strong men, strong men create good times, good times create weak men, and weak men create hard times