මගේ කිරියේ රත්‍රන් යාලුවනේ, පුක දෙන පැත්ත අදාල නෑ උඹලා ඔක්කෝටම මම මේ කියන්නෙ ☹️☹️

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,789
    76,098
    113
    ඊයෙ පොලොන්නරුවෙ කොටාගෙ මීටින් එකෙන් තේරුනෙ බුවාගෙ කාලය ඉවර වෙන්න කිට්ටුයි කියලා, ඒක ඌටම තේරෙන්න ඇති. 2019 ගෝටා පච ගොන්න කෙලලා රට අරන් කරන්න ගිහින් නාගත්තා වගේ මූත් නාගන්න තිබ්බා රනිලා මූ එන්න කලින් මුකුත් කරලා තිබ්බෙ නැත්තන්. ඒත් මුගෙ වාසනාවට රනිලා හොඳ foundation එකක් හදලා ගියා සංචිත වැඩි කරලා tax ගෙවන එකට මිනිසුන්ගෙ ඔලුව හදලා. මූ එන්න කලින් කිව්වෙ ඒ ඔක්කොම ටැක්ස් ටික අඩු කරනවා කියලා, පස්සෙ මූ ඊටවඩා ඒ ටැක්ස් ගහන්න ගත්තා.

    මිනිසුන්ට රට ගොඩ යන එක වැඩක් නෑ, උන්ට ඕන එදා වේල කාගෙන දුවන්න. රටේ බහුතරයකට මේක යුරෝපෙ කරන්න ඕන නෑ, උන් ඒ රටවල් මොනවගේද කියලාවත් දන්නෙ නෑ. උන්ට ඕන කාල බීලා සැපේ ඉන්න. ඕක තමා ලංකාවෙ දේශපාලනය. ඕක වෙනස් කරන්න අමාරුයි. ඕක නිසා තමා මෙච්චර කල් ප්‍රදාන පක්ශ පුලුවන් දේ කරන් ආවෙ. රනිලා රටට මොකක්හරි හොඳක් කරන්න ගියාම මුලින්ම විරුද්ද උනේ ඔහොම ඒදා වේල ටුවර්ස් දුවන උන් ටික තමා. දේශපාලනේ survive වෙන්න ඕන නිසා පක්ශ කලෙත් උන්ව ශේප් කරන් තියන් ඉන්න එක.

    2029 එහා පැත්තෙ හොඳ එකෙක් (මම කියන්නෙ හොඳ කියන්නෙ චරිතේ හොඳ එකෙක් නෙවී, ඒත් මූ වගේම හොඳට බොරු ගහලා මිනිස්සු එකතු කරන්න පුලුවන් එකෙක්) ආවොත් ලපයා ගෙදර, අර එන එකා 2019 ගෝටා ආව වගෙ ආයි අපිට ඇරලා යන එකට තියෙන චාන්ස් එක පට්ට ලොකුයි. ඒකට වග කියන්න ඕන මූ සහ මූව හෝදන උන්. උන් මූව හරි පාරේ අරන් යන්නෙ නැතුව මූ කරන කරන එක හෝදනවා. මූට ඉස්සර බයක් තිබ්බා මූව එලවයි කියලා, ඒත් ඩෝබියෝ එකතුවෙලා මූගෙ ගූ ටික හෝදන නිසා මූ දැන් දන්නවා අවුරුදු 5ක් නම් ඇදන් යන්න පුලුවන් වගේ කියලා.

    මේ කොහෙන් ගියත් කෙල වෙන්නෙ අපිට නෙවී, එදා වේල අමාරුවෙන් හොයාගන්න උන්ට. බඩු මිල දවස ගානෙ වැඩි වෙනවා, කවුරුත් ඒ ගැන කතා කරන්නෙ නෑ, ඉස්සරනම් ඕවා කතා කරන් චැනල් හිටියා, උන් දැන් දිවා රෑ කොටාගෙ පුක හෝදනවා.

    මගේ පැතුම තමා කැරියට ඊයෙ මීටින් එකේ සොහොන් ලකුනු ටික පෙනිලා, මොලේ පෑදිලා පච ගහන එක පැත්තකින් තියලා, පඩත්තල කතා ටිකත් නවත්තලා රටට හොඳ වැඩ ටිකක් කරයි කියලා.

    ලංකාවට හැමදාම උනෙ මේක තමා . අපි ඕකෙ අන්තිම එකේ ඉන්නෙ 👇 👇

    Hard times create strong men, strong men create good times, good times create weak men, and weak men create hard times
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,249
    1
    58,664
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ඕකෙ අන්තිම එකේ ඉන්නෙ 👇 👇

    Hard times create strong men, strong men create good times, good times create weak men, and weak men create hard times
    මේ වගේ ගොන් කතාවක්

    උඹ කියන විදිහට අනුර එන්න කලින් තිබුනෙ good times
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,242
    16,056
    113
    35
    Spain
    ඔවු බන්, කරුම ජෙප්පන්ට ඕක මොලේට වැටෙන්නේ නැහැ, උන් හිතාගෙන ඉන්නේ උන් වගේ වහල්ලු වගේ හැමදේම හරි කියල ඇපිල්ලුවාම හරි කියල. එත් ආණ්ඩුවක් නිවැරදි වෙන්නේ විවේචන තියෙනකොට, ශක්තිමත් විපක්ෂයක් තියෙනකොට කියල තේරෙන්නේ නැහැ. මොළ බාගයෝ නේ.

    මේ වගේ ගොන් කතාවක්

    උඹ කියන විදිහට අනුර එන්න කලින් තිබුනෙ good times
    ඔය කියල කට ගත්ත විතරයි ටොප් කොල්ලම ඈවිත්
    ------ Post added on Sep 13, 2026 at 10:06 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,789
    76,098
    113
    මේ වගේ ගොන් කතාවක්

    උඹ කියන විදිහට අනුර එන්න කලින් තිබුනෙ good times
    ඕක සාපෙක්ශයි, ලපයා එන්න කලින් ලංකාව 2022ට වඩා හොඳ තත්වෙක තිබ්බෙ. අපිට ඊට කලින් ඒවා අරන් වැඩක් නෑ මේක කතා කරනකොට.

    තව දෙයක් 2024 දීලා යනකොට තිබ්බට වඩා රටේ ඉන්න උන්ට එදිනෙදා ජීවිතේ ගෙනියන්න මොනාද වෙච්ච හොඳ දේවල්? හොරු ඇල්ලුවා ගන්න එපා මොකද ඕක අන්තිමට රුපියල් සත විදියට මිනිසුන්ට ඇවිත් නෑ, එන එකකුත් නෑ. මිනිසුන්ට දැනෙන දේවල් කියපන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,328
    25,140
    113
    tracing Geo-location.. ... ...
    මුන් අධිකරණය අල්ලගෙන, විරුද්ධ හැම එකාවම මොකක්හරි පටලවල හිරේ දාල සදාකල් ඉන්න හදන්නේ..
    මේ සැරේ තමයි 68 ලක්ශේ වීරයෝ ටික හොඳම එකෙන් ඇරගත්තේ..
    මම හිතන්නේ නෑ ඊළඟ එකාගෙන් කෙලවගන්න chance එකක් එයි කියලවත් මරාගෙන මැරෙන්නේ නැතුව..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,249
    1
    58,664
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක සාපෙක්ශයි, ලපයා එන්න කලින් ලංකාව 2022ට වඩා හොඳ තත්වෙක තිබ්බෙ. අපිට ඊට කලින් ඒවා අරන් වැඩක් නෑ මේක කතා කරනකොට.

    තව දෙයක් 2024 දීලා යනකොට තිබ්බට වඩා රටේ ඉන්න උන්ට එදිනෙදා ජීවිතේ ගෙනියන්න මොනාද වෙච්ච හොඳ දේවල්? හොරු ඇල්ලුවා ගන්න එපා මොකද ඕක අන්තිමට රුපියල් සත විදියට මිනිසුන්ට ඇවිත් නෑ, එන එකකුත් නෑ. මිනිසුන්ට දැනෙන දේවල් කියපන්.

    උඹ කියපු රට බයිලාව උදාහරණ දීල පැහැදිලි කරපන්. good times තිබුනෙ කවදද hard times තිබුනෙ කවදද, strong man කවුද weak man කවුද කියල.

    1977 ඉඳල පටන් ගනින්. එතකොට බලන්න පුළුවන් ඔය කියන රටාව තියෙනවද කියල.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,242
    16,056
    113
    35
    Spain
    උඹ කියපු රට බයිලාව උදාහරණ දීල පැහැදිලි කරපන්. good times තිබුනෙ කවදද hard times තිබුනෙ කවදද, strong man කවුද weak man කවුද කියල.

    1977 ඉඳල පටන් ගනින්. එතකොට බලන්න පුළුවන් ඔය කියන රටාව තියෙනවද කියල.
    පොල් එකක් දාල අහපන් මොන කාලේද සැපෙන් හිටියේ කියල. මෙකෙන වැඩි දෙනා වාහන ගත්තේ යහපාලන ආණ්ඩුව කාලේ. ඊට කලින් බෝම සුළු පිරිසකට වාහන තිබ්බේ. දැන් ඉන්න උන්ගේ අහපන් ඒ කාලෙට සාපේක්ෂව දැන් හොඳද කියල. මට ඒ කාලේ සල්ලි ඉතුරු වුනා. ආතල් එකේ හිටිය. දැන් වෙලා තියෙන්නේ හම්බකරන සල්ලි ටික ඉවරයි. එදා වේල ටුවර්ස්. දැන් පොඩි කොල්ලෙක්ට ජොබ් එකක් කරලා වාහනයක් අරන් ගෙවල් හදාගෙන විවාහයක් කරගෙන ඉන්න පුලුවන්ද බන්?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,002
    26,676
    113
    උඹ කියපු රට බයිලාව උදාහරණ දීල පැහැදිලි කරපන්. good times තිබුනෙ කවදද hard times තිබුනෙ කවදද, strong man කවුද weak man කවුද කියල.

    1977 ඉඳල පටන් ගනින්. එතකොට බලන්න පුළුවන් ඔය කියන රටාව තියෙනවද කියල.
    image.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,249
    1
    58,664
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොල් එකක් දාල අහපන් මොන කාලේද සැපෙන් හිටියේ කියල. මෙකෙන වැඩි දෙනා වාහන ගත්තේ යහපාලන ආණ්ඩුව කාලේ. ඊට කලින් බෝම සුළු පිරිසකට වාහන තිබ්බේ. දැන් ඉන්න උන්ගේ අහපන් ඒ කාලෙට සාපේක්ෂව දැන් හොඳද කියල. මට ඒ කාලේ සල්ලි ඉතුරු වුනා. ආතල් එකේ හිටිය. දැන් වෙලා තියෙන්නේ හම්බකරන සල්ලි ටික ඉවරයි. එදා වේල ටුවර්ස්. දැන් පොඩි කොල්ලෙක්ට ජොබ් එකක් කරලා වාහනයක් අරන් ගෙවල් හදාගෙන විවාහයක් කරගෙන ඉන්න පුලුවන්ද බන්?

    බයිලා තමයි. ඕවා බැරිවුනේ ගෝටගේ කාලේ. රනිල් වාහන ගේන්න දුන්නෙත් තෝරගත්ත සීමිත පිරිසකට විතරයි.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,011
    5,003
    113
    ඔව් රනිල සස්ටේනබල් විදිහට ටැක්ස් බේස් එකක් හදන් ගියෙ, මේ සමාජවාදියා රනිල්ගෙ බේස් එකෙන් එන ටැක්ස් රෙවනියු එක දැකල සමාජවාදියා කියන් හිටි අනුරටත් තව තව මිනිස්සුන්ට උඩ පැන පැන ටැක්ස් ගහන්න ගත්ත වලන් කඩේට පැන්න ගොනාවගෙ.😂

    එනිසා අර ඉන්ක්‍රිමෙන්ටල් විදිහට හදන් ආපු ටැක්ස් සිස්ටම් එක ඇබියුස් උනා නොදන්න එවුන් රනිලව වැරදියට ඉමිටේට් කරන්න ගිහින්.මුනුත් හිතුව ‍යකු.මරුනෙ ටැක්ස් ඕන ඕන විදිහට ඝහන්න යනකොට ඔටෝ ආදායම එනව තව තව බදු ගහමු කියල😁
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,726
    13,519
    113
    මගේ ෆේස් බුක් එකේ රට ඉදන් ලන්කාව හදන පුපේ අමාරුව තියෙන මහාචාර්යවරයෙක් ඉන්නවා. ඌ පහුගිය කාලේ රනිල්ට සැරටම බැන බැන ලපයට කඩේ ගියා. දැන් ඌ ලපයට බනින්න පටන් අරන්. මම ඌට කමෙනට් එකක් දැම්මා ඔයයි මහාචාර්යවරයෙක් උනාට ත්‍රීවිල් පදින උන්ට තියන දේශපාලන දැනුමක් තියෙනේ නොදන්න දේශපාලන ගැන හෑලි ලියනේ නැතුව ඉන්න කියලා
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,836
    652
    113
    මගේ ෆේස් බුක් එකේ රට ඉදන් ලන්කාව හදන පුපේ අමාරුව තියෙන මහාචාර්යවරයෙක් ඉන්නවා. ඌ පහුගිය කාලේ රනිල්ට සැරටම බැන බැන ලපයට කඩේ ගියා. දැන් ඌ ලපයට බනින්න පටන් අරන්. මම ඌට කමෙනට් එකක් දැම්මා ඔයයි මහාචාර්යවරයෙක් උනාට ත්‍රීවිල් පදින උන්ට තියන දේශපාලන දැනුමක් තියෙනේ නොදන්න දේශපාලන ගැන හෑලි ලියනේ නැතුව ඉන්න කියලා
    රටේ ගොඩක් උන්ගේ මූලික පරමාර්ථය රටට යහපතක් කරන්න පුලුවන් එකෙක් ගේන එක නෙමෙයි, තමුන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයට කැමති සහා තමුන් කැමති එකෙක්ව පෙර මොන වැරද්ද තිබුණත් ගේන එක. ඒකට හොදම උදාහරණය තමයි මේ හිරිකොතේ විදග්ධ පුක් ශෝධක.

    ස්වාධීන පුද්ගලයෙක් කවදාවත් එක පාලකයෙක්ගේ ගුණම වයන්නනේ නැහැ. හරිදේට හරි සහා වැරදි දේට වැරිදි කියල තම මතය පල කරන්න කොන්දක් තියෙන්න ඕන.

    මහාචාර්ය නෙමෙයි කසල ශෝධක උනත් එහෙම කොන්දක් තියන් කතා කරනවනම් ඒක අගයන්න ඕන. මේ විදග්ධ පුක් ශෝධකයා හිතන් ඉන්නේ කෙනෙක් උපන් දා සිට මැරෙනකනම් ඌ වගේ එකම පාලකයෙක්ට කඹුරන්න ඕන කියලයි. මුට විදග්ධ පුක් ශෝධක කියල නම වැටුනෙත් මුගේ ක්‍රියාව නිසාම තමයි.

    Anyway එල විදා